![]()
sd eka kiyada ube![]()
ආන් 535 අප්ඩේට් ඇවිත්ය කියන්නේ
දැන් ලෙඩේ හරිද .. ??
535 එකේ ලෙඩක් තිබ්බේ නෑ.
ටච් එක වැඩිපුර ටච් වෙන එක විතරයි තිබ්බේ.දැන් ඒක හරි අප්ඩේට් එකෙන්.

මන් ඊයේ රෑ හීනෙන් දැක්ක මගේ 1320 එක උඩ එකෙක් වැඩි වෙනවා. ඊට පස්සේ එක දෙකට මැදින් කැඩෙනවා කට කැඩෙනවා. එත් වැඩ කරනවා. මම මහරගම චින්තන එකට ගිහින් මාරු කරගන්නවා.
ලොල්.
උදේ නැගිට්ට ගමන් බැලුවේ 4n එක තියනවද කියලා.
මන් ඊයේ රෑ හීනෙන් දැක්ක මගේ 1320 එක උඩ එකෙක් වාඩි වෙනවා. ඊට පස්සේ එක දෙකට මැදින් කැඩෙනවා කට කැඩෙනවා. එත් වැඩ කරනවා. මම මහරගම චින්තන එකට ගිහින් මාරු කරගන්නවා.
ලොල්.
උදේ නැගිට්ට ගමන් බැලුවේ 4n එක තියනවද කියලා.
සුබ අනාගතයක්

එකම හීනේ 2 දැක්කා කියන්නේ උබේ හිනේ ඇත්තක් වෙනවා..සුබ අනාගතයක්
![]()

යකෝ තාම මාස තුනක් උනේ නෑඑකම හීනේ 2 දැක්කා කියන්නේ උබේ හිනේ ඇත්තක් වෙනවා..සුබ අනාගතයක්
![]()
motta patiyath windows phone ekak aran wageවින්ඩෝස් රොක්ස්..![]()

ජන්තු අයියා;17716117 said:ඔන්න අද මගේ 535 එක අප්ඩේට් කළා...ටච් කේස් එක දැන් නෑ....පට්ට සන්තෝසයි......![]()

ජන්තු අයියා;17716117 said:ඔන්න අද මගේ 535 එක අප්ඩේට් කළා...ටච් කේස් එක දැන් නෑ....පට්ට සන්තෝසයි......![]()

![]()
බැටරි ඇන්ඩ් රෙක්ටිෆයර් මල්ලිට කිව්වා නං හරි![]()

onna oka update kara ganna hati kiyapanko mahaththayooo![]()
ජන්තු අයියා;17716273 said:සුකා නම් මේ ආත්මේ ෆෝන් ගන්න එකෙක් නෙමෙයි..මට යකා නැගලා ඉන්නේ පඩත්තරයා එක්ක..![]()

මටත් මුලින් එපා උනා. පස්සේ දැං ඒකේ තියෙන ලල් එක ගැන හිතලා ටිකක් හිනා වෙලා ඉන්නවා. 