මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අනේ බන් මාත් සිංහල බෞද්ධයෙක්. මටනම් එහෙම මෛත්‍රීපාලට ඡන්දේ දුන්න කියලා දුක හිතුනේ නෑ. මෛත්‍රී දිනපු විදිහ අවුල් වගේ පෙන්නේ විරවන්ෂලගේ කතා අහලා වල්මත් වෙලා මහින්දට ඡන්දේ දුන්න එවුන්ට තමයි වැඩිපුරම. උතුර නැගෙනහිර ඉන්න හැම එකාම බෙදුම්වාදී කියල හිතන්නේ එපා. උන්ගේත් හොඳ එවුන් ඉන්නවා, අන්තගාමී එවුනුත් ඉන්නවා. විරවන්ෂලා, බොදුබලේ කරපු කියපු සමහර අන්තගාමි දේවලට මහින්දය බුරුල දුන්නේ නැත්තන් මිට වැඩිය ඡන්ද ටිකක් මහින්දට සුළු ජාතීන්ගෙන් ගන්නත් තිබ්බා.

    අනේ බන් මාත් සිංහල බෞද්ධයෙක්. මටනම් එහෙම මෛත්‍රීපාලට ඡන්දේ දුන්න කියලා දුක හිතුනේ නෑ. මෛත්‍රී දිනපු විදිහ අවුල් වගේ පෙන්නේ විරවන්ෂලගේ කතා අහලා වල්මත් වෙලා මහින්දට ඡන්දේ දුන්න එවුන්ට තමයි වැඩිපුරම. උතුර නැගෙනහිර ඉන්න හැම එකාම බෙදුම්වාදී කියල හිතන්නේ එපා. උන්ගේත් හොඳ එවුන් ඉන්නවා, අන්තගාමී එවුනුත් ඉන්නවා. විරවන්ෂලා, බොදුබලේ කරපු කියපු සමහර අන්තගාමි දේවලට මහින්දය බුරුල දුන්නේ නැත්තන් මිට වැඩිය ඡන්ද ටිකක් මහින්දට සුළු ජාතීන්ගෙන් ගන්නත් තිබ්බා.
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්‍යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.

    mahindaya hadanne dan jathiwade awussala ratata kelawanna. dakkada oo madamulanata gihin kiyapuwa. oo dinne dakuna, my3 dinne uthura nagenahira kiyala. shape eke kiwwa colombot dinna kiyala.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    1911802_807436075990838_9212767666597773795_n.jpg
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    යුද්ධය ජය ගැනීම පිළිබඳ අප හිටපු ජනපතිට ගෞරවය දෙන්නෙමු.
    කෙසේ වෙතත්, මේ වන විට රාජපක්ෂ සුපුරුදු ලෙස තම රඟපෑමේ කුසලතාව පෙන්වමින් සිටී.

    එනම්, ජනතා මතයට ඔහු ගරු කරන බව.
    ඔහු ජනතා මතයට ගරු කරනවා යැයි ඔබ සිතනවාද ?

    -2005 දී සංවිධානයට මුදල් දී උතුරේ ඡන්දය වැලැක්වූයේ ජන මතයට ගරු කිරීමට ද
    -සජිත් ආණ්ඩුවට එනවා යැයි බොරු පුවත් තම නාලිකා වලින්, ඡන්දය දිනයේ ප්‍රචාරය කිරීම
    -හමුදා බලය යොදා ඡන්ද ප්‍රතිඵල මහ රෑ වෙනස් කිරීමට තැත් කිරීම.
    -හොර ඡන්ද පත්‍රිකා ලක්ෂ පහලවක් BMICH එකේ සැලසුම් සහගතව තැබීම
    -ඡන්දය දිනයේ උතුරේ අත් බෝම්බයක් කරුණා ලවා පිපිරවීම
    -මෛත්‍රීපාල මහතා ලෙසට ඇන්දවූ තවත් සිරිසේන කෙනෙකු සමග ඡන්ද පොළට යාමෙන් මිනිසුන් නොමග යැවීමට තැත් කිරීම

