Menna boley Rupavahini Samawa illanawa lol lol

after

Member
Sep 5, 2009
3,692
486
0
10926212_776462209102319_2517001077215857996_n.jpg

http://goo.gl/bOE3pC
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මේකේ වැරැද්ද රූපවාහිනියේ වැඩ කර අයගේ නෙමේ, අපේ රටේ ක්‍රියාත්මක වන ක්‍රමයේ. ක්‍රමය මිනිස්සු තෝර ගත්ත දෙයක්, ඒ හින්දා සමාව ඉල්ලීමේ අවශයතාවයක් නෑ..
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    :rofl:
    අපිට ආයේ ක්‍රිකට් මැච් channel eye එකේ බලන්න පුලුවං වෙයි වගේ

    2017 wenakam da koheda.. Okama Matches tika CSN ekata vikunala iwarai da koheda.. kohama hari adu ganata CSN arain thiyanne..
    CSN eken balanwa wata wada EYE channel eka hodai ban.. EYE channel eken aith gathoth hodai
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අඩෝ එහෙමද
    2.gif

    ඔව් බං. ඕවරෙං බෝල හතරයි නෙ මුං හරියට පෙන්වන්නෙ. අන්තිම බෝලෙන් විකට් එකක් ගියොත් බඩුම තමා හෙන වෙලා ඉන්න ඒනෙ ආයෙ බලන්න.
    6.gif
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :rofl:
    අපිට ආයේ ක්‍රිකට් මැච් channel eye එකේ බලන්න පුලුවං වෙයි වගේ

    අනේ අම්මියෝ පට්ට බන්..:D එහෙම අහනකොටත් බඩ පිරෙනවා.....:shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :rofl:
    අපිට ආයේ ක්‍රිකට් මැච් channel eye එකේ බලන්න පුලුවං වෙයි වගේ

    Mathakada Sirase cricket match pennuwa issara? Anna eka thamai aye wenne..
    Sirasa thamai mama nam hithanne..mokada my3 mahaththaya sirasata salakanawa machanla...un witharai wenasak karanna puluwan media ekak widihata me wenasata loku supportekak dunne...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අනේ අම්මියෝ පට්ට බන්..:D එහෙම අහනකොටත් බඩ පිරෙනවා.....:shocked:

    Mathakada Sirase cricket match pennuwa issara? Anna eka thamai aye wenne..
    Sirasa thamai mama nam hithanne..mokada my3 mahaththaya sirasata salakanawa machanla...un witharai wenasak karanna puluwan media ekak widihata me wenasata loku supportekak dunne...

    බලන් යද්දි.. WE ALL HATE CSN (Chater Sport network ) :rofl:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    දැන් ඉතින් දින්න පැත්තට රෙදි නැතුව කඩේ පලයන්.වහාම ස්වාධීන මාධ්‍ය කොමිසම ස්ථාපිත කරන්ඩ ඕනේ. :angry::angry:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Mathakada Sirase cricket match pennuwa issara? Anna eka thamai aye wenne..
    Sirasa thamai mama nam hithanne..mokada my3 mahaththaya sirasata salakanawa machanla...un witharai wenasak karanna puluwan media ekak widihata me wenasata loku supportekak dunne...
    ado ita wada nam hodai CSN. match nam sirasen epa
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    උතුරෙත් අපි අපි
    දකුණෙත් අපි අපි
    රට මැද - රට වට කොතැනත් අපි අපි
    නෑදෑයෝ අපි නෑදෑයෝ
    ලංකා පවුලේ නෑදෑයෝ...