EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    lol මූ ෆැබ් කේක් තියා චූන් පාන් කරත්තේ කුරුසේ ඩිසයින් එකට ක්‍රීම් දාපු මෝල් බනිසක් වත් නොදෙන බව මම දන්නවා :rofl::lol:

    :nerd: අපිට ඈහැකි හැටියට එපායේ අපි කරගන්න..... පුලුවන් කට්ටියගේ සමාජේ නෙවේ නේ අපි...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි බන් ඌ අණ්ඩ කඩාගෙන හරි මහන්න ට්‍රයි එකක් දෙනවා ...ඒකට උඹ ? ඇත පය හතර තිබිලත් ??? :baffled::rofl: රිදෙයි මරු කියවයි :P

    :frown: ඔය මහත්තයටත් අර එක මහත්තයෙක්ට ඈමතුවා වගේ අමතන්න ඕනාද....?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd: අපිට ඈහැකි හැටියට එපායේ අපි කරගන්න..... පුලුවන් කට්ටියගේ සමාජේ නෙවේ නේ අපි...... :dull:

    ෆැබ් ෆැබ් නොගා හිටු එහෙනම් :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇර මක්කෙයි ?? :eek: එහෙ අටමස්ථානේ වඳින එක වැරද්දක් ද ? :shocked:

    ඔය වහෙන් ඔරෝ භාෂාව තේරෙන්නේ නැති නිසා කට වහන් ඉන්නන්...අන්තිමට මමමයි ලිඳේ වැටෙන්නේ...:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: මාව දැක්ක වගේ කියන හැටි බලන්නකෝ චාමියෝ...:angry:

    පැහැදිළිවම මාත් මේක හෙලා දකිනවා...ඔව් ...............:rolleyes::rolleyes: මෙච්චර ලස්සන කෙල්ලට නෙහ් මෙහෙම කියන්නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය වහෙන් ඔරෝ භාෂාව තේරෙන්නේ නැති නිසා කට වහන් ඉන්නන්...අන්තිමට මමමයි ලිඳේ වැටෙන්නේ...:dull:

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.