    මේ මොහු ජන මතයට ගරු කිරීමට තැත් කල අයුරුද ?
    අවසානයේ මේ සියළු උපක්‍රම මැතිවරණ කොමසාරිස්ගේ කොන්ද පණ ඇති කම නිසාවෙන් සහ ඔහුට සහය දුන් පිරිස් නිසා අසාර්ථක වූ පසු දැන් "මම බබා... මම පව්..." රඟපෑම අරඹා ඇත.
    මහින්දට ලැබිය යුතු ගෞරවය ලබා දී අපි මහත්වරුන් සේ කටයුතු කරද්දී මහින්ද පාර්ෂවයේ හැසිරීම පිළිකුල් සහගත බව කණගාටුවෙන් කිව යුතුයි...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔකා තාම නායක නේ බන් මමහිත්නනේ ඉල්ලනවා මහින්ද කියන්නේ එහෙම ලේසියෙන් පරද්දන්න පුලුවන් කෙනෙක් නෙමේ මේ පාර අමන දාස මහතා තමා තරගාවලියේ වීරයා ඊලග පාර මහින්ද තරගයේ වීරයා වෙන්න පුලුවන් අද අනුකම්පා චන්ද ගොඩක් හම්බුනා :dull:

    ප්‍රයෝගිකව නං ආයේ දේශපානයට එන්න කිසිම විදහක් නෑ මචං...
    කෙනෙකුට හිතන්න පුළුවන් ආයේ අගමැති වෙලා එන්න පුළුවන් නේ කියල..
    නමුත් එක ප්‍රායෝගික භාවිතයේ නැති දෙයක් මචං...

    :yes:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ම්හින්ද රාජපක්ශගෙ දෙශපාලනෙ ඉවර්යි..හෙට අනිද්දා වෙනකොට නිදහස් පක්ශෙ නායකමක් නෑතිවෙනවා...මොක්ද චන්දිකා කාන්ඩායම පක්ශෙ බලය අල්ලනවා!!!

    ඔව් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මොකද 2005 චන්ද්‍රිකාට වුනෙත් ඒ වගේ දෙයක්. අපේ මේ සමහරැ කියන දේවල් දැක්කම (මහින්ද ආයේ ජන්දේ ඉල්ලනවලු, විධායක අගමැති වෙනවලු) මේ අය දේශපාලනේ ගැන මොනවද දන්නේ කියලා හිතෙනවා.
     
    Dec 28, 2014
    763
    95
    0
    මචං අද උදේ මරා අරලියෙන් යන video එක දැකල මටත් දුක හිතුන, හැබැයි පස්සෙ වැඩේ තේරුනා නට්ටෙටම. මචං පැය ගානක් චන්ද ප්‍රථිපල දෙන එක නවත්තල තිබ්බ වෙලේ මරා මාර ගේමක් දීල ප්‍රථිපල දෙන එක නවත්තන්න හැබැයි මැකො කෙලින් හිටිය නිසා මිනිහ බයට රනිල්ට කතා කරල මැදමුලනට පයින්න හදල, පස්සෙ හෙලියකින් මෑන් ගිහිං තියෙන්නෙ. අද මරා යන හැටි බලල ගොඩක් අයගෙ හිත උණු වුනා (මාත් ඇතුලුව), හැබැයි එකෙක්වත් කටක් හෙල්ලුවෙ නෑ එදා යුද්ධය වෙනුවෙන් බෝම්බ කාපු ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදං යද්දි. තවත් සමහරු කියල තිබ්බ මරාව කෑවෙ වටේ ඉන්න උන් කියල. හැබැයි ඇත්ත තත්වෙ මරා සහ පවුල මේ රටේ සම්පත් ධනය හූරකාපුවගෙන් 10% වගේ තමයි අනිත් උන් ගහ ගත්තෙ. පරණ පන්සලක් පේන්න බෑ STF එක දාල නිධං හාරනව, ඒව තමයි මිනිහට පල දුන්නෙ මේ ආත්මෙදිම. තව මත්තල airport එක හදන්න, මහා කැලයක් විනාශ කරල ඒවයේ දැව, රාජ්‍ය දැව සංස්ථාවට දුන්නෙ නෑනෙ, මෑන් ඒකත් ගහගත්ත. අනිත් උන් කරන ජඩ වැඩ ඇල්ලුවෙ නැත්තෙ උන්ගෙ income එකෙන් cut එකක් මරාට ලැබුන නිසා, මුලු ජාතියම තුන්ගුණයක් ලෝකෙට ණය කලේ මරා නෙමේද, එතකොට හැමෝම කියන දෙයක් තමයි හම්බයො නැගිටනව කියල, හැබැයි හැමෝටම අමතකයි හම්බයො නැගිට්ටෙ කොයි කාලෙද කියල. අපේ ඉතිහාසෙ කවදද මේ තරං ඉරානෙත් එක්ක, පළස්තීනෙත් එක්ක මේතරං සමීපව වැඩ කලේ. ඒකෙ අතුරු පලයක් ලෙස ජිහාඩ් සහ හලාල් බීජ අපේ රටේ බෝ වුනේ මරාගෙ නිහඩ කොන්ද පණ නැති ප්‍රතිපත්ති නිසා. තව දෙයක් තමයි මෛත්‍රී දින්නෙ මුස්ලිම් සහ දෙමළ චන්ද නිසා කියල, හැබැයි උන්ට අමතක උනා මෛත්‍රී මේ පාර ගියාපාර සරත් ෆොන්සේක ගත්තට වඩා චන්ද සහ ප්‍රතිශතය ගොඩාක් වැඩි කරගත්ත සහ මරා ගිය වරට වඩා හැම ප්‍රදේශයකින්ම 10% ත් 20% අතර ප්‍රතිශතයකින් සහ චන්ද වලින් විශාල පසුබෑමක් අත්කර ගත්ත කියල. නැත්තං ගියපාර ලක්ෂ 18කින් දින්න මිනිහ මේපාර 450000කින් පරාද වෙන්නෙ කොහොමද. මෛත්‍රීට ඔයිට වඩා සිංහල චන්ද ගන්න තිබ්බ රාජ්‍ය මාධ්‍යවලින් අන්තිම ටිකේ ගැහුව මඩ වරුසාව නොවෙන්න. එච්චර කරලත් මෛත්‍රී මහින්දට නූල් පොටකින් දෙයක් කරන්නැතිව ඉතා සුරක්ෂිතව යන්න හෙලියක් පවා දුන්න, කොහොමද ඕකෙ අනිත් පැත්ත උනානං මෛත්‍රීට පොළොන්නරුවට යන්න ඉඩ දෙයිද. ඒක නිසා තව දුරටත් මරාගෙ නාට්‍යයක අපි ප්‍රේක්ෂකයන් නොවිය යුතුයි.

    100% ඇත්ත මචන්... සමහර කෙල්ලො fb එකේ අඩන්නෙ තමන්ගෙ තාත්ත පැරදුනා වගේ... උන්ට අමතකයි මහින්දය කලින් සැරේ දිනලා ජෙනරාල්ට කරපු දේ.. ඒක තමා මහින්දයට පල දුන්නෙ :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    19 eweni sanshodanayata kalin hitapu president kattiyata agamathi wenna bari yojanawak dammanama iwarane ban

    ඔව් ඔව් ඒක තමයි බං කරන්න ඕනේ. නැත්නම් ආයේ එනවා පෙරේත කමට. රස වැටිච්ච එකා යන්න කැමතිම නෑ. විශ්‍රාම ගියෙත් නැහැනෙ බං. :angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ප්‍රයෝගිකව නං ආයේ දේශපානයට එන්න කිසිම විදහක් නෑ මචං...
    කෙනෙකුට හිතන්න පුළුවන් ආයේ අගමැති වෙලා එන්න පුළුවන් නේ කියල..
    නමුත් එක ප්‍රායෝගික භාවිතයේ නැති දෙයක් මචං...

    ඔව් ඒක සධාචාරාත්මකත් නැහැ. ඒත් මහින්දට ඒවා ප්‍රශ්නයක් නැහැ බං. මහ පෙරේත කාලකණිනියෙක්.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Lol ithin e minissuth ape rate minissunta..ubala nam kawadawath hadanna puluwan un nemeyi.

    මුන් තමයි ජාතිවාදය අවුස්සන්න දඟලන්නේ. දැක්කනේ මහ එකා මැදමුලනේ ජනේලේ එල්ලීගෙන කිව්ව කතාව. මම සිංහල චන්ද වලින් දින්නා කියලනෙ කිව්වෙ. අනේ හුකේ. එතකොට කොළඹ, ගම්පහ, නුවර ඉන්නේ තම්බි, කොටි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් ඒක සධාචාරාත්මකත් නැහැ. ඒත් මහින්දට ඒවා ප්‍රශ්නයක් නැහැ බං. මහ පෙරේත කාලකණිනියෙක්.

    අපි අපේ හිටපු ජනාධිපති තුමාට ගෞරවය දීලා කතාකරමු මචං මොකද අපි සාම්ප්‍රදායික නිදහස් පක්ෂ සාමාජිකයො නෙවෙයිනෙ :D

    සැමට මෛත්‍රී වේවා!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mahindaya hadanne dan jathiwade awussala ratata kelawanna. dakkada oo madamulanata gihin kiyapuwa. oo dinne dakuna, my3 dinne uthura nagenahira kiyala. shape eke kiwwa colombot dinna kiyala.

    ඔව් අනිවා. මේකේ මහින්දගේ බත් ගොට්ටොත් දඟලන්නේ ජාතිවාදය අවුස්සන්න. ඕකුන් ඉපදෙන්න ඕනේ බං ඔය වගේ සුලු ජාතී පවුලක උන්ට වෙන අසාධාරණ කම පෙන්නන්න.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    විදායකය අහෝසි කරන්න හෝ බලතල අඩු කරන්න උපරිම සහයෝගය සන්දානෙන් ලබා දෙයි.
    ඊට පස්සේ මහ මැතිවරනයකට යයි. එතනෙදි බොහෝ විට මුස්ලිම් කො. සක ටී.එන්.ඒ එක වෙනම ඉල්ලයි. එතකොට පවතින චන්ද ප්‍රතිපල අනුව මහින්ද ආන්ඩුවක් පිහිටුවයි. එතකොට මයිත්‍රී නාම මත්‍රික හෝ බලය අඩු ජනපති, මහින්ද විදායක අගමැති.

    මට හිතෙන්නේ ඔහොමයි

    :shocked::shocked::shocked:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17715159 said:
    අපි අපේ හිටපු ජනාධිපති තුමාට ගෞරවය දීලා කතාකරමු මචං මොකද අපි සාම්ප්‍රදායික නිදහස් පක්ෂ සාමාජිකයො නෙවෙයිනෙ :D

    සැමට මෛත්‍රී වේවා!

    බලෙන් යන්නෙ නතුව බලේ ගන්න ට්‍රයි කරපු කතාව ඇත්ත කියලා කන්ෆර්ම් උනාට් අපස්සෙ මට මූ ගැන තිබ්බ ගෞරවය නැති උනා බං. උඹට මතකනේ ඊයේ 3 ඉඳන් 4 වෙනකන් පැයක් අපි රිසාල්ට් නැතුව හිටියා. ඔය වෙලේ තමයි ඔය ඩ්‍රාමා එක ගිහින් තියෙන්නෙ. :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙ මොන මඟුලක් කරන්නද බන් ... ඒ මනුස්සය මොකක් හරි වැඩක් කරා රටට ... ඊට පස්සෙ දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න කාළෙට ඇවිල්ල තියෙන්නෙ ... ආයෙ ඉතින් බල තන්හාවට යන්න ගියොත් මොකෙන් මොකක් වෙයිද දන්නෑ
    ඇත්ත :yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් ඒ වගේ දෙයක් වෙන්න පුලුවන්. මොකද 2005 චන්ද්‍රිකාට වුනෙත් ඒ වගේ දෙයක්. අපේ මේ සමහරැ කියන දේවල් දැක්කම (මහින්ද ආයේ ජන්දේ ඉල්ලනවලු, විධායක අගමැති වෙනවලු) මේ අය දේශපාලනේ ගැන මොනවද දන්නේ කියලා හිතෙනවා.

    මචන් මම ඊයේ නිදා ගන්න ගිහින් ආයේ ටයිප් කල එකට රිප්ලයි එකක් දැම්මද උඹ? මම කිව්ව දේ වැ‍රැද්ද පෙන්නපන් ඉස්සෙල්ලා දෙවනි එකේ? :D:D:D:D