Tika dawasakin elakiriye euwnta tharu penei (Winter is comming 2)

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සරල විසඳුම මහින්ද කළා වගේ හැමෝටම සදරණේ ඉටු කිරීම.
    හැම පළාතම දියුණු කිරීම. කොහොමත් මේ ජෙනරේෂන් එක කොටින්ට සපෝට් ම තමා මොනා දුන්නත්. කාලයත් එක්ක තමා විරය අඩු වෙන්නේ.

    මෙතන ඉන්න සමහරු ඉතින් මහින්ද කොන්ටින්ට කළා මදි එකයිලු මහින්දට චන්දෙ නොදුන්නේ.
    පුකෙනුත් හිනා ඔයි මේවට
    උන්ගේ චන්දෙ ගන්න my3 වගේ ඉල්ලන්න ඕන දෙයක් දෙන්නං චන්දෙ දීපන් කියන්ඩ තමා ඉතුරු වෙලා තියෙන්නේ හික් හික්.

    දැන් රට ගැන හිතන එකේ පලක් නැහැ තවත්. රට විනාස්හෙට ගිහින් ඉවරයි.
    තමන් ගැන හිතන්ඩ කාලේ ඇවිත් තියෙන්නේ. ඉතින් උඹලට තේරෙනකන් අපි ගිහින් එන්නන්.

    දෙමල / හම්බ ආණ්ඩුවට ගුඩ් ලක් එහෙනං

    ඔව් ගිහින් වරෙන්...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    හා ගිහින් වරෙන් :)
    එළ මචන් bye.
    මොනා උනත් ජෙපෙග් පොස්ට් කර කර කුණුහරුප වලි නොගහ උඹ එක්ක එක ලිමිට් එකට කතා කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්.
    ගුඩ් ලක් මොහොමඩ් ඉසුරු
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    ටිකක් හරි සුභවාදීව හිතපල්ලා බං. තවම පටන් ගත්තා විතරයිනේ. මෙතුවක් කල් නොතිබුනු දේශපාලන තත්වයක් තමයි මේ ඇතිවෙලා තියෙන්නේ.....
    සතුටු වෙයල්ලා ---- ඉරිසියාව අත හැරපල්ලා

    කොටියට/හම්බයට සිංහල අපේ රට දෙන එකටද උඹ කියන්නේ ඉරිසියාව කියල? :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එළ මචන් bye.
    මොනා උනත් ජෙපෙග් පොස්ට් කර කර කුණුහරුප වලි නොගහ උඹ එක්ක එක ලිමිට් එකට කතා කරන්න ලැබිච්ච එක ලොකු දෙයක්.
    ගුඩ් ලක් මොහොමඩ් ඉසුරු

    ගුඩ් ලක් මොහොමඩ් ට්‍රේමඩොල් :)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කොටියට/හම්බයට සිංහල අපේ රට දෙන එකටද උඹ කියන්නේ ඉරිසියාව කියල? :confused:

    උඹල වගේ එවුන් හින්ද තමා රටට කෙල වෙන්නේ...:yes::yes:
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අනේ මෝඩ කොලුවො බොරුවට කොටි කොටි ගගා නටන් නැතුව හිටපං බං. මෙතන මල ගෙයක් වගේනෙ උබ අඩන්නෙ :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    කොටියට/හම්බයට සිංහල අපේ රට දෙන එකටද උඹ කියන්නේ ඉරිසියාව කියල? :confused:

    Kawuda ban ehema ratawal denne? Umba podi ekek wenna ethi 94 Chandrika enakotath UNP eken kewwe rata kotiyata denawa kiyala ratata mokadda wune?

    Oya Jathiwadee widiyata hithana eken ain weyan me rata thama develope karanna beriwune me Jathiwadiyo (Sinhala & Tamil) saha Communist - Samasamaja karayo nisa ketiyen kiyanawa nam 1956 Bandaranayake mahaththaya dinapu welawe Chelwanayagam ekka balaya bedanna kemathi wuna. Eka den thiena palathsaba wage kramayak eth eka karanna dunne na, Communist karayo mehe strike karala lankawe economy eka kewa.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    kawruwath unta ratwal denna onne na ban. unta onne karana widihata layout eka thiyenawanan ithurutika un karaganee lassanata.

    umbalata loku economyiyai GDP ekai badai. redda thama, economiyak thiyei rata unstable unama weak leadership ekak yatathe,
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    oka bala bala hithe thiyena guilty conscious nathikaraganna try ekak deepan. wena karanna deyak na umbalata.

    Umbala thamai niyama bath gotto MR ewith monawa karala giyath umbala shoi kiyagena innawa 2010 SF hire dapu welawemai mama decide keruwe next time MR denne na kiyala
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    kawruwath unta ratwal denna onne na ban. unta onne karana widihata layout eka thiyenawanan ithurutika un karaganee lassanata.

    umbalata loku economyiyai GDP ekai badai. redda thama, economiyak thiyei rata unstable unama weak leadership ekak yatathe,

    Oya widiyata ratak ganna puluwan nam mamath ratak gannawa oi :lol:
    den economy eka stable hindada hal 100 ta yanne. Udda karanna hari minissu issella hodata kala/edala inna one ban
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Oya widiyata ratak ganna puluwan nam mamath ratak gannawa oi :lol:
    den economy eka stable hindada hal 100 ta yanne. Udda karanna hari minissu issella hodata kala/edala inna one ban

    awasanawatada wasanawatada mandanne na umbata wadiya molayak tamil minisunnta thiyenawa. issarahata balaganin umbata karaganna bari unata puluwan unuth innawa me loke kiyala ;)

    btw ela umbala economy eka hadala haal gaana basaapanko. eeta passe api hondata kaala yudde enakota laasthi wela innan :angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    digatama hina wevi hitapan hina yannenathi dewal walata :yes:

    dan adala wadak naha patiyo. onama nam kottayak badagena adanna athi wenakan. my3 thamayi dan president , so deal with it. this is a good lesson for a corrupted politicians.thank go no more white vans and rajapaksha taxes
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    umbata ratata wadiya SF loku unata, mata ehema na simply :)

    අපිට නම් සරත් ෆොන්සේක මාර වටින කෙනෙක්. මහින්ද මහත්තය රටට කල සේවය කෙසේද, ෆොන්සේක මහත්තයත් ඒ හා සමාන හො ඊට වඩා දෙයක් රටට කලා තුන් පාරක් රට වෙනුවෙන් ලේ හලල. එතුමාගේ සියලු අයිතිවාසිකම් යලි දිය යුතුයි. ජාතික වස්තුවක් ලෙස පරිස්සම් කල යුතුයි
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    dan adala wadak naha patiyo. onama nam kottayak badagena adanna athi wenakan. my3 thamayi dan president , so deal with it. this is a good lesson for a corrupted politicians.thank go no more white vans and rajapaksha taxes

    yea we had mass graves in mahinda's time thanks for reminding me you ignorant dumb :)