කේන්දර නැකත් විස්වාස කරන Anathayo

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    කේන්දර නැකත් විස්වාස කරන Anathayo

    කේන්දර නැකත් බොරු බව ඔප්පු උනා ; උඹලා තාමත් ^මේ පොන්න නැකත් රාළලාට සල්ලි දිදී , විවාහ කල් දම දම නැකත් බල බල මේවා විස්වාස කරනවද ? කෝ අර පොන්න වෙඩි තියගනවා කියපු උන් . Live පෙන්නනවාද දන්නේ නෑ වෙඩි තියාගන්නවා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    කේන්දර නැකත් බොරු බව ඔප්පු උනා ; උඹලා තාමත් ^මේ පොන්න නැකත් රාළලාට සල්ලි දිදී , විවාහ කල් දම දම නැකත් බල බල මේවා විස්වාස කරනවද ? කෝ අර පොන්න වෙඩි තියගනවා කියපු උන් . Live පෙන්නනවාද දන්නේ නෑ වෙඩි තියාගන්නවා

    http://www.elakiri.com/forum/showthread.php?p=17710875#post17710875
     
    Dec 28, 2014
    763
    95
    0
    කේන්දර නැකත් බොරු බව ඔප්පු උනා ; උඹලා තාමත් ^මේ පොන්න නැකත් රාළලාට සල්ලි දිදී , විවාහ කල් දම දම නැකත් බල බල මේවා විස්වාස කරනවද ? කෝ අර පොන්න වෙඩි තියගනවා කියපු උන් . Live පෙන්නනවාද දන්නේ නෑ වෙඩි තියාගන්නවා

    අනේ පල පොන්න පකෝ... තොගෙ අම්මව මහින්දට විකුනලා දැන් එනවද කෙන්දර කතා කරන්න :growl::growl: තොගෙ කෙන්දරෙ බලව ගනින් අර හොර සුමන්දාස පොන්නයට කියලා... දැන්වත් පුක නොදී ඉදපන් කිච වෙන් නැතුව:lol::lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ අපේ අම්මාගේ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ කැ* නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු හොර පවුලක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම නුඋගත් පොන්*යන්ගේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය (උ.දා : දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයන සෙල්ලම, LTTE එකේ රත්තරන් ඩිපොසිට් එක හොයන සෙල්ලම).නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ නෝ ලැම්බෝගිනි ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග වලින් ගසාකෑම, ලංකාවේ ගැහැණු ඔක්කොම බඩ කරන ලොකු බේබිගේ ව්‍යාපෘතිය, සෆරි බ්‍රවුසරය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ. රාජපක්ස පවුලේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    උගත් ජනතාවගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා දී නිර්භයව කුක්කෙකු සේ සටන් වැදුනු ඔබ අද හම්බ කරගත් ඒවා සමග seashells බලා යෑමට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ට රෂියන් බඩු දම්මවා ආතල් දෙන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ (සරම අස්සේ) ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ මට වගේ ගැට්ට කැසිල්ල තිබුණු සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !

    :)
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    කේන්දර නැකත් බොරු බව ඔප්පු උනා ; උඹලා තාමත් ^මේ පොන්න නැකත් රාළලාට සල්ලි දිදී , විවාහ කල් දම දම නැකත් බල බල මේවා විස්වාස කරනවද ? කෝ අර පොන්න වෙඩි තියගනවා කියපු උන් . Live පෙන්නනවාද දන්නේ නෑ වෙඩි තියාගන්නවා

