Mehema thama Ada News walata Kiwwe ...Prices nam danne29 or eta passe aduwenawa kiyala kivve.
petrol- 120-125rs (25-30 adu vimak)
diesel - 80-100rs
gas 300 adu wei
kivve aluth amathiyekge lekam kenek
වාහනේ පෙට්රල් ටැංකියේ උඩ කොටසේ ජීවිතේට පෙට්රල් ටිකක් ගෑවිලාවත් නැතුව ඇති යකෝ...![]()

අඩු උනොත් ෆුල් ටැන්ක් ගහනවා පලමු වතාවට,, ලීටර් 60ක් යකො...
මෙහේ උට්ටල තෙල් ගහන්නෙත් නෑ. උදේම ගහගන්නව කියල 100ක ගහගෙන යනව![]()
වාහනේ පෙට්රල් ටැංකියේ උඩ කොටසේ ජීවිතේට පෙට්රල් ටිකක් ගෑවිලාවත් නැතුව ඇති යකෝ...![]()

පෙට්රල් ටැක්ස් එක Rs. 52 යි. ඩීසල් ටැක්ස් Rs. 17යි. මේක අයින් කලොත් පෙට්රල් 100 ට බහියි.
http://www.asianmirror.lk/news/item...esidency-will-remove-tax-on-petrol-and-diesel
