Photo Edit කරන්න පට්ට Software කෑල්ලක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Photo Edit කරන්න පට්ට Software කෑල්ලක්.

    pzWJLbI.png


    ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා තවත් වැදගත් වෙයි කියලා හිතන මෘදුකාංගයක්. මේක ගැන කියනවනම් මේකත් Photo Edit කරගන්න පුලුවන් මෘදුකාංගයක්. Edit කරන්න පුලුවන් කිව්වට මේක Ps වගේ Advanced එකක් නෙමෙයි. හැබැයි අපි ගාව තියන කොලිටි එක අඩු Photos වල හරි ඕනෑම Photo එකක තත්වය මේ මෘදුකාංගයේ තියන Adjust Tools හා අලංකාර Effect එකක් Border එකක් දාගෙන ලස්සනට හදාගන්න පුලුවන්. [ Effect නම් ගොඩක් තියනවා. ( Scenes , Borders , Tilt Shift , Text ). Photo Edit කරද්දි තනි තනිව , Collage , Photo Set එකක්ම ( Batch Processing ) Edit කරගන්න පුලුවන්. තවත් විශේශයක් තමයි මෙම මෘදුකාංගය desktop App එකක් ( Windows Software ) , Online Photo Edit කරගන්න Web App එකක් වගේම Android සහ Apple ios එකට Mobile App එකකුත් තියනවා. Crack , Patch , Serial හොයන්න අවශ්‍ය නෑ මේක නොමිලේ දෙන්නේ. මේ මෘදුකාංගයේ නම " fotor ".වැඩි කතා නැතුව අරගෙනම බලන්නකෝ.

    NqmMlNx.gif


    හරි මෙන්න Download Links.
    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif


    rdGfoLH.gif
    Fotor Windows Version එක මෙතනින් ගන්න.
    rdGfoLH.gif




    rdGfoLH.gif
    Fotor Smart Phone App එක මෙතනින් ගන්න.
    rdGfoLH.gif




    rdGfoLH.gif
    Online Photo එක Edit කරගන්නවනම් Fotor Web App එක මෙතනින්.
    rdGfoLH.gif




    හරි මෙන්න මේකේ තියන වැඩකෑලි ටිකක්.

    GyBHtVP.png


    i35K1KT.png


    qdC8Ymx.png


    3dn1EGW.png


    AxnTN5K.png


    b4XqTfp.png


    හරි මෙන්න Screen Shot ටිකක්.

    1UIHc8d.png


    6R9R181.png


    B4Yguce.png


    uTEB4Um.png


    Collage Photo

    kzIYLTr.png


    Batch Photo Editing

    NzP9JUS.png



    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහන්සි වෙලා කොරලා තියනවා මචන් එලකිරි වැඩක් :cool:
     
    • Like
    Reactions: jk perera