පැටියා;17708542 said:තාම මෛත්‍රී දිනුවෙ නෑ ඇන්ටි![]()
එහෙම කියන්න එපා, කවුරු වුනත් මනුෂ්‍යයෙක් නේ,එහෙම මැරෙන්න දෙන්න පුලුවන් ද ජන්දයක් නිසා.


මේ අඩෝ අර සට සට කෙල්ලට දැන් සට සට ගගා බෙටි යන්වද දන් නෑ නේ?![]()


ඔව් ගම්පහා, අනුරාධපුර, කෑගල්ල, රන්තපුර මහින්දට තමයි, ගම්පහා තමයි ලංකාවේ වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.
Kaluthara Agalawaththath ekkaපැටියා;17708542 said:තාම මෛත්‍රී දිනුවෙ නෑ ඇන්ටි![]()




හිටංමනේ ගැහුවේ....ඇයි අර නාමයෝජනාවට නම ඇතුල් කරගන්න රෙදි නැතිව කඩේ ගිය ගයේශා ඇන්ටි. පොල් ලෙලි ගැහුවේ ඉගිල්ලෙන මාලුවො එකේ?![]()



එහෙම නැතුව කොහොම කියන්නද මිනිස්සුන්ට කඩේ යද්දී රෙදි නැතිව.....සිංහල මිනිස්සු ඔහොම මෝඩ ගොන් ජාතියක් උනාම හරියනවද???? ඉන්දියාවේ උන්ටත් හපන් නෙව මේ යක්කු....දෙයක් කියන්න කලින් කල්පනා කරන්න ඕන...කටට එන්නන් වාලේ කියන්නේ නැතිව.............![]()
හිටංමනේ ගැහුවේ....![]()


දිනලා බං ඉන්නේ මනාපයක් ගනින්න ඕනේ නෑ. ඉවසලා හිටපන් හෙමීට දේවි ඔක්කොම ටික. මහින්දගේ ගොට්ටෝ ටිකක හාර්ට් ඇටෑක් අල්ලයි කියලා හෙමීට රිලේස් කරන්නෙ බන්





දිනලා බං ඉන්නේ මනාපයක් ගනින්න ඕනේ නෑ. ඉවසලා හිටපන් හෙමීට දේවි ඔක්කොම ටික. මහින්දගේ ගොට්ටෝ ටිකක හාර්ට් ඇටෑක් අල්ලයි කියලා හෙමීට රිලේස් කරන්නෙ බන්

ඒක නම් එහෙම තමයි ,වගකීමක් තියෙන්න ඕනේ තමන් කියන දේවල් ගැන නමුත් මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි එළකිරි එකේත් කී දෙනෙක් යනවා කියලා ආයි එනවද. මම නම කැමති නෑ කවුරුත් මැරෙනවට. මම නම් ඒකට සහයෝගය දෙන්නෙත් නෑ.




ඔව් ඔව් ඒක ඇත්ත....එත් සෑහෙන සේටාර් එකක් හිටියා නෙව මාමේ....පෙට්‍රල් මදි වෙයි කියලා මට බයයි..........

දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ පනික්කිය මොනව කරනව ඇතිද
