මොකක්ද යකො මේ විජිත් විජේමුනි කියන්නේ. ලේකමුයි සබාපතියි ඉල්ලුවලු. සබාපති පැරදුනාලු, ලේකම් දින්නලු. දැන් අපේ ආන්ඩුවලු. එතකොට තිස්ස අත්තනායකට දුන්නේ මොන පකේ ලේකම් කමද? මට නම් මල යකො.
උට ලේකම් කමක් දුන්නේ නෑ යකෝ
අනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.List of prominent UPFA MPs who were supporting the new President Maithripala Sirisena, They attended a meeting in their house
Sarath Amunugama MP
SB Navinna MP
Reginold Coorey MP
Janaka B Tennakoon MP
Jagath Pushpakumara MP
Athavuda Senavirathna MP
Nilwela Wijesinghe MP
Piyasena Gamage MP
Vijith Vijayamuni Soysa MP
Vinyagamurthi Muralidaran MP
Lalith Dissanayake MP
Milroy Fernando MP
Dayasiri Jayasekara CM, North Western Province
Abdul Majeed Eastern CM

එහෙමනම් කමක් නැ බන්. මුන්ව අනිවා එලවලා වැඩක් කරන්න පුලුවන් උන්ව ගේන්න ඔනේ. මහ මැතිවරනෙන්වත් එහෙම උන්ව එහෙනම් ගේමු![]()
eka tamai me dina 100 oya tika karagena... apita ona tika parliment ekata yawanna api waga balaganna oni.. Aniwa UPFA UNP hari ewunwa yawanna oni.. Nattam wedak na.. Mehema UPFA eka kadena eka hodai, etakota ayet MR ta oluwa ussanna ba
![]()

මේකයි බං ඊළඟ මැතිවරණයට මෛත්‍රීට ඉල්ලන්න පක්ෂයක් නෑනේ. ඒ නිසා නිදහස් පක්ෂෙ බලය උට ගන්න තමා හදන්නේ ඌ සභාපති වෙලාඅනේ මන්දා බන්. ඔනා එකක්, ආපහු හොරා කන්නේ නැත්තම්. චම්පිකලා, රතන හාමුදුරුවො නම් කර අරින්න හොද නැ. අනුව කුමාර දිසානයකලා උනත් මේ වෙලාවේ ඉන්න ඔනේ. ලොක්කා මාරු වෙලා සොක්කො කෙලිනවා නම් එලෙසම මෙලො රහක් නැ. ඊලග මහ මැතිවරනේ පින් අයිතිවෙයි බොලව් ජාති ආගම් බලන්න නම් එපා හොරු කුඩුකාරයො ඔක්කොම එලවමු.
ටිකක් තදින් ඉන්න වෙනව බන්, මුන්ට මයිත්‍රී කොරලා නම් බැරි පාටයි.. මුන් හදන්නේ දවස් 100 වැඩ පිලිවෙලින් මුන්ගේ ගේම් හන්ගගන්න. මුන් ඒක තමා සෙට් වෙන්නේ. විම්ල් නිදහස් පක්ශේ නෙමෙයි නිසා පොරට නම් ලෙලි නැතුව රෙවෙන්න වෙනවාඉස්සෙල්ලම ගහන්න ඕන මහින්දට (චන්ද්‍රිකාට උනෙත් එකමනෙ) ... ඊට පස්සෙ මහින්ද හරහා ජනප්‍රිය වෙච්ච විමල් වීරවංසල වගෙ කුක්කො නිකන්ම කුණු කූඩෙට වැටෙයි![]()

ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.
ඔය මචං නිදහස් පක්ෂයෙ රැස්වීමනෙ බං. දැන් සෙට් එකක් මෛත්‍රීට support කරන්න තීරණය කරල, පරණ සෙට් එක මරාව අයෙ ගේන්න හදනව සහ උන් කියන්නෙ තාමත් නිදහස් පක්ෂෙ සභාපති මරා කියල. මේවෙලාවෙ ව්‍යවස්ථා සංශෝධනය කරන්න මෛත්‍රීපාල ප්‍රමුක UNP එකට parliament එකේ බහුතරය නැහැ, ඒ නිසා parliament එකේ බහුතර තියෙන නිදහස් පක්ෂෙ සහයෝගය අවශ්‍යයි. නැත්නං මරා හදන්නෙ ආයෙ පාර්ලිමේන්තුව හරහ නැවත බලයට එන්න.




ඔන්න කරුණත් ඇවිත්. දැන් එන්න කස්ටිය රෙදි හෝදන්න.List of prominent UPFA MPs who were supporting the new President Maithripala Sirisena, They attended a meeting in their house
Sarath Amunugama MP
SB Navinna MP
Reginold Coorey MP
Janaka B Tennakoon MP
Jagath Pushpakumara MP
Athavuda Senavirathna MP
Nilwela Wijesinghe MP
Piyasena Gamage MP
Vijith Vijayamuni Soysa MP
Vinyagamurthi Muralidaran MP
Lalith Dissanayake MP
Milroy Fernando MP
Dayasiri Jayasekara CM, North Western Province
Abdul Majeed Eastern CM