මොන හු*තක්ද ඔයි මේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොන හු*තක්ද ඔයි මේ

    මොකක්ද යකො මේ විජිත් විජේමුනි කියන්නේ. ලේකමුයි සබාපතියි ඉල්ලුවලු. සබාපති පැරදුනාලු, ලේකම් දින්නලු. දැන් අපේ ආන්ඩුවලු. එතකොට තිස්ස අත්තනායකට දුන්නේ මොන පකේ ලේකම් කමද? මට නම් මල යකො.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා දේශපාලන ගේම්. බන්

    2/3 ganna one ban monawa karannath :)
    වැඩක් නැනේ බන්. එතකොට මුන් ඒ කාලේ කියපුවා කරපුවා.. මුන්ව ආන්ඩුවට ගත්තොත් නම් වැඩක් ම නැ ඔයි. දන්නවා නම් චන්දේ දෙන්නෙත් නැ.
     
    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    වැඩක් නැනේ බන්. එතකොට මුන් ඒ කාලේ කියපුවා කරපුවා.. මුන්ව ආන්ඩුවට ගත්තොත් නම් වැඩක් ම නැ ඔයි. දන්නවා නම් චන්දේ දෙන්නෙත් නැ.

    100 Days tika karanna kohomath 2/3 one ne , ita passe parliament eke visiruwahama ape athe thamai yawanna one un thiranaya wenne , mokadda tibba matiwarana kramaya wenas wenawa neda :yes: :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් බලන් ගියාම රාජපක්ශලා හැර අනික් ඔක්කොම හොරු මේකේ නේ. බන්. අපි බලමුකො. දැන් මුන් තනියෙන්නේ කියවන්නේ. මේවා මයිත්‍රීපාල සිරිසේන පිලිගත්තොත් රෙදි නැ..
     
    chootyputha1

    Well-known member
  • ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.
     
    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    me karanne ranilta bahutaraya hadala dena eka , natnam parliment eke wada karanne kohomada, dan SLFP eka my3 atata gatta nisa mahindata apahu parliment enna baha, wimala anataiy ambanaka,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2/3 හදාගෙන රට වෙනුවෙන් කරගන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගමු ... ඊට පස්සෙ මහ මැතිවරණෙදි උන් ගැන බලාගමු ;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැන් බලන් ගියාම රාජපක්ශලා හැර අනික් ඔක්කොම හොරු මේකේ නේ. බන්. අපි බලමුකො. දැන් මුන් තනියෙන්නේ කියවන්නේ. මේවා මයිත්‍රීපාල සිරිසේන පිලිගත්තොත් රෙදි නැ..

    horu kathawan ehema thamyi machan me paksha deken koyika awath horu heththu wenawaa nwathwanna amaruyi balaya thiyaa ganna nam unwath ganna wenawaa hodama de api maha mathiwaranayakadi horunwa parada karalaa balaye inna unta rata karagena yanna hoda minissu tikak path karana eka
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.
    එතකොට මචන්, මුන්ට දඩුවම් කරන්නේ කොහොමද? රාජපක්ශලා විතරක් නෙමෙයි මුනුත් හොරා කැවනේ බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2/3 හදාගෙන රට වෙනුවෙන් කරගන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගමු ... ඊට පස්සෙ මහ මැතිවරණෙදි උන් ගැන බලාගමු ;)

    horu kathawan ehema thamyi machan me paksha deken koyika awath horu heththu wenawaa nwathwanna amaruyi balaya thiyaa ganna nam unwath ganna wenawaa hodama de api maha mathiwaranayakadi horunwa parada karalaa balaye inna unta rata karagena yanna hoda minissu tikak path karana eka
    එහෙමනම් කමක් නැ බන්. මුන්ව අනිවා එලවලා වැඩක් කරන්න පුලුවන් උන්ව ගේන්න ඔනේ. මහ මැතිවරනෙන්වත් එහෙම උන්ව එහෙනම් ගේමු
    11.gif
     
    sudheerax

    Member
    Apr 27, 2012
    17
    2
    3
    ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.
    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    2/3 හදාගෙන රට වෙනුවෙන් කරගන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගමු ... ඊට පස්සෙ මහ මැතිවරණෙදි උන් ගැන බලාගමු ;)

    :yes::yes: eka tamai me dina 100 oya tika karagena... apita ona tika parliment ekata yawanna api waga balaganna oni.. Aniwa UPFA UNP hari ewunwa yawanna oni.. Nattam wedak na.. Mehema UPFA eka kadena eka hodai, etakota ayet MR ta oluwa ussanna ba :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: pissu wage wena dewal dekkama

    මෙ පක්ශ දෙකෙ එකෙක්ටවත් නිතියෙන් දඩුවම් ලැබෙන්නෙ නැහැ බන් හොරු කොහොමත් එකතු වෙනවා අපි පුන පුනා කිවුවෙ එකයි ඉස්සර
    හොදම දෙ මහ මැතිවරනයකදි හොරු එලවලා හොද මිනිස්සු අත් කර ගන්න එක මොකා උඩ හිටියත් මන්තිවරු හොරුනම් නායකයොත් හිර වෙනවා
    එහෙමනම් කමක් නැ බන්. මුන්ව අනිවා එලවලා වැඩක් කරන්න පුලුවන් උන්ව ගේන්න ඔනේ. මහ මැතිවරනෙන්වත් එහෙම උන්ව එහෙනම් ගේමු
    11.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දින 100 බන් තියෙන්නේ ඊට පස්සේ ආණුඩුව විසුරුවනවා .මේ ගැන චම්පික කිව්වා මතක ඇති ඡන්දේ දින්න ගමන් ශ්‍රි ලංකා නිදහස් පක්සේ සභාපති මෛත්‍රි ලැබෙනවා කිව්වා ඒ කිව්ව වගේම වුනා.මේ විධායක ඡනාධිපති ක්‍රමයේ අවසානය මහින්ද මේ ක්‍රමය මිනිස්සුන්ට සහ පාර්ලිමේන්තුවට එපාම කලා දැන් විධායක බලතල අහොසි කරල දායි එක තමයි වෙන්න ඔනේ.