මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත
මෙන්න 2010 හා 2015 මුස්ලිම් හා දෙමළ ඡන්ද වල ගලා යෑම... දැන් ඉතිං තරහ ගන්න කාරියක් නැහැ ඔන්... ප්රතිශත වලින්ද දුන්නා
මෙන්න ඔබත් කරලම බලන්න
1
2
තේරිච්ච නැති අයට ආයෙත්....
වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්රික්ක මෙන්න මෙව්වා..
1.දිගාමඩුල්ල
2.යාපනය
3.නුවරඑළිය
4.වන්නි
5.මඩකලපුව
6.ත්රිකුණාමලය
මෙන්න මේ දිස්ත්රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...
මහින්ද අරන් තියෙනවා 468939
මෛත්රී අරන් තියෙනවා 1250716
ඔන්න දැන් අඩු කරමු...
මෛත්රී - 6217162-1250716 = 4966446
මහින්ද - 5768090 - 468939 = 5299151
දැන් කවුද දිනලා තියෙන්නේ
නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ... සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.
පොඩ්ඩක් 2010 චන්ද ප්රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...
මෙන්න 2010 හා 2015 මුස්ලිම් හා දෙමළ ඡන්ද වල ගලා යෑම... දැන් ඉතිං තරහ ගන්න කාරියක් නැහැ ඔන්... ප්රතිශත වලින්ද දුන්නා

01.Jaffna 2010 - mahinda - 24.75%
Jaffna 2015 - mahinda - 21.85%
02.Vanni 2010 - mahinda - 27.31%
Vanni 2015 - mahinda - 19.07%
03.Digamadulla 2010 - mahinda - 47.92%
Digamadulla 2015 - mahinda - 33.82%
04.Trincomalee 2010 - mahinda - 43.04%
Trincomalee 2015 - mahinda - 26.67%
05.Batticaloa 2010 - mahinda - 26.27%
Batticaloa 2015 - mahinda - 16.22%
06.NuwaraEliya 2010 - mahinda - 43.77%
NuwaraEliya 2015 - mahinda - 34.06%

Last edited: