පෙන්නපන්කො සිරිසේන කොතනද කොටින්ට දොලපිදේනි දුන්නේ. මම ඔනේනම් පෙන්නන්නම් මහින්ද දුන්නු තැන්..උඹගේ හේතුව මොකක්ද එහෙම කියන්න? කොටියට හම්බයට දොලබිදෙනි දෙන්න වෙන එක පෙන්නලා දීපු එකද? උඹලගේ ඇස් අරින්ඩ කතා කරපු එකද? කියපං මචං මූනට! කිසි අවුලක් නැහැ. කුණුහරුප කියල මරාගන්න නෙමෙයි උඹල එක්ක ත්‍රෙඩ් එක ඇරියේ මම


