Grand Theft Auto V

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Core 2 Duo 3.0 (6M)
    R9 270
    RAM 4GB

    Play කරන්න බැරි වෙයි නේ මචන්! :( :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Core 2 Duo 3.0 (6M)
    R9 270
    RAM 4GB

    කරන්න බැරි වෙයි නේ මචන්! :( :sorry:

    Quad Core Processor එකක් අරගෙන දාන්න එතකොට හොදට වැඩ කරයි. ikman එකේ තියෙනවා quad core processors. ඔය processor එක විකුණන්න 4000/5000 කට වගේ ඊට පස්සේ තව 6000 ක් වගේ දාලා Quad core එකක් ගන්න.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Quad Core Processor එකක් අරගෙන දාන්න එතකොට හොදට වැඩ කරයි. ikman එකේ තියෙනවා quad core processors. ඔය processor එක විකුණන්න 4000/5000 කට වගේ ඊට පස්සේ තව 6000 ක් වගේ දාලා Quad core එකක් ගන්න.

    core 2 quad q9650 මේක හොදද බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Quad Core Processor එකක් අරගෙන දාන්න එතකොට හොදට වැඩ කරයි. ikman එකේ තියෙනවා quad core processors. ඔය processor එක විකුණන්න 4000/5000 කට වගේ ඊට පස්සේ තව 6000 ක් වගේ දාලා Quad core එකක් ගන්න.
    බෝඩ් එකත් මාරු කරන්න ඕනද බං..?
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    බෝඩ් එකත් මාරු කරන්න ඕනද බං..?

    උබේ දැන් තියෙන්නෙ FSB 1333 Motherboard එකක් නම් ඔනෙ වෙන එකක් නෑ. 775 G41 DDR3 board එකක් ගත්ත නම් මරු. මගෙත් DDR 3 Board එකක් තියන්නෙ. unitiye තිබ්බ gigabyteඑක 10000 ගානක්. Asrock වගේ board නම් අඩුයි Use කරපුව 4.500කට 4000කට හොයා ගත්ත හැකි! හැබැයි මාස තුනයි :D
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Fuck R* fuck you for delaying it for the third time now :angry::angry::angry: :dull:

    Was planning to buy it in steam but nope not anymore :dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Yantham play karagana puluwn waga DX 10 suport nisa :)

    ammo athi yantham issella minimum dala thibune GTX 570 or Radeon HD 5870...

    eth mata sure na play karanakanma me minimum specs walin run weida kiyala..
    mokada meka 4k resolutions walata galapena high poly textures include karapu version ekak :rolleyes:
     
    chootyputha1

    Well-known member
  • ammo athi yantham issella minimum dala thibune GTX 570 or Radeon HD 5870...

    eth mata sure na play karanakanma me minimum specs walin run weida kiyala..
    mokada meka 4k resolutions walata galapena high poly textures include karapu version ekak :rolleyes:

    සිරාවට බං, ඔය දාල තියෙන minimum specs වලට ඕක කැඩි කැඩිවත් run උනොත් පුදුමයි. GTA IV ගහන්නත් ඔය වගේ ඕන. විශේෂයෙන්ම VGA එකනං පැලෙන්න ඕන වෙයි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Fuck R* fuck you for delaying it for the third time now :angry::angry::angry: :dull:

    Was planning to buy it in steam but nope not anymore :dull:

    rockstar don't give a Fu#k about PC gamers these days now they only care about console's i think it's sony who pulling rockstar's strings to keep the GTA 5 delays to PC and it was thanks to take two interactive this game even releasing on PC.:angry::angry: