TV උදව් ඕනෑ

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචං මම මේක ගන්න යන්නේ
    හොද නරක දන්න අය කියන්න බලන්න.

    Samsung 32" Full HD Smart LED Television - UA32F550
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සැම්සුන්ග් නම් අහන්න දෙයක් නෑ උබ ගනින් සෙද්ද :growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සැම්සුන්ග් නම් අහන්න දෙයක් නෑ උබ ගනින් සෙද්ද :growl:
    :no:
    එපා ගන්න ,,,
    මු එළකිරියේ හිටියට samsung එකේ වැඩ කරන්නේ
    උබ tv එක ගත්තොත් මුට කොමිස් එකක් යනවා
    උබ ගන්න එපා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :no:
    එපා ගන්න ,,,
    මු එළකිරියේ හිටියට samsung එකේ වැඩ කරන්නේ
    උබ tv එක ගත්තොත් මුට කොමිස් එකක් යනවා
    උබ ගන්න එපා

    මොකක් මන් සැම්සුන්ග් එකේ වැඩ කරන්නේ ?:shocked:
    උබට කොයිල්ද බොල :oo:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    read this bro
    http://www.elakiri.com/forum/showthread.php?t=1635113

    mama gatte LG ekak

    medium01.jpg


    LG TV 32LB620B
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක් මන් සැම්සුන්ග් එකේ වැඩ කරන්නේ ?:shocked:
    උබට කොයිල්ද බොල :oo:
    :eek::(:(:(:sorry:
    නැද්ද ,,,එහෙනම් උබ නෙවෙයි වෙන්න ඇති බන්
    සිංහගිරි එකේ අයිතිකාරයගේ පුතත් ටිකක් උබ වගේ
    එහෙනම් මට වැරදිලා
    උබ අබාන්ස් එකේ නේද වැඩ කරන්නේ :cool:
     

    kamal076

    Member
    Jan 7, 2015
    25
    5
    0
    Normally LG is expensive than Samsung when comparing same SPEC. SO there I prefer Samsung over LG.

    In case of model selection, its all depend on your budget.

    If you go for 3D, I recommend you to go for a bigger screen size (in 32 inch very hard to get real 3D experience).

    If you are just buying a Smart TV without having 3D, I suggest you to reconsider it. I do not see a value in paying much higher price for just "SMART"

    If you are going for a 32 inch TV (without 3D), my recommended model is Samsung UN32EH4003. Its about 34000 and it will cater all your main requirements.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ekima thama.. mata hodatama sure eda mama mokaddo help ekak da kohedo dunna matakai
    9.gif
    :(
    උබට එච්චර ෂුවර්ද ,,,මට අපසට් ගියා බන්
    ඒකි හොදටම වෙනස්වෙලානේ
    කලින් තිබුණු කොලිටි එක දැන් නැහැ බන්
    අනික උබ මොකටද හෙල්ප් කරන්න ගියේ
    :frown: