මොකෝ බන් සජිත් ප්‍රේමදාස වැඩිය පේන්න නැත්තේ? පොර අයිනක් ගහල ඉන්නව වගේ දැනෙන්නේ 
අර රාජිතය තමයි පොර වෙලා තියෙන්නේ. පොරගෙ කැරට්ටුව දන්නෝ දනිති

අර රාජිතය තමයි පොර වෙලා තියෙන්නේ. පොරගෙ කැරට්ටුව දන්නෝ දනිති

Ehenam mahinda rajithage File eka eliyata damme naththe ayi?![]()

පැටියා;17723615 said:දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......
සංධානය කැඩීයන්
කොටි ආයේ හැදීයං
බෝම්බයක් පිපිරීයං
කොටි කොඩි එසවීයං
කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.
පැටියා;17723615 said:දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......
සංධානය කැඩීයන්
කොටි ආයේ හැදීයං
බෝම්බයක් පිපිරීයං
කොටි කොඩි එසවීයං
කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.
එහෙම සීන් එකකට කිව්ව නෙමේ බන් පොරගෙ වැඩිය සද්දයක් බද්දයක් නැති නිසා බැලුවෙ. හම්බන්තොට මිනිස්සු නම් පොරට මාර ආදරෙයි.

Sakkili gathiya

පැටියා;17723615 said:දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......
සංධානය කැඩීයන්
කොටි ආයේ හැදීයං
බෝම්බයක් පිපිරීයං
කොටි කොඩි එසවීයං
කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.