Election Result -Breaking News

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මේ කියන්නේ අපේ උන්ටයි......දැන් මෙතන දිනුවයි කියල එලකිරිය තුල හෝ පිටත ගොන් ආතල් නම් ගන්න ලෑස්තිවෙන්න එපා :angry:.......අනික් දේ සටන ඉවර නෑ ඊළඟ මහමැතිවරණය තීරණාත්මකයි එකත් මතක තියාගනිල්ලා :yes:
:yes::yes:
 

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Results
    received Votes % Votes % Lead By Vote Distribution
    arrow.gif
    Country Summary 75/182 1,892,086 51.39 % 1,729,262 46.96% 162,824
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;17707512 said:
    මහින්ද පරදින්නෙ නෑ ඉස්සරහට ප්‍රතිපල කියන්න තියන දිස්ත්‍රික්ක ඔක්කොම වගේ මිනිහා දිනයි කොලඹ ඇර. මේක හැමදාමත් වගේ මුගෙ රංගනයක් කියලා මට හිතෙන්නෙ :angry:
    හ්ම්... බලමුහ් බලමුහ් යලුවා කිව්වහ් විදිහටනම් මහින්දයාහ් කුඩු වෙන්නහ් කාලා ඉන්නෙහ්...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මටත් උඹ කියපු වගේ සීන් එකක් හිතෙනවා.. බලමුකො.. තව බාගෙකටත් වඩා රිසාල්ට් එන්න තියේ..

    game over machan .mahindaya gana awankawa dukak thiyenawa,
    eth illan kapu ekakne
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට අපි හිස නමා අචාර කරන්නෙමු. ඔහු ගෞරවාන්විත ලෙස සිය පරාජය පිළිගනිමින් නික්ම යාම මහත්මා ගුණයෙකි. මහින්ද රාජපක්ෂ මැතිදුනි ඔබට සුභ සැන්දෑ සමයක්..

    මහින්දගේ කාතව ලංකවේ සියලුම දෙශපලකයන්ට පක්ශවලට හොද පාඩමක්:yes::yes:
    හැබැයි සුදුවු සියලුම වන්චා වලට සදාරන අදිකරන කටයුතු කරන්න ඔන
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රටේ සුළුතරය ජනාධිපතිවරයා තීරණය කල වගයි....
    කොහෙමද මුස්ලිම්/දෙමළ බලේ
    :rofl: කොහොමදහ් පට්ටහ් නෙහ් ඔකටනෙහ් දැගලුවෙහ් ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17707584 said:

    gam over machan .mahindaya gana awankawa dukak thiyenawa,
    eth illan kapu ekakne

    තව රිසාල්ට් බර ගාණක් එන්න තියෙනවා පුටාලා.. හිනිදුම එකත් මහින්ද දිනුම්.. ටිකක් බර ලීඩ් තියලා..:yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,726
    3,107
    113
    37
    @ katubedda
    ඇයි බන් මහින්ද මාමි අපිව දාලා ගියේ.:no::no::no::no:
    බොක්ක උනුවෙවි:rolleyes::rolleyes: ප්‍රතිඑල බලන්න තිබුනු ආතල් එක එහෙන් පිටින් ම කුඩු කරලා දැම්මා
    :angry::angry::angry::angry::angry: