Breaking News SF ....

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,713
    3,095
    113
    37
    @ katubedda
    :angry::angry::angry:
    මචන්ලා දැන් ITN එකේ කිවුවා ආරක්ෂක ලේඛම් තනතුරට කවුද මන්දා පත් කලා කියලා බන්.
    :eek::eek::eek::eek:
    මම හිතුවෙ ෆොන්සේකා මහත්තයාට එක දෙයි කියලා:yes::yes::yes:
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    :angry::angry::angry:
    මචන්ලා දැන් ITN එකේ කිවුවා ආරක්ෂක ලේඛම් තනතුරට කවුද මන්දා පත් කලා කියලා බන්.
    :eek::eek::eek::eek:
    මම හිතුවෙ ෆොන්සේකා මහත්තයාට එක දෙයි කියලා:yes::yes::yes:

    මමත් එක යාමයි බන් මේ බැලුවේ, මොකක් හරි case එකක් ඇති :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මමත් එක යාමයි බන් මේ බැලුවේ, මොකක් හරි case එකක් ඇති :rolleyes:
    yako thama , SF ta yukthiya itu karala inna ona. ( chanda balaya , wetupa , pattam tika ) .ita passe thamai arakshaka lekam denne