Menna RAJA aye COLOMBA

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හුඹහෙන් ඇදලා ගත්ත එකා වගේ :lol:
    වෙන යන්න පාරක් නෑ නෙව බං. ඔය වැල කැඩුනොත් වෙන වැල් නෑ.. මහින්දානන්ද, විමල්, එස් බී, ජොනී.. සේරම එකම බෝට්ටුවෙ

    :lol: අර අඬන සෙට් එකේ එකෙක්ට රු500 දුන්නනම් ඇත්ත විස්තරෙ අහගන්න තිබ්බ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: අර අඬන සෙට් එකේ එකෙක්ට රු500 දුන්නනම් ඇත්ත විස්තරෙ අහගන්න තිබ්බ
    හයියෙං ලගට ගිහිං ඇහුවා නං මොනවද තමුන්ට අරං දෙන්න ඕනෙ කියලා.. මාළු දැල් කියයි...
    අනේ මහින්ද වෙනුවෙං අඩන ඩාලි පාරෙ මිනිස්සු
    6.gif
    :lol:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මහින්ද දාල යන්න කැමතිම නෑ වගේ
    ඔන්න මහින්දගෙයි වටේ ඉන්න set එකේ දැන් තත්වෙ

     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0


    maru jork eka ban 2005 uta salli dila utama keliya den u nethy nisa peradila
    gon athal ban,etakota mu mukut karala ne fonseka taniyama yudde dinna,:lol:

    mataka athyne fonseka 2010di benapuwa awot mahindawa maranawa gala ekai u hire giye,
    den tamai mangalala kotinta salli deepuwa hoyanne ane yako salli dila hari balayata awilla yudde iwara kara kole wahala

    anika chanpikaya u anduwe idan ain wela awrudu 10ka horakam karanawa

    anit eka rupawahini sabapathi somarathna den okage hathmuthu paramparawatama rassawal dei ,okada ban yahapalanaya

    ubala dekada wela kelagannawa facebook ekan andu peraluwa boruwa market karala
     
    Dec 28, 2014
    763
    95
    0
    මේ වගෙ බල ලොබී මිනිහෙක් මන් ජීවිතේට දැකලා නෑ... මැදමුලනෙ ඉදන් ජාති වාදය අවිස්සුව දැන් ආයිත් නිදහස් පක්ශෙ කඩන්න ඇවිත් :growl::growl:
     
    • Like
    Reactions: KingCM

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    New Government will give what ever it said. But Crocodile tears would not give Mahindha his powers. Those who are greedy and pocketed courupted black money who wants mahindha back in power. Mahindha is a worthless piece of shit.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    අපේ රජා අපිට ඔන..මහින්ද චින්තනය ඔන..සිංහලයා පැරදුනා..රට ගැන නෙව් බඩ ගැන හිතුවා..රට පවා දුන්නා:(

    Ow banzzzzz .......

    :(:(:(
     

    kasiuu

    Member
    Dec 30, 2014
    14
    1
    0
    මහින්දානන්ද පොන්නය නේද අර කුළුහරක වගේ පටන්ගන්නකොටම රඟන්නේ:lol:හොරු ටිකට දැන් කොහොමහරි ඕන මුව ආයි ගෙන්නගන්න නැත්තන් උන්ට යන එනමන් නැහැනේ.