Menna RAJA aye COLOMBA

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,560
    3,176
    113
    අපේ රජා අපිට ඔන..මහින්ද චින්තනය ඔන..සිංහලයා පැරදුනා..රට ගැන නෙව් බඩ ගැන හිතුවා..රට පවා දුන්නා:(
     
    Last edited:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10470771_10152926752906259_5515432225066329396_n.jpg
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    අනේ පවු බන්.. බලයේ ඉන්නකන් CTB බස් දාල සෙනග ඇද්දුව.. දැන් ඒවත් නැති නිසා බර වියදම් ඇති මෙච්චර බත්ගොට්ටන් ගෙන්න ගන්න ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොල් බන් අර මහින්දානන්දය ආපු විදිය බලහන්කො සෙනඟ අස්සෙන්
    හුඹහෙන් ඇදලා ගත්ත එකා වගේ :lol:
    වෙන යන්න පාරක් නෑ නෙව බං. ඔය වැල කැඩුනොත් වෙන වැල් නෑ.. මහින්දානන්ද, විමල්, එස් බී, ජොනී.. සේරම එකම බෝට්ටුවෙ