Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,412
    7,699
    113
    Kotahena
    මයිත්‍රී ට චන්දෙ වැඩියෙන් දුන්නේ නුවර එළියේ, යාපනේ දෙමෙල්ලු ටිකයි..
    කොළඹ ඉන්න හම්බයෝ ටිකයි.
    ඉතින් දැන් දෙමෙල්ලුන්ට ඕනේ දේයි හම්බයෝන්ට ඕනේ දේයි කොරේ නැත්තන් ඌ ඉවරයි. (පච ගහනවා කියන එවුන්ට කියන්නේ, දෙමල මුස්ලිම් චන්ද වලින්ම පේනවා කොටි/මුස්ලිම් එවුං එක්ක ගහපු ඩීල් එකේ තරම)

    දෙමලාට හම්බ්යාට කොරනකොට උඹලට තරු විසි වෙයි. එක හොරෙක් පන්නන්න තව හොරෙක්ට චන්දෙ දීල ඒ මදිවට රටත් පාවල දීල රට අස්ථාවර කොරල තියෙන්නේ දැන්.

    අවරුදු ගානක් තිස්සේ දත මැදගෙන හිටියේ විධායක බලතල අහෝසි කොරගන්ඩ බැරිව දැන් එකත් කොරගත්ත වගේ. දැන් ඉතින් අනිවා ඕක අහෝසි කොරන්ඩ වෙනවා කියපු විදිහටම නැත්තන් එත් මයිත්‍රී ඉවරයි. එක අහෝසි කොරා කියන්නේ ඉතින් සදා ඉවරයි.

    හෙළඋරුමෙට රෙද්ද තමයි කොරන්ඩ හම්බෙන්නේ උන්ට කට අරින්ඩ බැරි වෙනව කොච්චරද උන්ට තියෙන්නේ? දෙමෙල්ලු සහ හම්බයෝන්ට දොලබිදෙනි දීගෙන හිටියේ නැතිනං වල පල්ලට උන්ගේ චන්දෙන් තමා දින්නෙ.

    තව ටික දවසක් යන්ඩ ඕනේ එතකොට තමා තරු පනින්නේ. දැන්ම කියල වැඩක් නැහැ දැන් නටයි.
    කකුළුවා නටන්නේ දිය රත් වෙන තුරු පමණි.

    දැක්කා නේද දෙමළාගේ නායකයා ප්‍රභාකරන් මරපු එකේ තරහ උන්ගේ ඇතුලේ තවම තියෙන හැටි? දැන් උන් කොයි වෙලේ හරි මහින්දයව මරලා දායි. උගේ යටතේ හිටපු එවුං පොඩ්ඩක් මට්ටු කරලා දුෂණය අඩු කොරේ නැතුව හිටිය එකෙත් වැරැද්ද තමයි. මරාට බැරි උනා කියන්නේ ඉතින් ආයේ එච්චර කෙරුවාවක් කොරන්න වෙන්නේ නැහැ. ඌ විතරයි 1 දාගත්තේ ඌ කියපු දේවල් වලින් අතීතයේ ඉඳන් ආවත් කියපු දේවල් හුඟක් දේවල් කරේ. මයිත්‍රීට නං ඉතින් කරන්ඩ වෙන්නේ දෙමෙල්ලුන්ට විතරයි වැඩි හරියක්.

    දැන් ඉතින් රට ගැන හිතන එක අමතක කරලා තමන් ගැන හිතාගෙන තමන් ගැන විතරක් හිතන්ඩ කාලය ඇවිල්ල.

    තව ටික කාලයක් යද්දී හම්බයෝන්ගේ පල්ලි වලින් ලස්සනට හම්බ පැටව් ගහන එවුන්ව පෝෂණය කොරන්න වැඩේ ලස්සනට කරගනීවි. ඊට පස්සේ හම්බ චන්ද බලේ තවත් වැඩි වේවි.
    රටේ සංගයා වහන්සේලා තැන් තැන් වල මරා දාල තියෙයි.
    අපේ අක්කල නංගිලා අම්මල පාරේ තැන් තැන් වල මරා දාල තියෙයි.
    රතන හිමිට මාලදිවයින වත් ඉතුරු වෙයිද කියල ෂුවර් නෑ..
    රට ගැන දුකයි. :(
    එත් ඉතින් දැන් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසගන්න වෙන කාලේ හරි.

    අපිටම කියලා තියෙන අපේම රට අපිට නැතිවෙන්ඩ යන්නේ ඒ ගැන දුකයි. දැන් පරක්කුයි..
    ගොඩක් යට මම කියන දේ තේරෙන්නේ නැති වෙයි පක්ෂක්ග්රාහී විදිහට මේ ත්‍රෙඩ් එක කියවල මයිත්‍රී දිනපු එකට කික් එකේ ඉන්න නිසා කට්ටියට.

    එත් මම හුනා කිව්වා වගේ කියන්නේ අනිවාරයෙන්ම! තව ටික දවසක් යනකොට මේකේ එවුන්ට තරු පෙන එක පේනවා නියතයි!
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,412
    7,699
    113
    Kotahena
    මට මගේ රට ගැන දුකයි
    දැන් දුක් උනා කියල කරන්ඩ පුළුවන් දේකුත් නැහැනේ. කරපු එවුන්ගේ ගොන් කම තේරෙන්නේ පස්සෙයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් දුක් උනා කියල කරන්ඩ පුළුවන් දේකුත් නැහැනේ. කරපු එවුන්ගේ ගොන් කම තේරෙන්නේ පස්සෙයි.

    මට ඇඬෙනව බන්.. ඇයි අපේ රට මේ තරම් අවාසනාවන්ත??
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මයිත්‍රී ට චන්දෙ වැඩියෙන් දුන්නේ නුවර එළියේ, යාපනේ දෙමෙල්ලු ටිකයි..
    කොළඹ ඉන්න හම්බයෝ ටිකයි.
    ඉතින් දැන් දෙමෙල්ලුන්ට ඕනේ දේයි හම්බයෝන්ට ඕනේ දේයි කොරේ නැත්තන් ඌ ඉවරයි.

    දෙමලාට හම්බ්යාට කොරනකොට උඹලට තරු විසි වෙයි. එක හොරෙක් පන්නන්න තව හොරෙක්ට චන්දෙ දීල ඒ මදිවට රටත් පාවල දීල රට අස්ථාවර කොරල තියෙන්නේ දැන්.

    අවරුදු ගානක් තිස්සේ දත මැදගෙන හිටියේ විධායක බලතල අහෝසි කොරගන්ඩ බැරිව දැන් එකත් කොරගත්ත වගේ. දැන් ඉතින් අනිවා ඕක අහෝසි කොරන්ඩ වෙනවා කියපු විදිහටම නැත්තන් එත් මයිත්‍රී ඉවරයි. එක අහෝසි කොරා කියන්නේ ඉතින් සදා ඉවරයි.

    හෙළඋරුමෙට රෙද්ද තමයි කොරන්ඩ හම්බෙන්නේ උන්ට කට අරින්ඩ බැරි වෙනව කොච්චරද උන්ට තියෙන්නේ? දෙමෙල්ලු සහ හම්බයෝන්ට දොලබිදෙනි දීගෙන හිටියේ නැතිනං වල පල්ලට උන්ගේ චන්දෙන් තමා දින්නෙ.

    තව ටික දවසක් යන්ඩ ඕනේ එතකොට තමා තරු පනින්නේ. දැන්ම කියල වැඩක් නැහැ දැන් නටයි.
    කකුළුවා නටන්නේ දිය රත් වෙන තුරු පමණි.

    දැක්කා නේද දෙමළාගේ නායකයා ප්‍රභාකරන් මරපු එකේ තරහ උන්ගේ ඇතුලේ තවම තියෙන හැටි? දැන් උන් කොයි වෙලේ හරි මහින්දයව මරලා දායි. උගේ යටතේ හිටපු එවුං පොඩ්ඩක් මට්ටු කරලා දුෂණය අඩු කොරේ නැතුව හිටිය එකෙත් වැරැද්ද තමයි. මරාට බැරි උනා කියන්නේ ඉතින් ආයේ එච්චර කෙරුවාවක් කොරන්න වෙන්නේ නැහැ. ඌ විතරයි 1 දාගත්තේ ඌ කියපු දේවල් වලින් අතීතයේ ඉඳන් ආවත් කියපු දේවල් හුඟක් දේවල් කරේ. මයිත්‍රීට නං ඉතින් කරන්ඩ වෙන්නේ දෙමෙල්ලුන්ට විතරයි වැඩි හරියක්.

    දැන් ඉතින් රට ගැන හිතන එක අමතක කරලා තමන් ගැන හිතාගෙන තමන් ගැන විතරක් හිතන්ඩ කාලය ඇවිල්ල.

    තව ටික කාලයක් යද්දී හම්බයෝන්ගේ පල්ලි වලින් ලස්සනට හම්බ පැටව් ගහන එවුන්ව පෝෂණය කොරන්න වැඩේ ලස්සනට කරගනීවි. ඊට පස්සේ හම්බ චන්ද බලේ තවත් වැඩි වේවි.
    රටේ සංගයා වහන්සේලා තැන් තැන් වල මරා දාල තියෙයි.
    අපේ අක්කල නංගිලා අම්මල පාරේ තැන් තැන් වල මරා දාල තියෙයි.
    රතන හිමිට මාලදිවයින වත් ඉතුරු වෙයිද කියල ෂුවර් නෑ..
    රට ගැන දුකයි. :(
    එත් ඉතින් දැන් තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසගන්න වෙන කාලේ හරි.

    අපිටම කියලා තියෙන අපේම රට අපිට නැතිවෙන්ඩ යන්නේ ඒ ගැන දුකයි. දැන් පරක්කුයි..
    ගොඩක් යට මම කියන දේ තේරෙන්නේ නැති වෙයි පක්ෂක්ග්රාහී විදිහට මේ ත්‍රෙඩ් එක කියවල මයිත්‍රී දිනපු එකට කික් එකේ ඉන්න නිසා කට්ටියට.

    එත් මම හුනා කිව්වා වගේ කියන්නේ අනිවාරයෙන්ම! තව ටික දවසක් යනකොට මේකේ එවුන්ට තරු පෙන එක පේනවා නියතයි!

    හා හා නැගිටපන්......කොච්චර නිදා ගන්නද?? නැගිටලා පන්ති පලයන්...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තව ටික දවසක් යනකොට මේකේ එවුන්ට තරු පෙන එක පේනවා නියතයි!
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,412
    7,699
    113
    Kotahena
    හා හා නැගිටපන්......කොච්චර නිදා ගන්නද?? නැගිටලා පන්ති පලයන්...
    දෙමල පන්ති ද? මුස්ලිම් පන්ති ද?
    ඔව් දැන්ම දෙමල/මුස්ලිම් ඉගෙනෙන ඉඳපන් එතකොට උන්ගෙන් මැරුම් කන්ඩ යද්දී අනේ මරන්න එපා කියල දෙමලෙන්/මුස්ලිම් වලින් කියාගන්න හරි පුළුවන් වෙයි.

    දැන්ම තියා කොන කපල පන බේරගන්න මෙහෙයුමට පුරුදු වෙලා ඉඳපන්. එක තමා මම කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසගන්න වෙනවා කියල
    . උඹට එක තේරුණා එක ගැන සතුටුයි.
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මට ඇඬෙනව බන්.. ඇයි අපේ රට මේ තරම් අවාසනාවන්ත??
    පලවෙනි කාරනේ, මේ රටේ කුරුසයොයි, හම්බයොයි, දෙමෙල්ලුයි දාගෙන අපිම උන්ට කත් ඇදලා. දැන් වත් මුන්ව පන්නමු. පන්නලා මුන් යන රටවල්වලින් ආදාර ගමු අපිට..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,412
    7,699
    113
    Kotahena
    මට ඇඬෙනව බන්.. ඇයි අපේ රට මේ තරම් අවාසනාවන්ත??
    තරමක් දුරට අපේ එවුන්ට මොලේ තියෙනවා ITN බලන්නේ නැතුව ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් වලින් කියවල ඇත්ත මොකක්ද කියල තේරුම් ගන්න. නමුත් තීරණය ගන්න මොලයක් නැහැ. මොලෙන් හිතන්න මොලයක් නැති කම. එක තමයි අපේ රටේ කරුමේ
     
    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    Tamil ewun mona unath unge ewuntama thama chande denne :rolleyes:

    Muslim ewun mona unath unge ewuntama thama chande denne :rolleyes:

    Ape sinhala ewun depaththata bedila gonkamata nayakayo maaru kara ganei Tamil,Muslim aya tika tika unge aramuna itu kara ganei :dull:
     
    • Like
    Reactions: kinkon

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පලවෙනි කාරනේ, මේ රටේ කුරුසයොයි, හම්බයොයි, දෙමෙල්ලුයි දාගෙන අපිම උන්ට කත් ඇදලා. දැන් වත් මුන්ව පන්නමු. පන්නලා මුන් යන රටවල්වලින් ආදාර ගමු අපිට..

    උබලට නම් පාඩම් ඉගෙන ගැනිල්ලක් නැ බන්. අද ඔය දෙමල මිනිස්සු උබලට කෙලවන්නේ මොකද? 89 කලබල වලින් උබලා ඔය විදියටම දෙමෙල්ලුන්ව රටින් එලවපු නිසා. උන් දැන් උබලට වඩා දියුනුයි, ජාත්යන්තරේ උන්ට තැනක් තියනවා. උබලා දැන් එදා කරපු වැරැද්ද නිසා අද දුක් විදිනවා, දෙමල චන්ද නැතුව දිනාගන්න බැරුව. උබලා මුස්ලිම් උන්වත් අද එලවන්න හදනවා. එතකොට 2030 දී විතර උබලට පුලුවන් මුස්ලිම් ඩැස්පොරාවක් ගැන කතා කරන්න. කතොලික උන්වත් එලවපල්ලා එතකොට යුරොපෙන් තව ආදාර හම්බවෙයි.. මාලු අරගනියි. කොටා දෙයි ඇගලුම්වලට.. යුඇන් ආදාර හම්බවෙයි..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,412
    7,699
    113
    Kotahena
    Tamil ewun mona unath unge ewuntama thama chande denne :rolleyes:

    Muslim ewun mona unath unge ewuntama thama chande denne :rolleyes:

    Ape sinhala ewun depaththata bedila gonkamata nayakayo maaru kara ganei Tamil,Muslim aya tika tika unge aramuna itu kara ganei :dull:

    මුස්ලිම් එවුං නං දිනන පැත්තට හෝයියා කියාගෙනයි හිටියේ. My3 ගේ පැත්තට ගියේ හම්බයෝන්ට මොනා හරි දෙනවා කියල මයිත්‍රී කියල තිබ්බ. ලස්සනට පල්ලි වලින් හම්බයෝ ටික අප්ඩේට් කරා. හම්බ චන්ද බලේ පෙන්නපු පලවෙනි පියවර තමා මේක. මරා දින්නනන් හම්බයෝ ටික නැට්ට වනාගෙන මරාගේ ලඟට එනවා. එත් උන්ට සෙල්ලන් දාන්න බැහැ. කුක්කෝ වගේ ඉන්නව. දැන් මයිත්‍රී දෙනවා කිව්ව නිසා දැන් දෙන්ඩ වෙනව. නැත්තන් උන්ගේපක්ශේ බලේ නැහැ.

    උඹේ කතාව හරි. උන් ඔක්කොම එකමුතුව ලස්සනට ඇරිය අරින එක ආයේ ලොඳ හැලෙන්න. අපේ එවුං ඉවරයි. මුන්ට ඇඩේන ඇඩිල්ලට කඳුළු හොයන්ඩ වෙනවා ඔන්න බලපන්කො
    මුන් දන්නේ නෑ මොකක්ද මේ කරේ කියල.
    දැන් ඉතින් වැඩක් නැහැ මේවා ගැන කතා කරල
    ජිවිතේ බේරගන්න අනාගතේ සැලසුම් කරලගන්න සල්ලි ටිකක් හොයාගන්ඩ තමා තියෙන්නේ
     
    උබලට නම් පාඩම් ඉගෙන ගැනිල්ලක් නැ බන්. අද ඔය දෙමල මිනිස්සු උබලට කෙලවන්නේ මොකද? 89 කලබල වලින් උබලා ඔය විදියටම දෙමෙල්ලුන්ව රටින් එලවපු නිසා. උන් දැන් උබලට වඩා දියුනුයි, ජාත්යන්තරේ උන්ට තැනක් තියනවා. උබලා දැන් එදා කරපු වැරැද්ද නිසා අද දුක් විදිනවා, දෙමල චන්ද නැතුව දිනාගන්න බැරුව. උබලා මුස්ලිම් උන්වත් අද එලවන්න හදනවා. එතකොට 2030 දී විතර උබලට පුලුවන් මුස්ලිම් ඩැස්පොරාවක් ගැන කතා කරන්න. කතොලික උන්වත් එලවපල්ලා එතකොට යුරොපෙන් තව ආදාර හම්බවෙයි.. මාලු අරගනියි. කොටා දෙයි ඇගලුම්වලට.. යුඇන් ආදාර හම්බවෙයි..

    ඔවු බන්. උන් චන්දෙ දෙන එකාට දෙන්නෙ අපිට බයේ. පිටරටවල් උන්ට උදව් කරන්නේ 83 වෙච්ච දේට අනුකම්පාවට මිස මේ කොහෙවත් යන අපේ රට අල්ලන්න නෙමෙයි. උන්ට සරණාගතයෝ ඉන්න රටවල් කෝකත් එකයි - රුවන්ඩාවද ලංකාවද බොස්නියාවද කියල වෙනසක් නෑ.

    මේ වගේ නුගතුන්ගේ කටවල් වැහුවනම් සිංහලය දියුණු වෙනව.