unp එකේ උන් කොහෙද නගරෙක මහින්දගේ විශාල කටව්ට් එකකට උපහාර සිදු කළා ලු මය්ට්‍රි ගේ ජයග්‍රනයේ සතුට සමරද්දී
unp එකේ උන් කොහෙද නගරෙක මහින්දගේ විශාල කටව්ට් එකකට උපහාර සිදු කළා ලු මය්ට්‍රි ගේ ජයග්‍රනයේ සතුට සමරද්දී
තෙරැවන් සරණයි!

ape paththe nam light kanu wala gahala thibba ewwa galola damma,ape salline nathnam owa irala pissu natana lahasthi wechcha ewun meheth innawa
dekama aththa ban

unp එකේ උන් කොහෙද නගරෙක මහින්දගේ විශාල කටව්ට් එකකට උපහාර සිදු කළා ලු මය්ට්‍රි ගේ ජයග්‍රනයේ සතුට සමරද්දී
පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
මයිත්‍රී කරන්ඩ හිතෙයි මේ ත්‍රෙඩ් එක කියෙව්වොත්
http://www.elakiri.com/forum/showthread.php?t=1654602

මයිත්‍රී කරන්ඩ හිතෙයි මේ ත්‍රෙඩ් එක කියෙව්වොත්
http://www.elakiri.com/forum/showthread.php?t=1654602
මචන් මීට අමතරව තවත් බොහෝ දේ සිදුවුනා. නුමත් අපි ඒ හැමදේම ඉවසා ඔහුට මෛත්‍රී කලා. මරා යනු ඉතා අධම පහත් පුද්ගලයෙකි. නමුත් අපි ඔහුට මෛත්‍රී කල යුතුය. සියල්ල අතීතයට එක්වී අවසන්. බයියන් රට පාලනය කල යුගය අවසන් ය.පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