

2017 wenakam da koheda.. Okama Matches tika CSN ekata vikunala iwarai da koheda.. kohama hari adu ganata CSN arain thiyanne..
CSN eken balanwa wata wada EYE channel eka hodai ban.. EYE channel eken aith gathoth hodai
මේකේ වැරැද්ද රූපවාහිනියේ වැඩ කර අයගේ නෙමේ, අපේ රටේ ක්‍රියාත්මක වන ක්‍රමයේ. ක්‍රමය මිනිස්සු තෝර ගත්ත දෙයක්, ඒ හින්දා සමාව ඉල්ලීමේ අවශයතාවයක් නෑ..
