Maruti esteem 1992 - 420,000 - පාඩුද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රු හරි දන්න එක්කෙනෙක් එක්කන් ගිහින් ගත්තොත් මොකද?

    මොකුත් අව්ලක් නෑ.. දන්න කෙනා හොද කුණුහරුප දෙකක් කියයි මේ වගේ ජරාවල් බලන්න එක්ක යනවට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේවා හොදයිද ඔඉට වඩා?
    http://ikman.lk/en/maruti-800-1996-for-sale-kegalle-3

    අනිවා මේව හොදයි ඒකට වඩා පාට්ස් එහෙමත් තියනවා. පාට්ස් වල ගානත් අඩුයි, තෙලුත් වැඩ කරනවා හැබැයි 95 න් උඩ එකක් බලපං. දිරුම් ගැන නම් හොදට හොයලා බලලා ගන්න වෙයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉන්දියන් වාහනයක් ගන්නම ඕනෙනම් මරුටි 800 එකක් හොයල ගන්න. ඔයිට වඩා ලේසියෙන් විකුණගන්න පුළුවනි පස්සේ කාලෙක.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පරණ කාර් නම් ගන්න එපා බං...... මම නම් හොද පරිප්පුවක් කාලා ඉන්නේ..... :dull:

    මොකෝ බන් උඹේ කොරොල්ල එක උඹට වද දෙනවද? එහෙම වද දෙන වාහනයක් නෙවෙයි බන් ඕක
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෝ බන් උඹේ කොරොල්ල එක උඹට වද දෙනවද? එහෙම වද දෙන වාහනයක් නෙවෙයි බන් ඕක

    බඩා බලන්නේ නැතුව අරං තියන්නේ මචං. ඒක ඇතුළට වතුර එනවලු හිටු කියලා. බ්‍රේක් එකද ක්ලච් එකද කොහෙදෝ පාගනකොට වැස්ස වෙලාවට වතුර බේරෙනවලු. අයිඩීජී ගාවට දාලා ඩෑෂ්බෝඩ් ගලවලා වෑල්ඩින් කරලත් හරි ගිහින් නෑ. දැන් මූ වාහනේ ගෙදර තියාගෙන දුක්වෙනවා. :(:(
     

    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    Machan,

    Maa gawa thiyenne ALTO 1 k.Mama eka repair karana garage(udawaththa Motors) eken ehuwa eka dawasak oya model 1 gena.Un nam kiwwe spare parts adui kiyala...Gannawa nam poddak hoyala balapan...
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    uba hoyanne laksa 4 vithara aluth look ekak thiyana car ekak neda? oya range ekata japan ewa thiyenne ithin 80 ganan wala petti thama ithin. :sorry:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    20-25? ලබන ආත්මේ තමා. තව ගෙවල් හදන්ඩ අරව මේවා එහ්න්මමයි

    යන්න පුලුවන් උපරිම ගාන කීයද මචන්...?

    උඹව අමාරුවෙ නොවැටෙන වාහනයක් අපේ රථගාය තියෙන එලකිරි යාලුවො හොයලා දෙයි..
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    batto hari yanne nadda? charde wage

    මට වහනයක් ගන්ඩ අදහසක් තිබ්බේ නෑ. එත් මේක ලක්ෂ හතරකට තිබ්බ නිසා හිත ගියා.
    පරණ උනාට අලුත් එකක් වගේ (මුළු රවුම්) තියෙන නිසා
    http://ikman.lk/en/maruti-suzuki-esteem-1992-for-sale-gampaha-1
    දැන් මට SMS එකක් එවල තිබ්බ 400,000/= ගන්ඩ කියල
    ඇත්තට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද?
    පෙනුම නම් කිසි අව්ලක් නෑ
    parts අඩුද?
    ලෙඩ එනවද?
    හොද කෙනෙක් එක්ක ගිහින් ගත්තත් අවුල්ද?
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    මට වහනයක් ගන්ඩ අදහසක් තිබ්බේ නෑ. එත් මේක ලක්ෂ හතරකට තිබ්බ නිසා හිත ගියා.
    පරණ උනාට අලුත් එකක් වගේ (මුළු රවුම්) තියෙන නිසා
    http://ikman.lk/en/maruti-suzuki-esteem-1992-for-sale-gampaha-1
    දැන් මට SMS එකක් එවල තිබ්බ 400,000/= ගන්ඩ කියල
    ඇත්තට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද?
    පෙනුම නම් කිසි අව්ලක් නෑ
    parts අඩුද?
    ලෙඩ එනවද?
    හොද කෙනෙක් එක්ක ගිහින් ගත්තත් අවුල්ද?

    indian ne ban japan ewa wage pawathmak nane. parts nam adu athi ban common model ekak nemei. gane hatiyata paduth na ithin. 95 model 5 6 wage thama yanne ithin.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මට වහනයක් ගන්ඩ අදහසක් තිබ්බේ නෑ. එත් මේක ලක්ෂ හතරකට තිබ්බ නිසා හිත ගියා.
    පරණ උනාට අලුත් එකක් වගේ (මුළු රවුම්) තියෙන නිසා
    http://ikman.lk/en/maruti-suzuki-esteem-1992-for-sale-gampaha-1
    දැන් මට SMS එකක් එවල තිබ්බ 400,000/= ගන්ඩ කියල
    ඇත්තට මේකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද?
    පෙනුම නම් කිසි අව්ලක් නෑ
    parts අඩුද?
    ලෙඩ එනවද?
    හොද කෙනෙක් එක්ක ගිහින් ගත්තත් අවුල්ද?

    hawasata kiyannam machan.. den welawak ne
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලක්ස හතරට 18-xxxx ඉන්දියන් ඇරෙන්න වෙන වාහනයක් ගන්න බැ. ලක්ෂ හතරට වටින්නේ නැ කියනවා නෙවෙයි. ඒත් ඕක ගත්තොත් සැමදා ඔබ මගේ තමයි, උබ ඕක හතරට අරන් තව අවුරුද්දකින් හමාරකින් විකුනන්න ගියොත් 2.5 කට වඩා දෙන්නත් බැ. අනික බන් ඕව බාල පාර්ට්ස් වලින් හදපුව. දොරවල් බැහැල උස්ස උස්ස වහන්නයි, ලොක් වෙන්නේ නැ එහෙන්, පාරේ යනකොට ඩක ඩක ගගා හෙල්ලෙනව ඇතුලෙ කෑලි :dull: spare parts උනත් හොයාගන්න අමු කට්ටක් කන්න වෙයි, මොකද වැඩිය හොයාගන්න නැති වහනයක්නේ.

    වාහන උන හොදටම වැඩියිනම් දැනට ගනින් lancer box එකක්. 4 කට හොද එකක් හොයාගත්තහැකි. නමට අලුත් වාහනයක් කිව්වට මෙලෝ රහක් නැත්තම් වැඩක් නෑනේ බන්. පස්සේ සල්ලි ටිකක් ඉතුරු කරලා නවයකට දහයකට කොරොල්ල ae100 එකක් ගනින් සුපිරි