කොහෙද ඩෝ මෙච්චර කල් ගිහින් හිටියේ...

කොහෙද ඩෝ මෙච්චර කල් ගිහින් හිටියේ...![]()
උබලා මේ පැත්ත පලාතේ ආවේ නෑ..![]()
පුළුවන් වෙලාවට එන්නං ඉතිං බලල යන්න. 
හායි මෙයා කොහොමද ?![]()
ඔලුව රිදේනව බන්
හායි හායි...මොකෝ මේ දවස් වල වෙන්නේ....
මොකෝ අවුල පැනඩෝල් දෙකක්වත් බිව්වේ නැද්ද..?



ඒ මොකෝ බන්![]()

නැහැ බන්
හායි හායි...මොකෝ මේ දවස් වල වෙන්නේ....
මොකෝ අවුල පැනඩෝල් දෙකක්වත් බිව්වේ නැද්ද..?

ඔහේ ඉන්නවා ටිකක් විතර පට්ට බිසී
ඉතින් කොහොම
උට ඔලුවක් have අපි සතුටු වෙමු![]()
පරට්ටිඔහේ ඉන්නවා ටිකක් විතර පට්ට බිසී
ඉතින් කොහොම
උට ඔලුවක් have අපි සතුටු වෙමු![]()

අහ් මගෙ වහල්ලු
