හෙළුවෙන්

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මහින්ද රාජපක්ෂ මැතිතුමා උඩින්ම මෙවර ජයග්‍රහණය කරනවා. පැරදුනොත් එතුමා වෙනුවෙන් මම හෙළුවෙන් මහපාරේ ඇවිදිනවා. මම මගේ ගෑනිවත් අත අරිනවා.

    උඹේ ගෑනි ඔට්ටුවක් ඇල්ලුවා නේද මහින්ද පැරදුනොත් උඹව අතෑරලා උඹව පාරේ හෙලුවෙන් ඇවිද්දවනවා කියලා..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹේ ගෑනි ඔට්ටුවක් ඇල්ලුවා නේද මහින්ද පැරදුනොත් උඹව අතෑරලා උඹව පාරේ හෙලුවෙන් ඇවිද්දවනවා කියලා..

    ඕකා මේ දවස් වල කඩේ ගිය හැටියට රෙද්දක් ඇදගෙන හිටියද කියලත් මට සැකයි.
    ගෑණියෙක් නම් ෂුවර් එකට නැතුව ඇති.