මුන් කොච්චර යටත් වැසියොද කියබ්නවනම්. සමහරු කියනව, ඔහොමද නයකයෙක් දිවුරුම් දෙන්නේ, මොකක්දමේ උත්සවෙ කිසිම තෙරුම්ස්ක් නැකියල.
image
wimaleth eeye kiwwa rate minissu bath kan na kiyala.....ow marata chande daapu un kanne punnakkune.... 

ඔව් බන් මටත් මල පනිනවා ඔන්න ඔය කුප්ප කතාවට නම් කැරිම කතාවක්නෙ මෙ සොන්නයොන්ට දෙන්න ඔනෙ රජකාලෙ දඩුවම්මුන් කොච්චර යටත් වැසියොද කියබ්නවනම්. සමහරු කියනව, ඔහොමද නයකයෙක් දිවුරුම් දෙන්නේ, මොකක්දමේ උත්සවෙ කිසිම තෙරුම්ස්ක් නැකියල.
පුන්නක්කුත් හොද වැඩි බන් පුන්නක්කු කනවා කිව්වොත් එක හරක්ට කරන ලොකු අසාදාරනයක් ඔකුන් කන්නෙ ගූ බන් වෙන මොනවත් නෙවෙයිwimaleth eeye kiwwa rate minissu bath kan na kiyala.....ow marata chande daapu un kanne punnakkune....
![]()

යුද්දෙන් පස්සෙ මුන්ට මොනවා හම්බවුනාටද බන් මුන් මේ අඩාවැළපෙන්නෙ...![]()
දෙපැත්තටම සිංහල මිනිස්සු දුන්නා. වැඩි උනානම් වැඩි උනේ අර සුලුතරේ චන්ද වලින් තමා.පොඩ්ඩක් හිතල බලහන්
පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
බොරුවක් නෙමෙයි ඕක ඇත්ත. හමුදා පාලනයක් ගේන්න ඉතන් මහ පාන්දර කැබිනට් කැඳවපුවා, රතන හාමුඩුරුවෝ ගිනි තියා ගන්න ගියපුවා අරලිය ගහ මන්දිරය ගාව, මහින්ද දිනපුවා විතරක් මුලින් කියන්න කියලා කොමාට බලපෑම් කරපුවා ඔක්කොම ඇත්ත. කොමා කිව්වේ පෛට යම් බලපෑමක් උනා කියලා ඔය සිද්ධිය ගැන. බොරු නම් හොයලා බලපන් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ ඉන්න දන්න එකෙක්ගෙන් හෝ නැත්නම් රතන හාමුදුරුවන්ට සම්බන්ධ කෙනෙක්ගෙන් හෝ නැත්නම් මැතිවරණ කොමසාරිස් කාර්යයාලයට සම්බන්ධ කමක් තියෙන කෙනෙක්ව හොයාගෙන. කියන්න තියෙන්නෙ මෙච්චරයි. මහින්ද හොඳට රඟ පෑවා. අනුකම්පාව දිනාගන්න. උඹලත් අඬ අඬා දුකට පුං ගැහුවා. දැන් ඕකා අගමැති කමට එන්න ට්‍රයි එකක් දෙන්න බැරි නැහැ තණ්හාවට.


ඊට කලින් මහින්දගේ වංචා දූෂණ ඔක්කොම හොයලා හිරේ දැම්මා නම් හරි, ආයි අපිට මහින්ද එපා.
මම රිලයබල් සෝස්ර් එකක්කින් බං ඇහුවේ. මහින්දට ආයේ ඉල්ලන්න බැරි වෙන්න පනතක් සංශෝධනය කරන වෙනවා. නැත්නම් ආයේ රාජපක්ශ පිලිකාව රට කයි. නැත්නම් දෙන්න වෙනවා ගේමක් ටක් ටික් ටුක් වෙන්න.


ඔය මරා පෙන්නපු නාට්‍යයය වැඩි දෙනෙක් දන්නෙ නෑ බං. ඒකට අපේ උන් හොඳට ඇන්දුනා. මමත් ඇන්දුනා මට ඕක අරංචි වෙනකන්. පස්සේ හොයලා බැලුවා. අන්තිමට රතන හාමුදුරුවන්ගෙ ලඟින්ම ඉන්න එකෙක්ගෙන් ඇහුවා හාමුදුරුවෝ ගිණිතියා ගන්න ගිය කතාව ඇත්තක්ද කියලා. ඔය නාට්‍යය නිසා දැන් ගොඩක් උන් මහින්දගෙ බලු කම් අමතක කරලා. අනෙ හුකෙ. මන් යනෝ බං නිදියන්න. අමාරුයි පහුගිය පැය 42 කටම පැය 2 ක් වගෙ නිදා ගත්තෙ. ඒකත් අද හවස.



අඩෙ ඉස්සර රජකාලෙ බලහත් කාරෙයෙන් අන්තප්පුරවලට කෙල්ලො ගත්තා කිව්වම මට හෙන අප්සෙට්.යකො දැන් බලාගන ගියාම දැන් කාලෙ රජෙක් හිටියනම් කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් පොලිමෙ යයි බටර් ගාගන රජාට අන්තප්පුරෙන් එලියට එන්නවත් බැරිවෙයි මෙ යන යෑමට
