මට පේන්නේ මුල් පුටුව විතරයි වෙනස් උනේ මෙන&#353

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    මට පේන්නේ මුල් පුටුව විතරයි වෙනස් උනේ මෙන&#353

    මට පේන්නේ මුල් පුටුව විතරයි වෙනස් උනේ මෙන්න සෙට් එකම ඇවිල්ලා

    මහින්ද පිලේ ප්‍රබලයින් පිරිසක් මෛත්‍රීට

    2015 ජනවාරි 11 වෙනි ඉරිදා, 18:42
    http://www.lankatruth.com/home/sinh...-13-01&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    0 Comments
    ඊ-තැපැල :: මුද්‍රණය :: පී.ඩී.එෆ් (PDF)

    පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා කටයුතු කරමින් සිටි ප්‍රබල පිරිසක් මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී තිබේ.
    [FONT=&quot]එසේ එක්වූ පිරිස අතර හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම[/FONT][FONT=&quot], හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, හිටපු සුලු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න, හිටපු අමාත්‍ය එස්.බී. නාවින්න, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර යන අය සිටිති.[/FONT]
    [FONT=&quot]
    03.jpg
    02.jpg
    01.jpg
    [/FONT]
     
    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    වෙල්ගම එහෙම එච්චර හොරකම් කරලා නැතුව ඇති න&#354

    වෙල්ගම එහෙම එච්චර හොරකම් කරලා නැතුව ඇති නේද මචන්ලා
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Mona reddkda manda ban mun kiyanney, MY3 chande illanakam palu yankam banala dan enawa methana unge sabapathi karaganna. lajja nathi wesige puthala
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    [FONT=&quot]වෙල්ගම [FONT=&quot]නම් [FONT=&quot]කු[FONT=&quot]කු[FONT=&quot]ළා [FONT=&quot]න[FONT=&quot]මු[FONT=&quot]ත් [FONT=&quot]හො[FONT=&quot]රා[FONT=&quot]ද [FONT=&quot]කි[FONT=&quot]යන්[FONT=&quot]න [FONT=&quot]දන්[FONT=&quot]නේ [FONT=&quot]නෑ. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    [FONT=&quot]වෙල්ගම [FONT=&quot]නම් [FONT=&quot]කු[FONT=&quot]කු[FONT=&quot]ළා [FONT=&quot]න[FONT=&quot]මු[FONT=&quot]ත් [FONT=&quot]හො[FONT=&quot]රා[FONT=&quot]ද [FONT=&quot]කි[FONT=&quot]යන්[FONT=&quot]න [FONT=&quot]දන්[FONT=&quot]නේ [FONT=&quot]නෑ. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]

    දින 100 ක්‍රියාත්මක කරන්න නම් 2/3 බලය ඕනේ වෙනවා. ඊට පස්සේ මහ මැතිවරණයේදී ජනතාව තීරණය කරන්න ඕනේ කවුද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැත්තේ කියල :yes:
     
    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (11) ස්ථාන දෙකක රැස්වෙයි.
    සරත් අමුණගම,දයාසිරි ජයසේකර,මර්වින් සිල්වා,අතාවුද සෙනවිරත්න,විජිත් විජයමුණි සොයිසා ,ජගත් පුෂ්ප කුමාර,ෆයිසර් මුස්තපා,රෙජිනෝල්ඩ් කුරේ,දුමින්ද දිසානායක ,ජනක බණ්ඩාර තෙන්නකොන් , ඒස බී නාවින්න ඇතුළු 28 දෙනෙක් කොළඹ විජේරාම මාවතේ රැස් වී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති කැර ගැනීමේ යෝජනාවක් සම්මත කැර ගත්හ.පක්ෂයේ උපදේශිකාව ලෙස හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර ගනු ලැබීය.
    මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් කාරක සභාවේ තවත් කොටසක් ඩාලි පාරේ පක්ෂ මුලස්ථානයේ රැස්වේ.
    http://www.lankadeepa.lk/index.php/top_story/289102
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    [FONT=&quot]වෙල්ගම [FONT=&quot]නම් [FONT=&quot]කු[FONT=&quot]කු[FONT=&quot]ළා [FONT=&quot]න[FONT=&quot]මු[FONT=&quot]ත් [FONT=&quot]හො[FONT=&quot]රා[FONT=&quot]ද [FONT=&quot]කි[FONT=&quot]යන්[FONT=&quot]න [FONT=&quot]දන්[FONT=&quot]නේ [FONT=&quot]නෑ. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT]

    කුකුලාහ් වගේම හොරා
    අපෙහ් පැත්තේ නේ
    පොරව හම්බ වෙන්න ගෑනුන්ට යන්න දෙන්නේ නෑ දන්න උන්
     
    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    මර්වින් සිල්වා ගත්තනේ බන් හැබැටම

    මර්වින් සිල්වා ගත්තනේ බන් හැබැටම
     
    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    2/3 හදාගෙන රට වෙනුවෙන් කරගන්න ඕන දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරගමු ... ඊට පස්සෙ මහ මැතිවරණෙදි උන් ගැන බලාගමු ;)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දින 100 ක්‍රියාත්මක කරන්න නම් 2/3 බලය ඕනේ වෙනවා. ඊට පස්සේ මහ මැතිවරණයේදී ජනතාව තීරණය කරන්න ඕනේ කවුද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නැත්තේ කියල :yes:

    kanna ona unama api kabarayath thalagoya karagamu ban :D
     
    shameen2009

    Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    Breaking: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට (Video)

    maithripala-sirisena.jpg
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
    ඔහු මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.
    දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අදාළ තීරණය ගනු ලැබූ බවය.
    එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහභාගි වී වූහ