බැසිල්

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
අද පුවතක් වාර්තා වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මය ඇතුළු පවුලම ඩුබායි හරහා ඇමරිකාවට පැනගිහින් කියල. තව දෙයක් තමයි ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඇයි තවදුරටත් මේ වගේ හොරුන්ට ආරක්ෂාව සපයනේ. මේ දේවල් වෙන බව දැන දැනත් මෙවැනි විදේශ ගතවීම් වලක්වන්න උත්සහ නොකරන්නේ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ගියාට හැන්ගෙන්න බැ බන්. ඉස්සරහට උන්ට ඇමෙරිකාවෙනම් ලොවෙත් ඉන්න හම්බුවෙන්නේ නැ රනිල් ඉන්නකම්. :P:P:P
 
gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අද පුවතක් වාර්තා වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මය ඇතුළු පවුලම ඩුබායි හරහා ඇමරිකාවට පැනගිහින් කියල. තව දෙයක් තමයි ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන තමයි ගිහින් තියෙන්නේ. ඇයි තවදුරටත් මේ වගේ හොරුන්ට ආරක්ෂාව සපයනේ. මේ දේවල් වෙන බව දැන දැනත් මෙවැනි විදේශ ගතවීම් වලක්වන්න උත්සහ නොකරන්නේ.

    ප්ලේන් එකේද? බන් :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ප්ලේන් එකේද? බන් :lol:

    නෑ උක්කුං පුතාගේ රොකට් එකේ...:lol:

    nhc8esR.jpg
    14858265931965481871basil1.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/288892
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්ලේන් එකේද? බන් :lol:
    තවත් රාජපක්සද? එක් කුස උපන් අයියයි මල්ලියි දාලා ගියා නම් තො මොන කැහුත්තක්ද කරන්නේ? අඩු තරමේ බැසිල්ගෙන්වත් ඉගෙන ගනින්කො ...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    තවත් රාජපක්සද? එක් කුස උපන් අයියයි මල්ලියි දාලා ගියා නම් තො මොන කැහුත්තක්ද කරන්නේ? අඩු තරමේ බැසිල්ගෙන්වත් ඉගෙන ගනින්කො ...

    ලැජ්ජ නැති කම තමා ඉතින්..මහා එකාගෙම ජාන..:rofl::rofl:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එහෙම එකපාරටම මිනිහෙක් arrest කරන්න බෑ බං. Arrest කරන්න ඉස්සෙල්ලා පොරට තියන චෝදනා එකක් හරි ඔප්පු කර ගන්න ඕනේ. හරියට චෝදනා ගොනු කරලා ඔප්පු කරලා arrest කරාම තමා ඒක යහපාලනයක් වෙන්නේ. නැතිනම් ඒක තවත් ඒකාධිපතිත්වයක් වෙනවා...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    එහෙම එකපාරටම මිනිහෙක් arrest කරන්න බෑ බං. Arrest කරන්න ඉස්සෙල්ලා පොරට තියන චෝදනා එකක් හරි ඔප්පු කර ගන්න ඕනේ. හරියට චෝදනා ගොනු කරලා ඔප්පු කරලා arrest කරාම තමා ඒක යහපාලනයක් වෙන්නේ. නැතිනම් ඒක තවත් ඒකාධිපතිත්වයක් වෙනවා...

    eka attha mchn..kohoma vunath dan nam unva allanna amaru vei bn..un american citizens la ne..Ranil kohomahari karoth hari nattam ehema arrest karanna ba :no:
     
    waligamaya

    Well-known member
  • ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.