ඇමති මණ්ඩලය සාධාරණද?

Jan 12, 2015
11
0
0
ඇමති මණ්ඩලය සාධාරණද?

ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම මෛත්‍රී මහත්තයට සප් එක දෙන කෙනෙක්. නැත්තම් මේ කියන ඒවාට කස්ටිය නැට්ට පාගන් දඟලනවා. රෙප් අදාල නැත. රතු, නිල් වට් එවර්, අයි ඩෝන්ට් කෙයාර්

දැන් ටිකකට කලින් ඇමති මණ්ඩලය දිවුරුම් දුන්නානේ. මට පොඩි ගැටලුවක් ආවා අමාත්‍යය මංඩල වලට දාලා තියෙන ඇමතිලා කිහිප දෙනෙක් ගැන. රටේ සංවර්ධනයට අදාල අමාත්‍යාංශ දෙකම තියෙන්නේ මුස්ලිම් දෙන්නෙක්ගේ අතේනේ.
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

යකෝ මේ රටට යන කලදසාව මොකක්ද? ප්‍රශ්නේ මේකයි. අපි හැමෝම දන්න දෙයක් තමා, සිංහල අපි කවුරු ආවත් සලකනවා කිසි භේදයක් නැතිව. නමුත් ඔයාලා දැකලා ඇතිනේ මුස්ලිම් කඩේකට මුස්ලිම් උදවිය ආවම සලකන විදිය. සිංහල ඒකාව පස්සට දාලා. මම නම් පෞද්ගලිකව අත් දැකලා තියෙනවා ඒ දේ. ඒක කියන්න ගියොත් මේ ත්‍රෙඩ් එක තව දික්වෙනවා. මුස්ලිම් හොඳ පිරිසකුත් ඉන්නවා. නමුත් බහුතරයක් ගත්තම එහෙමයි. වැඩිය ඕනේ නෑ. මෛත්‍රී දින්නට පස්සේ මෙච්චර කල් සද්ද නොදා මූණු පොතේ හිටපු මුස්ලිම් යාලුවෝ පවා දැන් සද්ද දානවා. මම නුවර ටවුමේ ඉන්නේ. යකෝ මෙහෙ ඉන්න උන් මුස්ලිම් උන් දැන් ඉන්නේ උන්ට ගිය රට වගේ. විශ්වාස කරන්නේ නැත්තම් නුවර ටවුමේ ඉන්න තව යාලුවෙක්ට පුලුවන් මේක සහතික කරන්න.

ගැටලුව වෙලා තියෙන්නේ,

රටේ සංවර්ධනයට තුඩු දෙන මේ අමාත්‍යාංශ දෙකම ඇයි මේ දෙන්නෙක්ට ගියේ කියන එකයි. කට්ටිය කියයි එයාලට තනි තීරණ ගන්න බෑ අරකයි මේකයි. ඒත් මම ඔයාලා දෙගොල්ලොම දන්නවා අමාත්‍යාංශ වල වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා.

මතක ඇති කට්ටියට හකීම් වරාය ඇමති ඉන්න කාලේ වරායට කොච්චර නම් මුස්ලිම් එවුන්ව විතරක් ගත්තද කියලා. සුලුතර ජනතාවක් විදියට හා එයාලට උගන්නන විදිය අනුව එයාලා හදන්නේ එයාලාගේ කට්ටියව පතුරවන්න.

බලන් ඉද්දිම මුස්ලිම් ගම්මානයි, පල්ලියි ඉදිවෙයි, අපිට වෙන්නේ අනේ අපොයි කියාගෙන ඉන්න.

දැන් මම කියන්නේ නෑ මහින්ද මහත්තයා හිටියා නම් හොඳයි කියලා. මම කියන්නේ ඇයි මෙයාලට බැරි විදේශ රැකියා අමාත්‍යාංශ වගේ දෙන්න? කොහොමත් යන්නේ මැදපෙරදිගනේ.

