වැලේ වැල් නැති රාජපක්ෂ රෙජීමය දැන් හදන්නේ කොහොමහරි සන්ධානයට එකතු වෙලා අයෙත් අගමැතිකම ගන්න. ඒක බැරි වුනොත් ජාතිවාදය අවුස්සලා අයෙත් සිංහල චන්ද ටික එයටම ගන්න. සිංහල දෙමල මුස්ලිම් මැලේ අපි හැමෝම එකට මේ රටේ එකට සමගියෙන් ඉන්න එක විතරයි ජාතික ප්‍රශ්නයට තියෙන එකම විසදුම. රාජපක්ෂ ආවා කියල කිසිම වෙනසක් වෙන්නේ.
online posts share කරලා තියෙනවනම් ඒවා reverse image search එකක් කරලා බලන්න. ගොඩක් ඒවා පරණ ඒවා. ආයෙත් ජාතිවාදය අවුස්සලා රට පස්සට ගන්න හදන්න එපා. මහින්ද ගේ තියෙන ප්‍රියමනාප ගතියට රැවටෙන්න එපා.අපි ඉන්නේ වහල් වැඩවසම් යුගයේ නෙවෙයි රජතුමෙක් පස්සේ වැටිලා ඉන්න. රජතුමාගේ දරුවෝ වඩාගන්න ආච්චිලා එක්ක ඉන්න එක නෙවෙයි ප්රජාතන්තවාදී රටක නායකයෙක් කරන්න ඕනේ. රට හරි දිශාවට ගෙනියනවානම් එච්චරයි. අලුත පත් වුන ජනාධිපති තුමා වැරදි පාරට එකතු වුනොත් ඒකට විරුද්ධ වෙන බලවේගයේ ඉස්සරහම ඉන්නවා මමත්.
දැන් පාර්ලිමේතුවේ ස්ථාවර භාවය තියෙන්න ඕනේ. එක නිසයි හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ. මේ තියෙන්නේ දින 100 ක ආණ්ඩුවක්. එකට දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරු විතරයි ගන්න පුළුවන්. එක එක එක්කෙනාට හිතෙන විදිහට MP කෙනෙක් වෙන්න බැහැ.
අප්‍රේල් මාසයේ තියෙන මහා මැතිවරණයෙන් තමයි රටට වැඩක් කරන්න පුළුවන් අවංක මිනිස්සු පාර්ලිමෙතුවට යවන්න ඕනේ. දැන්වත් මහින්ද වෙනුවෙන් අඩන එක නවත්තන්න. ඔය අඩන පොඩි මල්ලිලා හිතන්න තමන් ගැනම. වෙන රටක චන්දයක් තිබුන ඉවරයි. බොරුවට කාලය නාස්ති කරන්න එපා ජාතිවාදය අවුස්සන්න හරි වෙන වෙන දේවල් ගැන හරි. ඔය වහල් සිතුවිලි තමයි ඔයාලට ඉස්සරහට යන්න බැරි ගති ගුණය. මහින්ද වෙනුවෙන් මිනී මරන්න ලැස්ති වෙන්න කලින් තමංගේ ජීවිතය හදාගන්න උත්සහ කරන්න. මාසෙකට එන අදායමෙන් තමන්ට තමන්ගේ වියදම් ටිකවත් අඩුමතරමේ පිරිමහ ගන්න පුළුවන් තත්වයකට එන්න. මෛත්‍රී ආවත් මහින්ද ආවත් වැඩ බැරි නම් අනාගතයක් නැහැ.

Last edited: