මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

    පොඩ්ඩක් 2010 චන්ද ප්‍රතිපල බලපල්ලා......සියලුම අසන වල විරුද්ධ පක්ෂ චන්ද 10% - 15% අතර ප්‍රමාණයකින් ශිෆ්ට් වෙලා තියෙන්නේ....දෙමල මුස්ලිම් චන්ද වලත් ඒ ටිකම තමයි වෙලා තියෙන්නේ .....ගොන්නු වගේ තප්පුලන්න කලින් මේ ටික කියන්නේ .....මේක සිංහල,දෙමල ,මුස්ලිම් හැමෝම එකතුව ලබාගත්ත ජයක් ...

    මෙන්න 2010 හා 2015 මුස්ලිම් හා දෙමළ ඡන්ද වල ගලා යෑම... දැන් ඉතිං තරහ ගන්න කාරියක් නැහැ ඔන්... ප්‍රතිශත වලින්ද දුන්නා :lol:

    01.Jaffna 2010 - mahinda - 24.75%
    Jaffna 2015 - mahinda - 21.85%

    02.Vanni 2010 - mahinda - 27.31%
    Vanni 2015 - mahinda - 19.07%

    03.Digamadulla 2010 - mahinda - 47.92%
    Digamadulla 2015 - mahinda - 33.82%

    04.Trincomalee 2010 - mahinda - 43.04%
    Trincomalee 2015 - mahinda - 26.67%

    05.Batticaloa 2010 - mahinda - 26.27%
    Batticaloa 2015 - mahinda - 16.22%

    06.NuwaraEliya 2010 - mahinda - 43.77%
    NuwaraEliya 2015 - mahinda - 34.06%

    මෙන්න ඔබත් කරලම බලන්න
    1
    2

    තේරිච්ච නැති අයට ආයෙත්....
    වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්‍රික්ක මෙන්න මෙව්වා..

    1.දිගාමඩුල්ල
    2.යාපනය
    3.නුවරඑළිය
    4.වන්නි
    5.මඩකලපුව
    6.ත්‍රිකුණාමලය

    මෙන්න මේ දිස්ත්‍රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්‍රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...:yes:
    මහින්ද අරන් තියෙනවා 468939 :cool:
    මෛත්‍රී අරන් තියෙනවා 1250716 :cool:
    ඔන්න දැන් අඩු කරමු...
    මෛත්‍රී - 6217162-1250716 = 4966446
    මහින්ද - 5768090 - 468939 = 5299151
    දැන් කවුද දිනලා තියෙන්නේ :lol:
    නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ... සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.:sorry:
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    hariyata hari machan... gasa84 wageee ewuntaaa onaa rata koti hambayonta giyath unta wasiyak wenawa nam echchraiiii..

    oya ewageemaa koti hamba pradesha walaa prakashitha chanda pramaneee balapannn.. 2010ta wadaa me paara kochchara wadiyen un chandee dennaaa pora kaagena awith thiyenneee... kotinta hambayonta my3 gen udaw labei kiyalaa loku balaporotuwakin inneee..
     
    Last edited:
    • Like
    Reactions: 577 and laknath123

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    hariyata hari machan... gasa84 wageee ewuntaaa onaa rata koti hambayonta giyath unta wasiyak wenawa nam echchraiiii..

    oya ewageema koti hamba pradesha wala prakashitha chanda pramaneee balapannn.. 2010ta wadaa me paara kochchara wadiyen un chandee dennaa pora kaagena awith thiyenneee... kotinta hambayonta my3 gen udaw labei kiyalaa loku balaporotuwakin inneee..

    :yes::yes:
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    දෙමලුයි තම්බියි පොනිල්ට පුකේ ඇරලා මයි3ගේ අම්මටත් හුකපු දවසට තමයි යහ පාලනේ රස තේරෙන්නෙ...ඒ දවස වැඩි ඇතක නෙවෙයි...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එතකොට බන් කොළබ ,මහනුවර, නුවර එළිය, පොළොන්නරුව, බදුල්ල යන පැතිවලින් මෛත්‍රී දින්න එක ගැන මොකද කියන්නේ? ඒ පැතිවල ඉන්නේ වැඩි පුරම සිංහලයෝ, විශේෂයෙන්ම බදුල්ලේ. නියම සිංහලයෝ ඉන්නේ බදුල්ල පැත්තේ, ලංකාවේ සිංහලයන් වැඩිත් එහේ.
     
    මචං උබල ඊයේ වෙනකම් නම් කතා කලේ රට දිනවන්න, අදත් එහෙම කතා කරපන්. මේ දේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණය හැල්ලු කරන්න නම් නෙමෙයි, සිංහලය, සිංහල ජාතිය ගැන හිතලයි. මහා මැතිවරනේදී සන්දානේ, UNP, හෙළ උරුමේ කියල බෙදෙන්නේ නැතුව හැම පැත්තේම ඉන්න හොරුන්ව එලවන්න ඕනේ. සිංහලය එකට එකමුතු වෙන්න ඕනේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    එතකොට බන් කොළබ ,මහනුවර, නුවර එළිය, පොළොන්නරුව, බදුල්ල යන පැතිවලින් මෛත්‍රී දින්න එක ගැන මොකද කියන්නේ? ඒ පැතිවල ඉන්නේ වැඩි පුරම සිංහලයෝ, විශේෂයෙන්ම බදුල්ලේ. නියම සිංහලයෝ ඉන්නේ බදුල්ල පැත්තේ, ලංකාවේ සිංහලයන් වැඩිත් එහේ.

    nuwara eliyee innemmaa demalluu.., mahanuwara hambayo demallu kochchraa innawadaaa, polonnaruwe inna eka my3 unta wadak wei kiyalaa unge wasiyata un dunneee rata gana hitala nemei..., badulleth hambayo demallu innawa...
    eeta amatharawaaa yam pirisak ape sinhala gong haththaaa chandee dunna unge pawdgalika wasiyatai, online yana mada pracharai ahalaa... annaa ekai unee....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එතකොට සිංහල මිනිස්සු සියබලා ගෙනාවේම නැද්ද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතකොට බන් කොළබ ,මහනුවර, නුවර එළිය, පොළොන්නරුව, බදුල්ල යන පැතිවලින් මෛත්‍රී දින්න එක ගැන මොකද කියන්නේ? ඒ පැතිවල ඉන්නේ වැඩි පුරම සිංහලයෝ, විශේෂයෙන්ම බදුල්ලේ. නියම සිංහලයෝ ඉන්නේ බදුල්ල පැත්තේ, ලංකාවේ සිංහලයන් වැඩිත් එහේ.

    පොළොන්නරුව ඉතිං මෛත්‍රී ගේ පළාතනේ.... බදුල්ල පැත්තේ ඉතිං වතු දෙමළ ඉන්නවා කියලා උඔටත් අමතක වෙලා...ඇයි බං නුවර එළියේ විස්තර දාලා තියෙන්නේ... වතු දෙමළ ඉන්නේ නුවර එළිය පැත්තෙනෙ බං වැඩිපුර..කොළඹ කොහෙද බං වැඩිපුර සිංහලයෝ ඉන්නේ.. ටිකක් හොයලා බලපං..දෙමළ හා මුස්ලිම් :yes:
    මම කියන්නේ සිංහල ඡන්ද වලට වැඩිය සුළු ඡන්ද මේ පාර මෛත්‍රීට ගියා කියන එකයි.. ඒ දුන්නේ යහපාලනය ඇත් කරන්න නෙවෙයිනේ... පක්ෂේ ලොකු ලොක්කෝ කියන විදියට උන් වැඩ කරන හන්දා :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතකොට සිංහල මිනිස්සු සියබලා ගෙනාවේම නැද්ද?

    ඔන්න දැන් ට්‍රැක් මාරු කරලා :lol:
    මම කියන්නේ සිංහලු දෙපැත්ත බෙදිලා කොටා ගත්තා.... තැටිය රත් වෙච්ච වෙලාවේ අර පක්ෂ දෙක රොටිය පුච්ච ගත්තා.... ඒකයි කියන්නේ... තේරෙනවදා ?:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් උන් ටික මහින්දට ඡන්දෙ දුන්නනම් උඹල මෙහෙම ත්‍රෙඩ් දායි නේද :D

    මහින්ද තමයි සිංහලයන්ව බය කරෙ රට බෙදන්න යනව, කොටි ගිවිසුම් තියෙනව, විදේශ කුමන්ත්‍රණ තියෙනව අරකයි මේකයි කියල ... ඉතින් උන් ඒ බයෙන් ගැලවෙන්න තමයි ඡන්දෙ දුන්නෙ ... අනිත් අතට බොදු බල සේනව වගෙ සංවිධාන දාල සුළු ජාතීන්ට හිරි හැර කරල උන් ඡන්දෙ දෙයි කියල බලාපොරොත්තු වෙන එක කොච්චර සාධාරනද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න 2010 හා 2015 මුස්ලිම් හා දෙමළ ඡන්ද වල ගලා යෑම... දැන් ඉතිං තරහ ගන්න කාරියක් නැහැ ඔන්... ප්‍රතිශත වලින්ද දුන්නා :lol:

    මෙන්න ඔබත් කරලම බලන්න
    1
    2

    ඉතින් හරිනේ බන් මම කියන එකමනේ කියන්නේ.....යාපනේදීත් වෙනස 10%-15% අතරනේ අඩු වෙලා තියෙන්නේ .....අපේ සිංහල චන්ද තියෙන තැන වලත් 2010 -2015 වෙනස ඔය ගානට සමානයි....:lol::lol:ශිෆ්ය් වීම 10%-15% සමස්තය සිංහල,දෙමල ,මුස්ලිම් ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔන්න දැන් ට්‍රැක් මාරු කරලා :lol:
    මම කියන්නේ සිංහලු දෙපැත්ත බෙදිලා කොටා ගත්තා.... තැටිය රත් වෙච්ච වෙලාවේ අර පක්ෂ දෙක රොටිය පුච්ච ගත්තා.... ඒකයි කියන්නේ... තේරෙනවදා ?:lol:

    ඉතින් බෝල ප්‍රතිශත ශිෆ්ට් වෙලා කියලා කියන්නේ හැම අසනේකම ...සිංහල දෙමල,මුස්ලිම් බෙදෙකින් තොරව....ලොල්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතින් හරිනේ බන් මම කියන එකමනේ කියන්නේ.....යාපනේදීත් වෙනස 10%-15% අතරනේ අඩු වෙලා තියෙන්නේ .....අපේ සිංහල චන්ද තියෙන තැන වලත් 2010 -2015 වෙනස ඔය ගානට සමානයි....:lol::lol:ශිෆ්ය් වීම 10%-15% සමස්තය සිංහල,දෙමල ,මුස්ලිම් ....

    ඔන්න ලිස්සුවා...:lol::lol:
    අර ටේබල් දෙක සංසන්දනය කරල බපලංකෝ නිකං තපුල්ලන්නේ නැතුව :lol:
    උඔ ෆේල් කියල ඔප්පු කරානේ....:lol:
    ලොල් දැන් ට්‍රැක් මාරු කරනවා :lol:
     
    ඉතින් හරිනේ බන් මම කියන එකමනේ කියන්නේ.....යාපනේදීත් වෙනස 10%-15% අතරනේ අඩු වෙලා තියෙන්නේ .....අපේ සිංහල චන්ද තියෙන තැන වලත් 2010 -2015 වෙනස ඔය ගානට සමානයි....:lol::lol:ශිෆ්ය් වීම 10%-15% සමස්තය සිංහල,දෙමල ,මුස්ලිම් ....

    මහින්දගේ ගියපාර වැඩි චන්ද ලක්ෂ 18
    මෛත්‍රීපාල ගේ මෙදා පාර වැඩි චන්ද ලක්ෂ 9 (නිල නොවන ආරංචි මාර්ග ඇසුරෙන්)
    චන්ද වෙනස විස්තර කරයි උබත් හරි, මම කිව්වා දේත් හරි කියල. ඇත්තට බය වෙලා පැනල යන්න එපා.​