windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Machanla Lumia 535 eke thathwe kohomada?
    awulak nadda gaththaoth?


    lumia-535_front_back-780x682.jpg
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    535 නම් පට්ට phon එක ..ඒ ගානට මාර වටිනවා ..:yes:
     

    Dumiya.M

    Member
    Jan 10, 2015
    1
    0
    0
    Machan math use karanawa thawa deyak add karanna one. watinama deyak thamai 4N eka nethi unoth ehema microsoft account eken log wela (net eken) 4N eka thiyana thena map eke balannath ring karannath data delete karannath puluwan.
    e wagema aluthin wena Windows 4N ekak gaththoth ekata parana account ekama enter kala gaman parana eke thibba okkoma userdata e kiyanne contact ehema okkoma oto update wenawa.
    thankx ube post ekata:D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    මචන් මගේ nokia 625 එක සෙල් කරලා micorsoft 525 එකක් ගන්න හැදුවේ උබලා මොකද කියන්නේ, බොරු වැඩක් ද
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    11.gif

    බැටරි ඇන්ඩ් රෙක්ටිෆයර් මල්ලිට කිව්වා නං හරි :rofl:

    ජන්තු අයියා;17716117 said:
    ඔන්න අද මගේ 535 එක අප්ඩේට් කළා...ටච් කේස් එක දැන් නෑ....පට්ට සන්තෝසයි......:love::love:



    මං අද ගත්තා සිංහලු..
    දැන් චාජ් කරන්නේ.. :baffled:
    පොර්න් එක එල ඈ...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ විහිළුවක් බන් :D

    කැත හිත වනචරයාගේ..
    තට්ටේ පලනවා සොන්නයා.. :angry:


    අඩෝ බොලාගේ ටච් හරිය ??
    මගේ නම් 99.9 ක් තමා හරි..
    ඉතිරිය තාම නෑ නේ...

    :angry: :angry: :angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    10933098_571714316306630_590221652_n.jpg


    මේක මෙතනින් එහාට මුකුත් වෙන්නෑ නේ මචංලා..
    ඇයි ඒ..
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    10933098_571714316306630_590221652_n.jpg


    මේක මෙතනින් එහාට මුකුත් වෙන්නෑ නේ මචංලා..
    ඇයි ඒ..

    Error එකක එනවද
    Sync එක Complete වෙනකන් දිගටම Data ON තියෙන්න ඕනේ.
    එහෙමත් Complete වෙන්නේ නැත්තන් Account එක Remove කරලා ආයෙම Add කරන්න.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Error එකක එනවද
    Sync එක Complete වෙනකන් දිගටම Data ON තියෙන්න ඕනේ.
    එහෙමත් Complete වෙන්නේ නැත්තන් Account එක Remove කරලා ආයෙම Add කරන්න.


    රෑ එලි වෙනකන්ම wifi එකට කනෙක්ට් බං..
    තාමත් ඔහොමයි.
    නෑ එරර් මුකුත් නෑ..
    රිමූව් කරන්න විදිහකුත් නෑ නේ.. :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මං අද ගත්තා සිංහලු..
    දැන් චාජ් කරන්නේ.. :baffled:
    පොර්න් එක එල ඈ...

    කැත හිත වනචරයාගේ..
    තට්ටේ පලනවා සොන්නයා.. :angry:


    අඩෝ බොලාගේ ටච් හරිය ??
    මගේ නම් 99.9 ක් තමා හරි..
    ඉතිරිය තාම නෑ නේ...

    :angry: :angry: :angry:

    නොදකින් කුෆාඩියා..ෆෝන් එක ගත්ත ගමන් තෝ වැලක් ද බැලුවේ?:rofl::baffled:....ඒක තමයි ඔය අවුල් ගිහින් තියෙන්නේ..
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    නොදන්නා කමටයි අහන්නේ, දැන් softlogic වලින් වැඩි ගානක් දීල ගත්තත් වෙනකෙනේක්ගෙන් softlogic warrenty එක්ක එකම ගත්තත් වෙනසක් නැද්ද? ඕවයේ warrenty claim කරන්න ගියහම යන්න ඕනි ගත්ත තැනටද නැත්නම් softlogic එකටද?
     
    Status
    Not open for further replies.