EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ෆේස් බුක් එකේ අඬන එවුන්ව බ්ලොක් කරා :angry: මොන මගුලක්ද මුන්ගේ අඬ වැඩියාව දැක්කම දවසම මුසලයි

    10462454_873934549296391_8974920751333566590_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FB එකේ මහින්දයගේ බත් ගොට්ටෙක්ව බයිට් කරලා කරලා.... ඌ අන්තිමට මාව අන්ෆ්‍රෙන්ඩ් කරා..... දැන් මේ වෙලාවෙත් තව එකෙක්ව බයිට් කර කර ඉන්නේ....... නිකන් කොට කොට දගලන්නේ නැතුව..... ෆොටෝ කමෙන්ට් වලින්මයි තනිකර ගේම ගැහුවේ..... :lol: :P


    10897051_697577603696809_8137324078352613905_n.jpg
     
    Status
    Not open for further replies.