EK Married Club-12

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ බන් ඌව අයින් කරලා චිත්‍රපට සංස්ථාවේ සභාපති කරලා :sorry:
    චිත්‍රපටි නම් කමක් නෑ. රූපවාහිනිය දුන්න නම් මහ රජාට කලින් සිරිසේන මහත්තයා එපා වෙනවා මිනිස්සුන්ට.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉතාමත් පහත්ම ජාතියේ සක්කිලියෙක් මූ නම්. අපරාදේ පොඩි හරි ගෞරවයක් තිබ්බ නම් ඒකත් ඉවරයි. ගඩාෆිට මෙන් අවසන් ගමන් යන්න තමා මේ ලෑස්ති වෙන්නේ.

    https://www.facebook.com/video.php?v=943522315658648&set=vb.100000026654016&type=2&theater

    yanna ලගයි ...දින ගනිමින්.....:rolleyes::rolleyes:
    රත්නපුරේ කව්ද මන්ද කෙනෙක් හෝ ගාලා කගහනවා..:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( ඕකා මහින්දගේ ලේවකාලා ඌගේ බලු ව්අටින්නැති චිත්‍රපටි ටික හිට් කර ගත්තා. ඉස්කෝල වලටත් බලන්න අනිවාර්ය කරලා. දැන් මේ පැත්තට කඩේ යන්නේත් ඒකටම තමා

    මටත් පේන්න බැරි සොන්නයෙක් බන් ඌ ... :sorry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    10931376_1559288064317620_7746396548842198648_n.jpg

    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට. අනිකා අර දයාසිරියා

    ඔව් මචන් :(

    මට පෙන්නේ මුන් මේ ගේම ගහන්නේ 2/3 ගන්න වගේ :shocked: අන්න කරුණාත් මෛත්‍රීට සහය දෙනවලු :sorry: මොන උට්ටක් ද මෙහ් ? :eek:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් මචන් :(

    මට පෙන්නේ මුන් මේ ගේම ගහන්නේ 2/3 ගන්න වගේ :shocked: අන්න කරුණාත් මෛත්‍රීට සහය දෙනවලු :sorry: මොන උට්ටක් ද මෙහ් ? :eek:
    oya eka eka sahaya denawa kiwwata ganne na ne ban :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek::eek: ඔය කිවුවට ගනී...නැත්නම් 2/3 අපි ගිහින් දෙන්න යැ.....
    2/3 ta kalin 113 one
    ekata oya dagalanne
    2/3 one dina 100 wadeta
    ekata help eka denawa kiyala kalinma marage set eka kiwwane, anika nodi inna ba ewa okkoma honda wada. widayake ahosi karana scene.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් මචන් :(

    මට පෙන්නේ මුන් මේ ගේම ගහන්නේ 2/3 ගන්න වගේ :shocked: අන්න කරුණාත් මෛත්‍රීට සහය දෙනවලු :sorry: මොන උට්ටක් ද මෙහ් ? :eek:
    :shocked::shocked: 2/3 ගන්න ඉස්සෙල්ල මුන් ආවට වඩා ඉස්සෙල්ල යන්නයි මේ හදන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යටින් ගේම් දීල පක්ශ දෙකට කඩපු එකේ ආදීනවය අද මහින්දට ලැබුන නේද. නිදහස් පක්ශයත් දෙකට කැඩුනා අද.
    හැබැයි එතුමට සතුටු වෙන්න පුලුවන් ලොකුම හොරු අහුතරය එතුම ලඟ නිසා... :lol:

    දෛවයේ සරදම යනු,
    එදා ජවිපය, එජාපය දෙකඩ කර සතුටු වූ ශ්‍රිලනිපට
    අද ඒ දිට්ඨ දම්මවේදනීය කර්මය ඵල දීමයි! :yes: :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked::shocked: 2/3 ගන්න ඉස්සෙල්ල මුන් ආවට වඩා ඉස්සෙල්ල යන්නයි මේ හදන්නේ
    kalabala wenna epa utto okane karanna bari :rofl:
    hitapan thawa sathiyak dekak yawi mewa clear wenna
    2/3 newei 113 nathuwa melo labbak karanna ba
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: 2/3 ගන්න ඉස්සෙල්ල මුන් ආවට වඩා ඉස්සෙල්ල යන්නයි මේ හදන්නේ

    මට දැන් කොයිල් වගේ බන් මෙව්වා දැකල :sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මචන් :(

    මට පෙන්නේ මුන් මේ ගේම ගහන්නේ 2/3 ගන්න වගේ :shocked: අන්න කරුණාත් මෛත්‍රීට සහය දෙනවලු :sorry: මොන උට්ටක් ද මෙහ් ? :eek:

    මයිත්‍රී පිස්සු කෙලියොත් මම ආය ගෙදරින් එලියට බැහැල ඉවරයි :dull:
     
    Status
    Not open for further replies.