මොකද අපක්ෂපාතීව කටයුතු කරපු බවක් මේ වෙනකන් අපිට පෙනිලා නෑ. අධිකරණ ඇමති විදියට ඉද්දිත් නටපු ජෝගි ගැන මම වෙනම කියන්න ඕනේ නෑනේ.

මහමැතිවරණේදි අනිවාර්යෙන් මෙයාලා කොහොමත් පත් වෙනවා, දැන් උඩ දාගෙන මෛත්‍රීට දුන්නට මහ මැතිවරණේදි උන්ගේ 90%ක්ම දෙන්නේ උන්ගේ එවුන්ට. ඒක මෙතුවක් කලුත් දැක්ක දෙයක්. ඒ නිසා මම නම් කියන්නේ මීට වඩා මොළේ කල්පනා කරලා ඇමතිධුර භාර දෙද්දි කටයුතු කරන්න ඕනේ කියලා.

මම යම් වැරදි දෙයක් කියලා තියෙනවා නම් ඕනම සහෝදරයෙක්ට පුලුවන් ඒවා නිවැරදි කරන්න. හැබැයි ජාති භේද අනන් මනම් කියන් එන්න එපා. ඊට වඩා කමෙන්ට් නොකර ඉන්නවා නම් හොඳයි.

තීරණය ඔබ සතුය.

තෙරුවන් සරණයි !!!!
 
Last edited:

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි. උන් මෙ අමාත්‍යයන්ශය අරගෙනත් කරන්නෙ උන්ගෙ උන්ටම සුප්පොර්ට් කරන එක තම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ube kathaa හිතන්න දෙයක් තියෙනවා දින 100න් පස්සෙ ඔක වෙනස් කරයි දැනට මහ මැතිවරණය ඉලක්ක කරලා ඇමතිකම් දෙන්න ඇත්තෙ
     
    මාස තුනකට විතරයිනේ...:)

    මාස තුනකට වුනත් කරන්න පුලුවන් දේවල් ගොඩයි. මම ඒක නෙමෙයි කියන්නේ, ඇයි බැරි මෙයාලට ඔයිට වඩා තීරණ ගද්දි හිතලා බලල ගන්න බැරි? මොකද මේ අය මීට කලින් කරලා තියෙන දේවල් කට්ටිය නොදන්නවා නෙමෙයිනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ube kathaa හිතන්න දෙයක් තියෙනවා දින 100න් පස්සෙ ඔක වෙනස් කරයි දැනට මහ මැතිවරණය ඉලක්ක කරලා ඇමතිකම් දෙන්න ඇත්තෙ

    මොකද බන් ඇමැති මණ්ඩලේ 25ක් කරනවා කියලා මේ කරලා තියෙන විකාරේ .....මේක ඊලග මතිවරනෙට නෙමේ අපිට දීපු පොරොන්දු කඩ කිරීමක් නිසා ලබන සැරේ මේක සැරේට බලපායි
     
    Jan 12, 2015
    11
    0
    0
    ube kathaa හිතන්න දෙයක් තියෙනවා දින 100න් පස්සෙ ඔක වෙනස් කරයි දැනට මහ මැතිවරණය ඉලක්ක කරලා ඇමතිකම් දෙන්න ඇත්තෙ

    මචං දින 100න් පස්සේ බොහෝ විට ඇමති ධුර වෙනස් වෙයි. නමුත් ප්‍රශ්න දෙකක් තියෙනවා, මුන් මේ දින 100 මොනවා කරයිද කියන එක සහ, නැවත මහමැතිවරණේදි මෙවැනි බලතල සහිත අමාත්‍යධූර දීලා අපිට කෙලවයිද කියන එක.

    ඒක ඉතින් අපිම වෙනස් කරන්න ඕනේ එකක්. නමුත් ගොඩක් උදවියට දුර බලලා තීරණ ගන්න බෑ.
    උදාහරණයක් විදියට බංඟලාදේශයේ සහජීවනයෙන් හිටි උදවිය දැන් ඉන්න ආකාරය අපිට බලාගන්න පුලුවන්. උන් අවුරුදු 10කට කලින් හිතන්න නැතිව ඇති උන් අද මේ තත්වෙට වැටෙයි කියලා.

    අපේ මී හරක්ටත් ඒ සෙතේම තමා හරියට වැඩ කරේ නැත්තම් මොළේ කල්පනා කරලා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාස තුනකට වුනත් කරන්න පුලුවන් දේවල් ගොඩයි. මම ඒක නෙමෙයි කියන්නේ, ඇයි බැරි මෙයාලට ඔයිට වඩා තීරණ ගද්දි හිතලා බලල ගන්න බැරි? මොකද මේ අය මීට කලින් කරලා තියෙන දේවල් කට්ටිය නොදන්නවා නෙමෙයිනේ

    කෙටි කාලෙකට නිසා එහෙම වැරදි දෙයක් කරන එකක් නෑ මෙයාලා...එහෙම වුනොත් මෛත්‍රීමහත්තයා ඇතුලු කට්ටිය එක්ක ලේසි වෙන්නේ නෑ කියලා දන්නවනේ..:)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකද බන් ඇමැති මණ්ඩලේ 25ක් කරනවා කියලා මේ කරලා තියෙන විකාරේ .....මේක ඊලග මතිවරනෙට නෙමේ අපිට දීපු පොරොන්දු කඩ කිරීමක් නිසා ලබන සැරේ මේක සැරේට බලපායි

    මැතිවරණයකදි කට්ටිය එකට හිටියාට දිනා ගත්තට පස්සෙ පවත්වන් යන්න වෙනම ගෙමක් දෙන්න වෙනව එකට ඉතින් එ අයව ටිකක් සතුටු කරන්න වෙනවා ඔවා ඔහොම තම්යි මචන් කොහොම වැඩිකරල හො 50 පන්නනෙ නැතිව ඉන්නවානම් දිගටම ලොකු දෙයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචං දින 100න් පස්සේ බොහෝ විට ඇමති ධුර වෙනස් වෙයි. නමුත් ප්‍රශ්න දෙකක් තියෙනවා, මුන් මේ දින 100 මොනවා කරයිද කියන එක සහ, නැවත මහමැතිවරණේදි මෙවැනි බලතල සහිත අමාත්‍යධූර දීලා අපිට කෙලවයිද කියන එක.

    ඒක ඉතින් අපිම වෙනස් කරන්න ඕනේ එකක්. නමුත් ගොඩක් උදවියට දුර බලලා තීරණ ගන්න බෑ.
    උදාහරණයක් විදියට බංඟලාදේශයේ සහජීවනයෙන් හිටි උදවිය දැන් ඉන්න ආකාරය අපිට බලාගන්න පුලුවන්. උන් අවුරුදු 10කට කලින් හිතන්න නැතිව ඇති උන් අද මේ තත්වෙට වැටෙයි කියලා.

    අපේ මී හරක්ටත් ඒ සෙතේම තමා හරියට වැඩ කරේ නැත්තම් මොළේ කල්පනා කරලා.
    වෙනසක් වෙයි කියාල් හිතනවා

    කබීර් හෂීම් නම් අවුලක් නැ මචන් වගකීමෙන් කියන්නෙ.ඉමිතියාස් බාකිමාකර් වගේ තමයි

    ඉමිතියාස් බාකිමාකර් නම් සුපිරිම මනුස්සයා
     
    BRAINY

    Active member
  • මොකද බන් ඇමැති මණ්ඩලේ 25ක් කරනවා කියලා මේ කරලා තියෙන විකාරේ .....මේක ඊලග මතිවරනෙට නෙමේ අපිට දීපු පොරොන්දු කඩ කිරීමක් නිසා ලබන සැරේ මේක සැරේට බලපායි

    emathi mandale newei cabinet mandale 25 karanawa kiyala kiwwe.. den cabinet mandale 27. jaathika aanduwak hadanakota hema pakshetama emithkam denna wenawa. meka thaawakalikayi. kalin cabinet mandale 100 k vitara hitiye.