ICC CRICKET WORLD CUP 2015 WISHES, WATCH ONLINE & HIGHLIGHTS
2015 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය, 11 වන අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය වනු ඇති අතර, එය 2015 පෙබරවාරි 14 සිට මාර්තු 29 දක්වා සම සත්කාරකත්වයෙන් යුතුව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතව ඇත. ස්ථාන 14කදි තරඟ 49ක් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර ස්ථාන 7කදි තරඟ 23ක් නවසීලන්තයේදී පැවැත්වේ. තරඟාවලියේ අවසාන මහා තරඟය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. රටවල් 14ක පිළිගත් ක්‍රීඩකයන් 400කට වැඩි පිරිසක් තරඟ වදි.
මෙහි මූලික වටය කන්ඩායම් 14 කන්ඩායම් 7 බැගින් කොටස් දෙකකට බෙදා ක්‍රීඩා කරයි.මෙය රවුන්ඩ්-රොබින් වටයකි. කන්ඩායම් 7 එක් කන්ඩායමක් සමග එක් වරක් බැගින් ක්‍රීඩා කරයි. එක් එක කාණ්ඩයේ හොඳම කන්ඩායම් 4 අර්ධ අවසාන පූර්ව තරඟ වලට සුදුසුකම් ලබයි. ඉන් ඉදිරියට පිළිමළුන් පිටුදැකීමේ වටය ආරම්භවේ .
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගීවේ. ශ්‍රී ලංකාව සමග A කාණ්ඩය යටතේ තරග වදින සෙසු කණ්ඩායම් වන්නේ England, Australia, Bangladesh, New Zealand, Afghanistan, Scotland. ඒ අතර B කාණ්ඩය යටතේ South Africa, India, Pakistan, West Indies, Zimbabwe, Ireland සහ United Arab Emirates යන කණ්ඩායම් තරග වදී.
2015 ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායකත්වය ලහිරු තිරිමාන්න දරන අතර තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්දන, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, රංගන හේරත්, දිමුත් කරුණාරත කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වේ.
මෙවර තරගාවලි පළමු තරගටම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉතිර තරහ කාලසටහන පහතින් දෙක්වේ. එහි නිල්පට කොටුවකින් දක්වා එත්තේ ශ්‍රී ලංකා අපිට ඒ එක් එක් තරග ආරම්භ වන වේලාවන්ය.
ශ්‍රී ලංකාව 1996දී ලෝක කුසලනයක අරජුන රණතුංගගේ නායකත්වගෙන් ජයග්‍රහණය කල අතර 2007දී සහ 2011දී අනුශුරයන්විය. 2015 ලෝක කුසලානය ජයග්රහණයකර ශ්‍රී ලංකාදිපය නැවතවතාවක් ලෝක කුසලානයකින් බබලවන්නට, ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුක අපගේ සිංහ කොල්ලන්ට හැකිවේවායි හදවතින්ම ප්රර්තනාකර ඔබගේ සුබපැතුම් එක්කරන්න.
සුපුරුදු පරිදි මෙවරද CSN නාලිකාව සියලුම තරගවිකාශනය කරයි. ඔබ අන්තර්ජාල භාවිතයෙන් සජීවීව තරග නරබනවානම් අපගේ වෙබ් පිටුව භාවිතා කළහැකිය.http://pastpaperssl.weebly.com/live-cricket.html ඒවගේම පසුගිය තරග වල Highlights වගේම තවත් තොරතුරු රාශියක් අපගේ වෙබ් පිටුව තුලින් ලබා ගතහැක.

Last edited: