මොන හු*තක්ද ඔයි මේ

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mona reddkda manda ban mun kiyanney, MY3 chande illanakam palu yankam banala dan enawa methana unge sabapathi karaganna. lajja nathi wesige puthala :growl::growl::growl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    මොකක්ද යකො මේ විජිත් විජේමුනි කියන්නේ. ලේකමුයි සබාපතියි ඉල්ලුවලු. සබාපති පැරදුනාලු, ලේකම් දින්නලු. දැන් අපේ ආන්ඩුවලු. එතකොට තිස්ස අත්තනායකට දුන්නේ මොන පකේ ලේකම් කමද? මට නම් මල යකො.

    උට ලේකම් කමක් දුන්නේ නෑ යකෝ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    List of prominent UPFA MPs who were supporting the new President Maithripala Sirisena, They attended a meeting in their house
    Sarath Amunugama MP
    SB Navinna MP
    Reginold Coorey MP
    Janaka B Tennakoon MP
    Jagath Pushpakumara MP
    Athavuda Senavirathna MP
    Nilwela Wijesinghe MP
    Piyasena Gamage MP
    Vijith Vijayamuni Soysa MP
    Vinyagamurthi Muralidaran MP
    Lalith Dissanayake MP
    Milroy Fernando MP
    Dayasiri Jayasekara CM, North Western Province
    Abdul Majeed Eastern CM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්ද ගොයියා ලිදේ. පවුලේ උනුත් නෑ, පක්ෂේ උනුත් නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අඩෝ මුන් ගන්නවා නෙමෙයි.. මුන් කියන්නේ නිදහස් පක්ෂෙ සභාපතිකම මෛත්‍රීට දෙනවා කියලා. නිදහස් පක්ෂෙ මධ්‍යම කාරක සභාවේ බහුතරය මුන්ට ඉන්නවා කියලා තමා මුන් කියන්නේ... සුප්‍රීම් කොට් සීන් එකක් වෙයි​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උට ලේකම් කමක් දුන්නේ නෑ යකෝ

    List of prominent UPFA MPs who were supporting the new President Maithripala Sirisena, They attended a meeting in their house
    Sarath Amunugama MP
    SB Navinna MP
    Reginold Coorey MP
    Janaka B Tennakoon MP
    Jagath Pushpakumara MP
    Athavuda Senavirathna MP
    Nilwela Wijesinghe MP
    Piyasena Gamage MP
    Vijith Vijayamuni Soysa MP
    Vinyagamurthi Muralidaran MP
    Lalith Dissanayake MP
    Milroy Fernando MP
    Dayasiri Jayasekara CM, North Western Province
    Abdul Majeed Eastern CM
    අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,701
    113
    Gampaha
    2/3 හදාගෙන රට වෙනුවෙන් කරගන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගමු ... ඊට පස්සෙ මහ මැතිවරණෙදි උන් ගැන බලාගමු ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමනම් කමක් නැ බන්. මුන්ව අනිවා එලවලා වැඩක් කරන්න පුලුවන් උන්ව ගේන්න ඔනේ. මහ මැතිවරනෙන්වත් එහෙම උන්ව එහෙනම් ගේමු
    11.gif

    :yes::yes: eka tamai me dina 100 oya tika karagena... apita ona tika parliment ekata yawanna api waga balaganna oni.. Aniwa UPFA UNP hari ewunwa yawanna oni.. Nattam wedak na.. Mehema UPFA eka kadena eka hodai, etakota ayet MR ta oluwa ussanna ba :)

    ඉස්සෙල්ලම ගහන්න ඕන මහින්දට (චන්ද්‍රිකාට උනෙත් එකමනෙ) ... ඊට පස්සෙ මහින්ද හරහා ජනප්‍රිය වෙච්ච විමල් වීරවංසල වගෙ කුක්කො නිකන්ම කුණු කූඩෙට වැටෙයි :D
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.
    මේකයි බං ඊළඟ මැතිවරණයට මෛත්‍රීට ඉල්ලන්න පක්ෂයක් නෑනේ. ඒ නිසා නිදහස් පක්ෂෙ බලය උට ගන්න තමා හදන්නේ ඌ සභාපති වෙලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සෙල්ලම ගහන්න ඕන මහින්දට (චන්ද්‍රිකාට උනෙත් එකමනෙ) ... ඊට පස්සෙ මහින්ද හරහා ජනප්‍රිය වෙච්ච විමල් වීරවංසල වගෙ කුක්කො නිකන්ම කුණු කූඩෙට වැටෙයි :D
    ටිකක් තදින් ඉන්න වෙනව බන්, මුන්ට මයිත්‍රී කොරලා නම් බැරි පාටයි.. මුන් හදන්නේ දවස් 100 වැඩ පිලිවෙලින් මුන්ගේ ගේම් හන්ගගන්න. මුන් ඒක තමා සෙට් වෙන්නේ. විම්ල් නිදහස් පක්ශේ නෙමෙයි නිසා පොරට නම් ලෙලි නැතුව රෙවෙන්න වෙනවා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ පොඩි රටට මෙහෙම සහයොගි ආ0ඩුවක් හොදයි..එකාදිපති ක්‍රමය නෑති උනම එකම ඈති...හොරුන්ට දඩුවම් ලෑබෙන්නම ඔනි හෑබෑයි
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බව මීට සුළු මොහොතකට පෙර රැස්වූ 20 අධික හිටපු නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් සමනවිත ප්‍රකාශ කර තිබෙනවා.මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශෘසකයින් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බංඩාරණායක මහත්මිය පත් කළ බවද තවදුරටත් ප්‍රකාශ කෙරුණා.

    මෙම අවස්ථාවට වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර හා හිටපු නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්වන රෙජිනෝල් කුරෝ, සරත් අමුණුගම,ජනක බණ්ඩාර, අතාවුද සෙනෙවිරත්න, පියසේන ගමගේ ඇතුළු තවත් පිරිසක් සහභාගී වුනා.​
    http://www.hirunews.lk/sinhala/101053/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    2/3 හදාගෙන රට වෙනුවෙන් කරගන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගමු ... ඊට පස්සෙ මහ මැතිවරණෙදි උන් ගැන බලාගමු ;)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.

    Aththa kathawa machan... dan mara nikamma eliyata wisi una.. 2/3 ganna ona uba qwa wage.. kohomath widhayaka balathala yanne raniltai, parliment 1tai.. ethakota kohomath awlak na.. kalin UNP anduwa wage thamai.. baya wenna deyak na Ranil mola karaya...
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.
    :yes::yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    List of prominent UPFA MPs who were supporting the new President Maithripala Sirisena, They attended a meeting in their house
    Sarath Amunugama MP
    SB Navinna MP
    Reginold Coorey MP
    Janaka B Tennakoon MP
    Jagath Pushpakumara MP
    Athavuda Senavirathna MP
    Nilwela Wijesinghe MP
    Piyasena Gamage MP
    Vijith Vijayamuni Soysa MP
    Vinyagamurthi Muralidaran MP
    Lalith Dissanayake MP
    Milroy Fernando MP
    Dayasiri Jayasekara CM, North Western Province
    Abdul Majeed Eastern CM
    ඔන්න කරුණත් ඇවිත්. දැන් එන්න කස්ටිය රෙදි හෝදන්න.