    මම නම් කොහොමත් ඕව follow කරන්නේ නැහැ. නමුත් මහින්දයට පලනුදුන්නු පලියට කියන්න බැහැ ඕව වැරදි කියල. කරන්න තියෙන ඔක්කොම කැ* වැඩ කර කර ඉදල චන්දෙ දවසේ නැකතට එලියට බැස්සම චන්දෙ දිනනවානම් මොනවද කරන්න බැරි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බටහිර ඩොකෙක් අතින් ලෙඩෙක්ගෙ ඔපෙරෙශොන් එකක් වෑරදුනාම බටහිර වෙදකම බොරුයි කියලා ලන්කාවෙ ඉන්න කලු සුද්දන්ට කියන්න බෑරි ඈයි? දෙශිය දෙවල් වලට මෙහෙම මඩ ගහන්න තරුනයන්ට පුරුදු කලෙ උන් ලබාගත්ත අද්යාපන ක්‍රමය...මහින්ද චන්දෙ කෙන්දර බලල දෑම්මට මගෙ නම් විරොදයක් නෑහෑ..නමුත් එතුමා තොරගත්ත ජොතිශකාරයා බොරුකාරයෙක්.වන්චා කාරයෙක්...ලන්කාවෙ ඉන්න හුගක් කෙන්දර බලන උන් බොරු කාරයො..එහෙම උනයි කියලා උන්ට බනින් නෑතිව ශාශ්ත්‍රයකට බනින එක වෑරදියි.බලපල්ල මෙ විඩියො එක බලපල්ලා 7 වෙනි විනාඩියෙ ඉදලා.. අනික කවුද දන්නෙ රනිල් පොදු අපෙක්ශක වෙයි කියලා හිතලා රනිල්ගෙ කෙන්දරෙට අනුව ජනාදිපතිවරනය කෑදෙව්වඩ කියලා?තිස්ස අත්තනායකයා මහින්දට කලින් ඉදලම කියල තියෙන්නෙ විරුද්ද පක්ශෙන් එන්න රනිල්මයි කියලා.. https://www.youtube.com/watch?v=mApAmVN8M_I
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද දින්නනම් තහවුරු වෙන්න නියමිතව තිබූ දෘශ්ඨිවාදය

    - Social Media වලින් දේශපාලනය කරන්න පුළුවන්ද
    - Online මතයයි ජන මතයයි දෙකක්, අපි කිව්වෙ ඒක තමයි
    - යහ පාළනය කියන බොරුවට විරුද්ධව රටේ ඒකියභාවය වෙනුවෙන් මිනිස්සු ඡන්දෙ දීල තියෙනව
    - මේ රටෙ කරගෙන යන දැවැන්ත සංවර්ධනය ඉදිරියටත් කරගෙන යාමට මිනිස්සු ඡන්දෙ දීල තියෙනව
    - විදේශ කුමන්ත්‍රණය හෙළිවේ
    - ජෙනරාල්ට කරපු දේම මයිත්‍රි ටත් කරන්න ඕන
    - හොරකන් කරනව කිව්වෙ බොරු
    - ඡන්දෙ දීල වැඩක් නෑ.
    - දේශපාලනය කතා කරල වැඩක් නෑ.
    - අපිට ඕන රජ පවුලක් නඩත්තු කරන්න, ඇයි අවුල්ද
    - කවුරු ආවත් අපි හම්බු කරන් කන්න ඕන
    - ජෝතිෂ්‍යයෙන් තමයි සියල්ල තීරණය කරන්නෙ. ඒක වෙනස් කරන්න කාටවත් බෑ
    - ජනාධිපති කමට තරඟ කරන්න උඩු රැව්ලක් තියෙන්න ඕන
    - අපිට වෙනස් වෙන්න ඕන නෑ
    - දන්න යකා හොඳයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නැකත් බලන උන් හැමෝම පොන්න්යෝ නෙමයි බන්.
    හැබැයි වාසියට කඩේ යන නැකත් කාරයෝ නම් පොන්නයෝ
    ඒවගේම තමයි වාසියට කඩේ යන අනිත් උනුතුත් පොන්න්යෝ

    පොඩ්ඩක් කලපනා කරලා බලන්න...........
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මහින්ද පැරදීම නිසා මයිත්‍රී දිනන බව කියපු සාස්තර කාරයො හරි වුනෙවත් මහින්ද දිනන බව කියපු සාස්තර කාරයො වැරදි වුනේවත් නැත. මෙය මිනිස්සු මුලා කරන හොර සාස්තරයක් බව පමනක් ඔප්පු වුනි.මිනිස්සුන්ගෙ විවාහය,රස්සාව,ලෙඩ දුක් වගේ සුලු කාරනා පවා දේශනා කරන තක්කඩින්ට රටේ නායකයා කවුද කියල කියාගන්න බැරි වුනා. තිරුපති කියන්නෙත් මුලාවක්, අර බුදු වෙලා වගේ ටොක් දෙන චන්ද්‍රසිරි බන්ඩාර රැවටුනු මිනිස්සු දැන්වත් ඇස් ඇරල බලපල්ලා. ඔච්චර කෙල වෙලා මහින්ද මැද මුලන ජනේලේ එල්ලි එල්ලි තාම අර වශී ඇටෙ අතඇරියෙ නෑ.

    මුලාවෙන් මිදෙමු බුදු දහම සරන යමු.