නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ අපේ අම්මාගේ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ කැ* නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු හොර පවුලක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම නුඋගත් පොන්*යන්ගේ අවාසනාවකි.
යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය (උ.දා : දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයන සෙල්ලම, LTTE එකේ රත්තරන් ඩිපොසිට් එක හොයන සෙල්ලම).නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මනෝ ලැම්බෝගිනි ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග වලින් ගසාකෑම, ලංකාවේ ගැහැණු ඔක්කොම බඩ කරන ලොකු බේබිගේ ව්‍යාපෘතිය, සෆරි බ්‍රවුසරය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ. රාජපක්ස පවුලේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
උගත් ජනතාවගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා දී නිර්භයව කුක්කෙකු සේ සටන් වැදුනු ඔබ අද හම්බ කරගත් ඒවා සමග seashells බලා යෑමට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ට රෂියන් බඩු දම්මවා ආතල් දෙන නායකයා ඔබයි.
කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
ලියන්නට බොහෝ දේ (සරම අස්සේ) ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ මට වගේ ගැට්ට කැසිල්ල තිබුණු සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.
තෙරුවන් සරණයි !