මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා
![]()

මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා
![]()

පැටියා;17707558 said:
මටත් උඹ කියපු වගේ සීන් එකක් හිතෙනවා.. බලමුකො.. තව බාගෙකටත් වඩා රිසාල්ට් එන්න තියේ..

හ්ම්... බලමුහ් බලමුහ් යලුවා කිව්වහ් විදිහටනම් මහින්දයාහ් කුඩු වෙන්නහ් කාලා ඉන්නෙහ්...පැටියා;17707512 said:මහින්ද පරදින්නෙ නෑ ඉස්සරහට ප්රතිපල කියන්න තියන දිස්ත්රික්ක ඔක්කොම වගේ මිනිහා දිනයි කොලඹ ඇර. මේක හැමදාමත් වගේ මුගෙ රංගනයක් කියලා මට හිතෙන්නෙ![]()
මටත් උඹ කියපු වගේ සීන් එකක් හිතෙනවා.. බලමුකො.. තව බාගෙකටත් වඩා රිසාල්ට් එන්න තියේ..

රටේ සුළුතරය ජනාධිපතිවරයා තීරණය කල වගයි....
කොහෙමද මුස්ලිම්/දෙමළ බලේ
කොහොමදහ් පට්ටහ් නෙහ් ඔකටනෙහ් දැගලුවෙහ් ...පැටියා;17707584 said:
gam over machan .mahindaya gana awankawa dukak thiyenawa,
eth illan kapu ekakne

ප්රතිඑල බලන්න තිබුනු ආතල් එක එහෙන් පිටින් ම කුඩු කරලා දැම්මා