Stable governance

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වැලේ වැල් නැති රාජපක්ෂ රෙජීමය දැන් හදන්නේ කොහොමහරි සන්ධානයට එකතු වෙලා අයෙත් අගමැතිකම ගන්න. ඒක බැරි වුනොත් ජාතිවාදය අවුස්සලා අයෙත් සිංහල චන්ද ටික එයටම ගන්න. සිංහල දෙමල මුස්ලිම් මැලේ අපි හැමෝම එකට මේ රටේ එකට සමගියෙන් ඉන්න එක විතරයි ජාතික ප්‍රශ්නයට තියෙන එකම විසදුම. රාජපක්ෂ ආවා කියල කිසිම වෙනසක් වෙන්නේ.

    online posts share කරලා තියෙනවනම් ඒවා reverse image search එකක් කරලා බලන්න. ගොඩක් ඒවා පරණ ඒවා. ආයෙත් ජාතිවාදය අවුස්සලා රට පස්සට ගන්න හදන්න එපා. මහින්ද ගේ තියෙන ප්‍රියමනාප ගතියට රැවටෙන්න එපා.අපි ඉන්නේ වහල් වැඩවසම් යුගයේ නෙවෙයි රජතුමෙක් පස්සේ වැටිලා ඉන්න. රජතුමාගේ දරුවෝ වඩාගන්න ආච්චිලා එක්ක ඉන්න එක නෙවෙයි ප්‍රජාතන්තවාදී රටක නායකයෙක් කරන්න ඕනේ. රට හරි දිශාවට ගෙනියනවානම් එච්චරයි. අලුත පත් වුන ජනාධිපති තුමා වැරදි පාරට එකතු වුනොත් ඒකට විරුද්ධ වෙන බලවේගයේ ඉස්සරහම ඉන්නවා මමත්.

    දැන් පාර්ලිමේතුවේ ස්ථාවර භාවය තියෙන්න ඕනේ. එක නිසයි හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ. මේ තියෙන්නේ දින 100 ක ආණ්ඩුවක්. එකට දැන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරු විතරයි ගන්න පුළුවන්. එක එක එක්කෙනාට හිතෙන විදිහට MP කෙනෙක් වෙන්න බැහැ.

    අප්‍රේල් මාසයේ තියෙන මහා මැතිවරණයෙන් තමයි රටට වැඩක් කරන්න පුළුවන් අවංක මිනිස්සු පාර්ලිමෙතුවට යවන්න ඕනේ. දැන්වත් මහින්ද වෙනුවෙන් අඩන එක නවත්තන්න. ඔය අඩන පොඩි මල්ලිලා හිතන්න තමන් ගැනම. වෙන රටක චන්දයක් තිබුන ඉවරයි. බොරුවට කාලය නාස්ති කරන්න එපා ජාතිවාදය අවුස්සන්න හරි වෙන වෙන දේවල් ගැන හරි. ඔය වහල් සිතුවිලි තමයි ඔයාලට ඉස්සරහට යන්න බැරි ගති ගුණය. මහින්ද වෙනුවෙන් මිනී මරන්න ලැස්ති වෙන්න කලින් තමංගේ ජීවිතය හදාගන්න උත්සහ කරන්න. මාසෙකට එන අදායමෙන් තමන්ට තමන්ගේ වියදම් ටිකවත් අඩුමතරමේ පිරිමහ ගන්න පුළුවන් තත්වයකට එන්න. මෛත්‍රී ආවත් මහින්ද ආවත් වැඩ බැරි නම් අනාගතයක් නැහැ.
     
    Last edited:

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    බලේට මෙච්චර තණ්හාව තියන කෙනෙක් දැක්කමයි
    අනුන්ට මඩ ගහල මිනී මරල බලේ ගන්න හැදුව එක බැරිවුණා දැන් අයෙත් ජනතාව අතරට එන්න හදනවා මොකක් හෝ ක්‍රමේකින්
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මහින්දට තේරෙන්න නෑ වහේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බලේට මෙච්චර තණ්හාව තියන කෙනෙක් දැක්කමයි
    අනුන්ට මඩ ගහල මිනී මරල බලේ ගන්න හැදුව එක බැරිවුණා දැන් අයෙත් ජනතාව අතරට එන්න හදනවා මොකක් හෝ ක්‍රමේකින්
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මහින්දට තේරෙන්න නෑ වහේ
    Ow ban. Awurudu 70k wage waya. Me para election eka dinuwanam thawath awurudu 100k wath Rajapaksha 1, 2, 3, wage thamai inne.

    ඇත්ත මචන් එත් කරුමෙට ඕක තේරෙන්නේ නැති හරකුත් ඉන්නවා
    Ekane. Samahara ewun podi ewun ban. A/L walin S3 ganneth henata try karala. Moda harak.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක තමයි මහින්දගේ අවසානය, රතු විතාන කිව්වා මහින්ද එක්කෝ ඉස්පිරිතාලයට යනවා නැත්නම් හිරගෙදරට යනවා කියලා.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මේක තමයි මහින්දගේ අවසානය, රතු විතාන කිව්වා මහින්ද එක්කෝ ඉස්පිරිතාලයට යනවා නැත්නම් හිරගෙදරට යනවා කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    බලේට මෙච්චර තණ්හාව තියන කෙනෙක් දැක්කමයි
    අනුන්ට මඩ ගහල මිනී මරල බලේ ගන්න හැදුව එක බැරිවුණා දැන් අයෙත් ජනතාව අතරට එන්න හදනවා මොකක් හෝ ක්‍රමේකින්
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මහින්දට තේරෙන්න නෑ වහේ

    නෑ නෑ බන්. ඕකට කියන්නේ ජාත්‍යාලේ කියලා. බහුතරය එපා කිව්වත් ඩයස්පෝරා, විදේශ කුමණ්ත්‍රණ, ඊලාම් වලින් රට බේරගන්න තියෙන අවශ්‍යතාවය. හැබැයි ඒක කරන්න නිකන් බෑ. මට බලය දෙන්න. :rofl:

    අපිත් කැමතියි බන් එතුමට ගෞරව කරලා කතා කරන්න. ඒත් මේ මනුස්සයට ලැජ්ජාවක් නැති හැටි.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ලංකාවේ ඉන්නේ හරක් බන්...මුන්ට යුද්දේ දින්නා කියල මු පස්සෙම යන්න ඕනෙද...? යුද්දේ දින්නට පස්සේ තව කරන්න වැඩ නැද්ද....? මහින්ද අගමැති උනොත් මෛත්‍රී දින්නයි කියල වැඩක් නැති වෙනවා....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නෑ නෑ බන්. ඕකට කියන්නේ ජාත්‍යාලේ කියලා. බහුතරය එපා කිව්වත් ඩයස්පෝරා, විදේශ කුමණ්ත්‍රණ, ඊලාම් වලින් රට බේරගන්න තියෙන අවශ්‍යතාවය. හැබැයි ඒක කරන්න නිකන් බෑ. මට බලය දෙන්න. :rofl:

    අපිත් කැමතියි බන් එතුමට ගෞරව කරලා කතා කරන්න. ඒත් මේ මනුස්සයට ලැජ්ජාවක් නැති හැටි.
    මහින්ද බලයට ආපු ගමන් මහින්දගේ කළු පාට රැවුලට ඔබාමා බයවෙනවා මොකද රැවුල ඔබාමට රැවුල නෑ නේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බලේට මෙච්චර තණ්හාව තියන කෙනෙක් දැක්කමයි
    අනුන්ට මඩ ගහල මිනී මරල බලේ ගන්න හැදුව එක බැරිවුණා දැන් අයෙත් ජනතාව අතරට එන්න හදනවා මොකක් හෝ ක්‍රමේකින්
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මහින්දට තේරෙන්න නෑ වහේ

    හම්බන්තොට බත් ගොට්ටො ඇහුවෙත් "ඇයි මිනී මරල හරි බලය ගත්තෙ නැත්තෙ" කියලනෙ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක තමයි මහින්දගේ අවසානය, රතු විතාන කිව්වා මහින්ද එක්කෝ ඉස්පිරිතාලයට යනවා නැත්නම් හිරගෙදරට යනවා කියලා.

    කෝ බන් ඒ වීඩියෝ එක ... ඔය රතු විතාන මහත්තය කියන ඒවනම් හරියනව :baffled:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::no::no::no::no::no:
    බලේට මෙච්චර තණ්හාව තියන කෙනෙක් දැක්කමයි
    අනුන්ට මඩ ගහල මිනී මරල බලේ ගන්න හැදුව එක බැරිවුණා දැන් අයෙත් ජනතාව අතරට එන්න හදනවා මොකක් හෝ ක්‍රමේකින්
    අපි කවුරුත් මැරෙන මිනිස්සු බව මහින්දට තේරෙන්න නෑ වහේ