මට පේන්නේ මුල් පුටුව විතරයි වෙනස් උනේ මෙනš
මට පේන්නේ මුල් පුටුව විතරයි වෙනස් උනේ මෙන්න සෙට් එකම ඇවිල්ලා
මහින්ද පිලේ ප්‍රබලයින් පිරිසක් මෛත්‍රීට
2015 ජනවාරි 11 වෙනි ඉරිදා, 18:42
http://www.lankatruth.com/home/sinh...-13-01&catid=36:2011-10-17-04-27-38&Itemid=72
0 Comments
ඊ-තැපැල :: මුද්‍රණය :: පී.ඩී.එෆ් (PDF)
පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා කටයුතු කරමින් සිටි ප්‍රබල පිරිසක් මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී තිබේ.
[FONT="]එසේ එක්වූ පිරිස අතර හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම[/FONT][FONT="], හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, හිටපු සුලු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර යන අය සිටිති.[/FONT]
[FONT="]
[/FONT]