මහින්ද_කූජිතයි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ආහ් මං හිතුවෙ ජාති දෙකයි කියලා. රටට ආදරේ හා නැති ජාතිය. දැං බලද්දි ඊලාම් කියලා ජාතියකුත් තියෙනව නේ
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    dan oka weradi da ?
    boruwak nemei meka... demala un party dada army ekata kindi dada innawalu ehe
    boruwak nemei honde..a atharin pathare hitapu ekek dennek gal gahanna athi
    eth mewa danma nawaththanna ona
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,867
    99,078
    113
    මහින්ද ලග දෙජාතියක බලයක් තිබ්බ එකක් රාජ්‍ය බලය. අනික පිරිස් බලය ඒක ජනතාවගෙන් ලැබුනු දෙයක් මැති ඇමතිලගෙන් නෙවෙයි. දෙවනි එකෙන් තමා ඔය වැඩ ගන්නෙ නැති උනේ රාජ්‍ය බලය.
    ඔයිට කලින් ඕක තිබ්බෙ ප්‍රේමදාසගාවයි ප්‍රභාකරන් ගාව විතරයි මෑත ඉතිහාසයේ ලංකාවේ. චන්ද්‍රිකාගාවත් එක නෑ රනිල් ගාවවත් ඒක නෑ,
    බලමු ඉස්සරහර මොකද වෙන්නෙ කියල.වැරදියට ඒක පාවිච්චි කරල රට යුද්දයකට තල්ලු නොකරනව නන් හොදයි.

    මෛත්‍රී ෆයිල් අදියි කියල බලන් ඉන්න අයට කියන්න තියෙන්නෙ ඒක එහෙම වෙන්නෙ නෑ කියල විතරයි. මොකද අවුරුදු 10ක් මහින්ද රටේ පොල් ගෑව නෙවෙයි නෙ ඔය කට්ටිය ඔක්කොගෙම ෆයිල් ඇති එයා ගාවත්.

    වැඩි බල තණ්හාවත් හොද නෑ කොහොමත්.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නිකන් බොරු කියන්න එපා

    https://www.youtube.com/watch?v=Rcj_yqa7i4Q#t=12

    yako kalabala kiyala nemei kiwwe
    mage fb eke inna ekekge status ekakata wena kollek daapu comment ekak dekalai kiwwe
    comment eka daapu kollage aiya jaffna army eke dial ekaklu
    uu kiyala thiyenne
    kalabalayak gena nemei bn kiwwe
    anika me rate hemadema media eke kiyanawa kiyala hithanna epa
    pahu giya kaale muslim un aluthgamadi daa gaththu case ekath media walin wahala kare
    october maase wage mathaka widiyata mata oka wune
     

    waligamaya

    Well-known member
  • 10906025_10203338002039571_2702958303231331871_n.jpg



    10915223_10203338003119598_7498641620094958123_n.jpg



    1509989_10203338004599635_5444857935417354693_n.jpg





    මිතුරනි, මම මගේ ජීවිතයේ ලලිත තාරුන්‍ය කැපකලේ යුද්ධය වෙනුවෙනි. සම්පූර්ණයෙන් අවුරුදු 21ක් සහ එයින් 15ක් උතුරු නැගෙනහිර සියළු පලාත්වල අති දුශ්කර යුද මෙහෙයුම්වල යෙදී ඇත්තෙමි. විවිධ මට්ටම්වල අණ දෙන්නෙකු වශයෙන් කටයුතුකර අවසානයේදී ශ්‍රී ලන්කා පාබළ හමුදාවේ 8වන සහ 4 වන බළඇණි වල අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර අත්දැකීම් ඇත්තෙක්මි. මම හමුදාවට අතිශයින්ම ආදරය කරමි. එහෙත් යුද්දය අතිශයින්ම පිළිකුල් කරමි.
    පක්ශ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සාමාන්‍ය දෙමල ජනතාවට කොටි ලේබල් අලවා නැවත නැති කොටියෙකුට පනදෙන්න උත්සාහ කරන කාළකන්නින්ට මම එක් දෙයක් කියමි. උඹලගෙ දේශප්‍රේමය මේ බුකියට විතරයි. ආයෙ යුද්ධයක් ආවත් උඹල එකෙක්වත් යුද්දෙට යන්නෙත් නෑ.
    ලන්කාවෙ හැම පලාතකම සොහොන් පිටිවල හමුදා ලාන්චන ගහල තියෙන්නෙ මේ යුද්දෙන් මැරුණ දුප්පත් දෙමවුපියන්ගෙ තරුන කොල්ලන්ගෙ සොහොන්වල. උතුරු නැගෙනහිර දෙමල කොල්ලො, කෙල්ලොත් දුප්පත් එවුන් මැරුනෙ. සල්ලි තියෙන දෙමළු ඉන්නෙ පිටරට ඩයස්පෝර එකේ.
    මිනීකාක්කනි! සොහොන් පාලුවනි! දැන්වත් යුද්දෙයි මලමිනියි විකුනගෙන කන කාලකණ්නි ගෝත්‍රික පක්ශ දේශපාලනේ නවත්තපල්ල. මේ රටේ දුප්පත් අහින්සක සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට උන්ගෙ පාඩුවෙ ජීවත්වෙන්න ඉඩ ඇරල උඹල ඕනෙ මගුලක් කරගනිල්ල.




    මෙය ලෙෆ්ටිනන් කර්නල් චන්න කරුනාරත්න මහතා විසින් ඔහුගේ ෆ්බ් ගිනුමේ පල කරනලද්ද්කි

    මෙය විරවන්ස සට්ටැබියා සරන යන්නන් සදහාය
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්බන්තොට ගොබිලෝ ෆෝම් කරලා මොනවකරන්නද?:rofl:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පව් බන් මේ මිනිස්සු, බලපන් උන්ගෙ ඔලුවට දාන්නෙ දෙමල්ලු කොටි කියලා. ජාතිවාදය වපුරලා තමයි ඡන්ද ටික කඩාගන්නෙ. මේ මනුස්සයා පැරදුනේ රටේ වාසනාවට. නැත්තම් මේ ජාතිවාදය වපුරන තරමට. තව ප්‍රබාකරන් කෙනෙක් ඉපදිලා රට ලේ විලක් වෙනවා
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පිස්‍‍සු ‍පූ‍සා;17719444 said:
    Meka rate karallakwath athi krnwa ohoma gihin.anthimata marenna wenne ahinsaka minissunta munge bla thanhawa nisa:angry::angry:

    පොඩ්ඩක් හිටපන්. මරාව මරුවට කන්ට්‍රෝල් කරාවි හෙටින් පස්සේ. ෆොන්සේකට ආරක්ෂක ලේඛම් වගේ දුන්නොත් ඔව්වා නියමෙට මෙහෙයවයි. :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මූ නම් පදාච වෙලාම යන්න හදන එකෙක්..:angry::angry:

    ඔය දඟලන්නෙ නම් බං ආයුශ කෙටි කරගෙන බල්ලෙක් වගේ මැරිලා යන්න. :rofl::rofl: