ජිංතක ජිල්ලබකිට;17735248 said:"මේ අපේ චන්ද" මෛත්රීටම යැයි ගලේ කෙටූ කොහොමත් මෛත්රීටම හම්බෙන, මෛත්රී වෙනුවෙන්ම තිබු චන්දද?![]()
අනේ මේ බට්ටා මහතාගේ ටිකිරි මොළය ඇතුලේ තිබෙන්නේ මාරි බිස්කට් විතරදැයි මට දැන් විශාල සැකයක් ඉපදී ඇත. ඔතන අපේ ජන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ මාත් ඇතුලුව ලැබුනු ජන්ද බව දැක්වීමට. හරියට අර අපේ කියලා කියලා තියෙන්නේ අපිත් සම්බන්ධ නිසා මොකද thread එකේ post එකක් දාපු කෙනෙක් කියලා තියෙනවනේ සිංහල ජන්ද ලක්ෂ 52 ක් හම්බ වුනා කියලා අන්න ඒකට තමයි මම කියලා තියෙන්නේ සිංහල ජන්ද කියන්නේ අපේ ජන්ද කියලා ඒ කියන්නේ අපිත් අයිති වෙන ජන්ද. උදාහරණයක් කිව්වොත් හරියට අපි අපේ පන්සලේ හාමුදුරැවන්ට කියන්නේ අපේ හාමුදුරැවෝ කියලා ඒ කියන්නේ අපිට අයිතිවන පන්සලේ හාමුදුරැවන්ට. අන්න ඒ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ගලේ කොටන කියන අදහසක් එතන නෑ.
පළවෙනි කාරණය මම ටී එන් ඒ සහ මුකෝ අශුද්ධ සංධානයක් ලෙස හැදින්වූයේ නැත. එතැනම් බට්ටා මහත්තයාගේ තර්කයේ වැදගත් කමක් නැත.සමහර ජාතීවාදී වෘෂභයන් අශුද්ධ සංධානය යනුවෙන් හැඳුන් වුයේ ටී එන් ඒ සහ මු.කො ය. ඒ වෘෂභයනුත් මේ වෘෂභයාත් එකම කියන්නේ ඇයිඑවැනි තත්වයක් තුල ඇත්තෙන්ම මෛත්රී ජයග්රහනය කලේ ජාතීවාදයට එරෙහිව ඔය කිය අශුද්ධ සංධාන කතා නොපිලිගත් මෛත්රී පාක්ෂික සිංහල අති බහුතරය නිසාය.
දෙවැනියට ඔය බට්ටා මහත්තයා කියන ජාතිවාදී වෘෂභයන් අන්තිම කාලේ මාර්කට් කලේ ඔය ජාතිවාදයම තමයි. දැන් බට්ටා මහත්තයාත් මේ thread එක පුරාම ජාතිවාදය ගෙනැත් මාර්කට් කර හැම තැනම ගද ගස්සා තිබේ එතකොට ඔය බට්ටා වෘෂභයත් ඒ ජාතිවාදී වෘෂභයනුත් අතර වෙනසක් නොමැති බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඒ කතාව මහින්දගේ පරාජයෙන් පසුවත් එලිපිට තප්පුලන වෘෂභයා කවුදැයි දැන් පැහැදිලියි නේද?![]()
ඔව් මහින්දගේ පරාජයෙන් පසුව අඩුම ගණනේ අර ඔබතුමා කිව්ව ජාතිවාදී වෘෂභයින් ටික ජාතිවාදය අමතක කරලා පරාජයේ වේදනාවෙන් පැත්තකට වෙලා ඉන්නවා. නමුත් මෛත්රී මහත්තයට කතිරය ගහගන්න බැරි වෙච්ච වේදනාවටද කොහෙද බට්ටා වෘෂභයා තාම thread පුරා ජාතිවාදය මාර්කට් කර කර ගද ගස්සනවා. අපි මොනවා කරන්නද දුක තමයි ඔහොම යන්. කෝ අර බට්ටා මහත්තයා ගේනවැයි කිව්ව තර්ක ටික. කුණුකූඩෙට දැම්මද ??


ආයෙත් අහනවා මොනවද ඔය අපි නොදන්න statistics??
අපෝ statistics ලොකු දෙයක් නෑ. ගිහින් මගේ post ටික ආයේ බලන්න සරල විදිහට දාලා ඇති. හැබැයි ඔය ටිකිරි මාරි මොලේට තේරෙයිද දන්නේ නෑ.

Last edited:




TNA+Muslim congress eka jathiwadaya issarahata aragena..
hariyata nikan Bodu bala sena ,, Hela urumayata Henata support karanawa wage..

අනේ නිකන් පලයන් කෙල්ලේ යන්න