Election Result -Breaking News

hitback

Member
Nov 15, 2014
6,177
350
0
පැටියා;17708542 said:
තාම මෛත්‍රී දිනුවෙ නෑ ඇන්ටි :no:

දිනලා බං ඉන්නේ මනාපයක් ගනින්න ඕනේ නෑ. ඉවසලා හිටපන් හෙමීට දේවි ඔක්කොම ටික. මහින්දගේ ගොට්ටෝ ටිකක හාර්ට් ඇටෑක් අල්ලයි කියලා හෙමීට රිලේස් කරන්නෙ බන්
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
එහෙම කියන්න එපා, කවුරු වුනත් මනුෂ්‍යයෙක් නේ,එහෙම මැරෙන්න දෙන්න පුලුවන් ද ජන්දයක් නිසා.

එහෙම නැතුව කොහොම කියන්නද මිනිස්සුන්ට කඩේ යද්දී රෙදි නැතිව.....සිංහල මිනිස්සු ඔහොම මෝඩ ගොන් ජාතියක් උනාම හරියනවද???? ඉන්දියාවේ උන්ටත් හපන් නෙව මේ යක්කු....දෙයක් කියන්න කලින් කල්පනා කරන්න ඕන...කටට එන්නන් වාලේ කියන්නේ නැතිව.............:yes::yes:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මේ අඩෝ අර සට සට කෙල්ලට දැන් සට සට ගගා බෙටි යන්වද දන් නෑ නේ? :oo:

ඇයි අර නාමයෝජනාවට නම ඇතුල් කරගන්න රෙදි නැතිව කඩේ ගිය ගයේශා ඇන්ටි. පොල් ලෙලි ගැහුවේ ඉගිල්ලෙන මාලුවො එකේ? :rofl::rofl:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඔව් ගම්පහා, අනුරාධපුර, කෑගල්ල, රන්තපුර මහින්දට තමයි, ගම්පහා තමයි ලංකාවේ වැඩිම ජන්ද දායකයන් සංඛ්‍යාවක් ඉන්නේ.

onna thawa dekak awa :baffled: Kaluthara Agalawaththath ekka
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පැටියා;17708542 said:
තාම මෛත්‍රී දිනුවෙ නෑ ඇන්ටි :no:

ඔව් ඔව් ඒක ඇත්ත....එත් සෑහෙන සේටාර් එකක් හිටියා නෙව මාමේ....පෙට්‍රල් මදි වෙයි කියලා මට බයයි..........:lol::lol::lol::lol:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි අර නාමයෝජනාවට නම ඇතුල් කරගන්න රෙදි නැතිව කඩේ ගිය ගයේශා ඇන්ටි. පොල් ලෙලි ගැහුවේ ඉගිල්ලෙන මාලුවො එකේ? :rofl::rofl:
    හිටංමනේ ගැහුවේ....:love::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම නැතුව කොහොම කියන්නද මිනිස්සුන්ට කඩේ යද්දී රෙදි නැතිව.....සිංහල මිනිස්සු ඔහොම මෝඩ ගොන් ජාතියක් උනාම හරියනවද???? ඉන්දියාවේ උන්ටත් හපන් නෙව මේ යක්කු....දෙයක් කියන්න කලින් කල්පනා කරන්න ඕන...කටට එන්නන් වාලේ කියන්නේ නැතිව.............:yes::yes:

    ඒක නම් එහෙම තමයි ,වගකීමක් තියෙන්න ඕනේ තමන් කියන දේවල් ගැන නමුත් මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි එළකිරි එකේත් කී දෙනෙක් යනවා කියලා ආයි එනවද. මම නම කැමති නෑ කවුරුත් මැරෙනවට. මම නම් ඒකට සහයෝගය දෙන්නෙත් නෑ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දිනලා බං ඉන්නේ මනාපයක් ගනින්න ඕනේ නෑ. ඉවසලා හිටපන් හෙමීට දේවි ඔක්කොම ටික. මහින්දගේ ගොට්ටෝ ටිකක හාර්ට් ඇටෑක් අල්ලයි කියලා හෙමීට රිලේස් කරන්නෙ බන්
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් ජාත්යන්තර කුමන්ත්‍රණ පනික්කිය මොනව කරනව ඇතිද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දිනලා බං ඉන්නේ මනාපයක් ගනින්න ඕනේ නෑ. ඉවසලා හිටපන් හෙමීට දේවි ඔක්කොම ටික. මහින්දගේ ගොට්ටෝ ටිකක හාර්ට් ඇටෑක් අල්ලයි කියලා හෙමීට රිලේස් කරන්නෙ බන්

    :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හිටං ඇරියා පොතුව්ල් වලින් හිටං. මහින්ද හිටං 5 -6 කින් ගැප් එකක් තිබ්බ ගමන් හිටං එකක් එනවා හිටං හිටං වෙන්න මරාට. :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    ඒක නම් එහෙම තමයි ,වගකීමක් තියෙන්න ඕනේ තමන් කියන දේවල් ගැන නමුත් මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි එළකිරි එකේත් කී දෙනෙක් යනවා කියලා ආයි එනවද. මම නම කැමති නෑ කවුරුත් මැරෙනවට. මම නම් ඒකට සහයෝගය දෙන්නෙත් නෑ.

    ඔව් ඔව් මන් කැමතිත් නැහැ නෙව......මෝඩකම ගැනයි කිවුවේ...........ඔය කිවුවට මැරෙන්නේ නැහැ.........ලොල්:yes::yes::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඔව් ඒක ඇත්ත....එත් සෑහෙන සේටාර් එකක් හිටියා නෙව මාමේ....පෙට්‍රල් මදි වෙයි කියලා මට බයයි..........:lol::lol::lol::lol:

    විරුද්ධවාදීන්ව අවුස්සන්න ඕනෙ නෑ මෛත්‍රිෙයන් ඉමු :baffled: