Maruti esteem 1992 - 420,000 - පාඩුද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    http://ikman.lk/en/maruti-suzuki-esteem-1992-for-sale-gampaha-1

    මේ car එක මේ ගානට පාඩුද?
    මේකේ එක tyre එකක් ගෙවිල කීවා, A/C adjust කරන්ඩද මොකක්ද එකක් කීවා
    කැඩුනොත් කෑලි තියෙනවද?
    මේ පරණ (before 2000) වාහන ගද්දි බලන්ඩ ඕන මොනවද?
    පොතයි (වාහනේ) form set එකයි තිබ්බහම ඇද්ද?
    මම පාවිච්චි කරපු bike එකක් නම් අරන් තියෙනවා ලගදි (reg 2010), ඊට වඩා මේ පරණ car ඒක ගද්දි බලන්ඩ ඕන දේවල් මොනවද (නීතිමය පැත්තෙන්)?
    මේ car ඒක බලන්ඩ යන්ද දන්නා එක්කෙන්නෙක් හොයාගන්නේ කොහොමද (සල්ලි වලට)?

    Thank you
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය කාර් එක ගැන මම නම් දන්නෙ නෑ. :( :sorry:
    ඔයා එලකිරියේ ඔටෝ මොබයිල් කැටගරි එකේ තියන වාහන ත්‍රෙඩ් ටික බලන්න එතකොට ඔය අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර ඔයාටම තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම හොද වාහනයක් තෝර ගන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුලුවන්. වාහන ගන්නකොට ලංකාවේ සුලභ නැති මොඩ්ල් ගන්න එපා.

    EK Automobile
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=79
    banner_zpsd6df7d37.png
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය කාර් එක ගැන මම නම් දන්නෙ නෑ. :( :sorry:
    ඔයා එලකිරියේ ඔටෝ මොබයිල් කැටගරි එකේ තියන වාහන ත්‍රෙඩ් ටික බලන්න එතකොට ඔය අහපු අනිත් ප්‍රශ්න වලට උත්තර ඔයාටම තේරුම් ගන්න පුලුවන්. ඒ වගේම හොද වාහනයක් තෝර ගන්නේ කොහොමද කියලා අවබෝධයක් ගන්න පුලුවන්. වාහන ගන්නකොට ලංකාවේ සුලභ නැති මොඩ්ල් ගන්න එපා.

    EK Automobile
    http://www.elakiri.com/forum/forumdisplay.php?f=79
    banner_zpsd6df7d37.png

    Thanks
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරණ කාර් නම් ගන්න එපා බං...... මම නම් හොද පරිප්පුවක් කාලා ඉන්නේ..... :dull:

    ඒ නම් උඹ හොදට බලලා වතුර බාල්දියකුත් වක්කරලා ගත්තු නිසානේ :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපෝ ඕක මොන කුනුගොඩක්ද දන්නේ නෑ බං... හැටි බලපංකෝ...

    මට නම් ලස්සනයි ලක්ෂ හතරට.
    ikman.lk එකේ වෙන ලක්ෂ හතරට තියෙන්නේ එකදාස් නමසිය අසූ ගණන් වල car
    maruti alto එකක් ගන්න ඒක මිට වඩා හොදද?
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කව්රු හරි දන්න එක්කෙනෙක් එක්කන් ගිහින් ගත්තොත් මොකද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නම් ලස්සනයි ලක්ෂ හතරට.
    ikman.lk එකේ වෙන ලක්ෂ හතරට තියෙන්නේ එකදාස් නමසිය අසූ ගණන් වල car
    maruti alto එකක් ගන්න ඒක මිට වඩා හොදද?

    ලස්සනට විතරක් රැවටිලා වාහනයක් ගන්නත් එපා කෙල්ලෙක් ගන්නත් එපා.
    maruti alto මේකට වඩා හොදයි හැබැයි ඔය ගානට ගන්න බෑ. ඔයාට පරණ කාර් ගැන දැන ගන්න ඕනෙ නම් මේ ත්‍රෙඩ් එක කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1643238

    මේ තියන්නෙ බං ඔය ගනං වලට ගන්න රජ බඩු
    1317629744910096508.jpg


    Lancer_av.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් ලස්සනයි ලක්ෂ හතරට.
    ikman.lk එකේ වෙන ලක්ෂ හතරට තියෙන්නේ එකදාස් නමසිය අසූ ගණන් වල car
    maruti alto එකක් ගන්න ඒක මිට වඩා හොදද?

    පෙනුමට අහුවෙන්න එපා බං... ඕක මොන තත්වෙන් තියෙනවද දන්නේ නෑ... මරුතියක් ගන්න එක නම් ඔයිට වඩා හොඳයි.. ඒත් ඉතිං ටිකක් ගනන්...