Dec 30, 2013
1,235
166
0
මොකෝ බන් සජිත් ප්‍රේමදාස වැඩිය පේන්න නැත්තේ? පොර අයිනක් ගහල ඉන්නව වගේ‍ දැනෙන්නේ :rolleyes:

අර රාජිතය තමයි පොර වෙලා තියෙන්නේ. පොරගෙ කැරට්ටුව දන්නෝ දනිති :yes:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    ලෙඩක් දුකක් අතුරු අන්තරාවක් වත් වෙලාද දන්නෙ නැ
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මිනිහ උන්ට බලය එනකන් කොච්චර පෙරුම් පිරුවද? ඉලෙක්ෂන් එකටත් මේපැත්තෙ පොර වැඩ කලා. දින්නට පස්සේ කිසිම හාක් හූවක් නෑ :confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රාජිත තමා මාධ්‍ය ප්‍රකාශක.
    උඹල කියන්නෙ ඔය පක්ෂෙ ඉන්න හැතිකරේ ඔක්කොම 7 නිවුස් වලට පෙන්නන්න ඕනෙ කියලද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......

    සංධානය කැඩීයන්
    කොටි ආයේ හැදීයං
    බෝම්බයක් පිපිරීයං
    කොටි කොඩි එසවීයං

    කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    පැටියා;17723615 said:
    දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......

    සංධානය කැඩීයන්
    කොටි ආයේ හැදීයං
    බෝම්බයක් පිපිරීයං
    කොටි කොඩි එසවීයං

    කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.

    එහෙම සීන් එකකට කිව්ව නෙමේ බන් පොරගෙ වැඩිය සද්දයක් බද්දයක් නැති නිසා බැලුවෙ. හම්බන්තොට මිනිස්සු නම් පොරට මාර ආදරෙයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;17723615 said:
    දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......

    සංධානය කැඩීයන්
    කොටි ආයේ හැදීයං
    බෝම්බයක් පිපිරීයං
    කොටි කොඩි එසවීයං

    කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.

    Sakkili gathiya
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැටියා;17723615 said:
    දැං පිරිසක් බලං ඉන්නවා කාලකණ්නි සතුටක් ලබන්න.......

    සංධානය කැඩීයන්
    කොටි ආයේ හැදීයං
    බෝම්බයක් පිපිරීයං
    කොටි කොඩි එසවීයං

    කියලා. අනේ අපොයි රටට ආදරේ මිනිස්සු.
    :lol::lol::lol::lol: