මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක එහෙම වෙන්නේ නෑ. කොහොමත් UNP සහ මෛත්‍රී මහත්තයත් එක්ක එකතු වෙච්ච අනිත් සුලු සිංහල පක්ෂ වල සිංහල ජන්ද මෛත්‍රී මහත්තයට ලැබුනා. අනිත් පැත්තෙන් හුගක් පාවෙන ජන්ද හුගක් ලැබුනා. හරි දැන් ඒ ඔක්කෝම ජන්ද වල එකතුව මට කියපං බලන්න. මේ Thread එකේම දාලා තියෙන විදිහට ලක්ෂ 52 ක් විතර. එතකොට උතුරෙන් සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. උඹ ටිකක් හිතපං TNA එක අර 2005 කරා වගේ කටවත් support කරන්න එපා කියලා කිව්වනම් ?? එහෙම නැත්තම් මහින්දට support කරන්න කියලා කිව්වනම් ඒ වගේම මුකෝ එකත් රජයෙම ඉදගෙන මහින්දට support එක දුන්නනම් උඹ හිතනවද මෛත්‍රීපාල මහත්තයට දිනන්න පුලුවන් කියලා.

    ඒ වගෙම් වතුකරයේ දිගම්බරම් වගේ අයත් අමතක කරන්න හොද නෑ. බොරැනම් ඔය මස්කෙලිය වගේ ආසනයක ජන්ද ලැබිච්ච විදිහ පොඩ්ඩක් බලන්න. ඉතින් අනිවාර්්‍යෙයන් ඒ ජන්ද වල බලපෑම මෛත්‍රී මහත්තයට තියෙනවා මේ ජයග්‍රහණය වෙනුවෙන්.

    උඹට මම කියපු දේ තේරිලා නැහැ.....දෙමල චන්ද නැත්තම් මයිත්‍රී පරදින එක ඇත්ත නමුත් සිංහල චන්ද නැති උනත් මයිත්‍රී පරදිනවා ඊටවඩා

    අනික් එක එක්සත් ජාතික පක්ෂේ චන්දද මොකේ චන්දද කියල වැඩක් නැහැ සිංහල චන්ද ලක්ෂ 52ක් මයිත්‍රීට ලැබුන ඒක නැත්තම් මයිත්‍රී දිනයිද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,760
    3,355
    113
    TNA , Hakeem join unata passe Sinhala chanda sahenna adu wela tiyanawa machan. ITN Rupawahini kade gihin anith patta sampurnayenma nathi bangasthaana kala :) thawa salli koti prakoti ganan yata karala chanda dinaganna... ochchara karalat mahindata mechcharai ganna puluwan une :)

    ITN rupawahini ekata wipakshaya genwala sakachcha sanwada kalanam me mathaya mita wada godak wenas wenawa.. ehenam mayithree dinanne 55% 58% wage :)

    :yes: mulin MY3 chande denna hitapu sinhala ayage chanda godak kaduna tissge agreement katawen ehema..
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    වැරදි උපකල්පන දෙන්න එපා. මම මෛත්‍රී මහත්තයගේ ජන්ද ලක්ෂ 52 ආවේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවනේ ඒ අපේ ජන්ද. ඒකට වැරදි උපකල්පන දීලා තමන්ගේ ජන්දේ බාල්දු කර ගන්න එපා. මම කිව්වේ උතුරේ සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 9 ලැබුනේ TNA සහ මුකෝ නිසා කියලා. ඒ ජන්ද තමයි මෛත්‍රී මහත්තයගේ ජයග්‍රහණයට හේතු වුනේ. උඹට මෙච්චර පේන්න තියෙන statistics තේරැම් ගන්න බෑනේ.

    මම ඒකෙන් අදහස් කලේ නෑ උන් ඔක්කෝම කොටි කියලා. මහින්දටත් උතුරෙන් යම් ජන්ද ප්‍රමාණයක් ලැබුනනේ එතනත් කොටි ඉන්න ඇති. නමුත් උන් කොටි වුනත් නැතත් TNA එක කියන දේ කරනවා. TNA ගැන අමුතුවෙන් පහදන්න ඕනේ නෑනේ. මම කිව්වේ පේන්න තියෙන ඇත්ත. ඒක කවුරැ හරි බොරැ කියනවනම් ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    මම කියන්නේ මහින්ද දිනපු දිස්තික්ක වලත් 45%-30% ප්‍රමාණයක් ඉන්නව මෛත්‍රීට කැමති. ඒක නිසා සිතියමේ දිනපු සියලු දිස්තික්ක එයාගේ විදිහට සලකන එක සම්පුර්ණ වැරදි.

    උබ කොහොමද කියන්නේ TNA එක නිසා උතුරේ චන්ද ඔක්කොම ලැබුන කියල ?

    Pres%2BElection%2B2005.jpg

    2005දී TNA එක support කරේ කාටද ?

    http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005

    මහින්දට චන්ද අඩු පළාත් කොටි ලේබල් ගහල අතාරින්න බෑ නේ. රටේ ජනාදිපති වෙන්න ඕන හැම ජනකොටසක්ම කැමති කෙනෙක්.

    මෛත්‍රීට සිංහල චන්ද අඩු උනේ රාජ්‍ය මාද්‍ය යොදාගෙන කල මඩ ගැසීම් නිසා. විශේයන් තිස්සගේ හොර document එක නිසා.
     
    Last edited:

    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මෙන්න වැඩි ඡන්ද ලක්ෂ 4ක් ගත්තු හැටි.
    10933727_1022770547740069_8450455014944146143_n.jpg

    මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 449072 කින් ජයග්‍රහණය කළේය. උතුරු නැගෙනහිර පලාත් වලින පමනක් 408973න් දෙනෙක් අලුතින් හන්සයාට ඡන්දය දී ඇත.

    me ganath tikak baluwama podi deyak apita hithanna tiyenawa....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ඒක එහෙම වෙන්නේ නෑ. කොහොමත් UNP සහ මෛත්‍රී මහත්තයත් එක්ක එකතු වෙච්ච අනිත් සුලු සිංහල පක්ෂ වල සිංහල ජන්ද මෛත්‍රී මහත්තයට ලැබුනා. අනිත් පැත්තෙන් හුගක් පාවෙන ජන්ද හුගක් ලැබුනා. හරි දැන් ඒ ඔක්කෝම ජන්ද වල එකතුව මට කියපං බලන්න. මේ Thread එකේම දාලා තියෙන විදිහට ලක්ෂ 52 ක් විතර. එතකොට උතුරෙන් සහ නැගෙනහිර ජන්ද ලක්ෂ 10 කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. උඹ ටිකක් හිතපං TNA එක අර 2005 කරා වගේ කටවත් support කරන්න එපා කියලා කිව්වනම් ?? එහෙම නැත්තම් මහින්දට support කරන්න කියලා කිව්වනම් ඒ වගේම මුකෝ එකත් රජයෙම ඉදගෙන මහින්දට support එක දුන්නනම් උඹ හිතනවද මෛත්‍රීපාල මහත්තයට දිනන්න පුලුවන් කියලා.

    ඒ වගෙම් වතුකරයේ දිගම්බරම් වගේ අයත් අමතක කරන්න හොද නෑ. බොරැනම් ඔය මස්කෙලිය වගේ ආසනයක ජන්ද ලැබිච්ච විදිහ පොඩ්ඩක් බලන්න. ඉතින් අනිවාර්්‍යෙයන් ඒ ජන්ද වල බලපෑම මෛත්‍රී මහත්තයට තියෙනවා මේ ජයග්‍රහණය වෙනුවෙන්.

    Habai mehema dekuth una machan. Muslim congress and TNA support karanna gaththa nisa Maithreeta thibba Sinhala chanda godak kaduna. TV walin kiwwema koti aye eyi kiyala. Kotinma Maithreeta denna hitiya ape thaththa anthimara MR ta dunne TNA, Musclim Congress and Chandrika Maithreege paththe hitapu nisa. Umbata hithenne nadda dakune chanda gananawak kaduna kiyala oya paksha deka apu nisa? :rolleyes:
     
    Jul 5, 2012
    1,773
    265

    මොකක්ද්ද තමුන්නාන්සේ කියන්න හදන්නේ? පැහැදිලිව නිරවුල්ව කියන්න කෝ.

    10363988_10152738371704601_286139136726209343_n.jpg
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512

    :yes::yes::yes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    උඹට මම කියපු දේ තේරිලා නැහැ.....දෙමල චන්ද නැත්තම් මයිත්‍රී පරදින එක ඇත්ත නමුත් සිංහල චන්ද නැති උනත් මයිත්‍රී පරදිනවා ඊටවඩා

    අනික් එක එක්සත් ජාතික පක්ෂේ චන්දද මොකේ චන්දද කියල වැඩක් නැහැ සිංහල චන්ද ලක්ෂ 52ක් මයිත්‍රීට ලැබුන ඒක නැත්තම් මයිත්‍රී දිනයිද?

    සිංහල ජන්ද ලැබුනේ නෑ කියලා මම කිව්වේ නෑ නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ.

    එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ??
    ඇත්තටම ඹ්වා කතා කරලා දැන වැඩක් නෑ දැන් අපි බලන්න ඕනේ කොහොම හරි මේ රටේ අවශ්‍ය වෙනස්කම් ටික කරනකම්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17718451 said:
    මොකක්ද්ද තමුන්නාන්සේ කියන්න හදන්නේ? පැහැදිලිව නිරවුල්ව කියන්න කෝ.

    10363988_10152738371704601_286139136726209343_n.jpg

    ඔබතුමා විහිලු කාරයෙක් වෙන්නද යන්නේ. මුලු රටක ජන්ද සමග උතුරැ නැගෙනහිර විතරක් ජන්ද ප්‍රතිශත සංසන්දනය කරන්නේ. ප්‍රතිශත නෙවෙයි ඔය මෙහා පැත්තෙන් දාලා තියෙන දිස්ත්‍රික්ක වල figures බැලුවමත් ඔබතුමාට වැටහෙයි මොකක්ද මම කියන්නේ කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Habai mehema dekuth una machan. Muslim congress and TNA support karanna gaththa nisa Maithreeta thibba Sinhala chanda godak kaduna. TV walin kiwwema koti aye eyi kiyala. Kotinma Maithreeta denna hitiya ape thaththa anthimara MR ta dunne TNA, Musclim Congress and Chandrika Maithreege paththe hitapu nisa. Umbata hithenne nadda dakune chanda gananawak kaduna kiyala oya paksha deka apu nisa? :rolleyes:

    ඔව් එහෙම වෙන්න ඇති, නමුත් මම හරි සතුටුයි සිංහල ජන්ද ලක්ෂ 52 ක් ලැබිච්ච එක ගැන. මම හිතන්නේ මීට කලින් විරැද්ධ අපේක්ෂකයෙක් එච්චර සිංහල ජන්ද ලබාගෙන නෑ. ඒක ලොකු දෙයක්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සිංහල ජන්ද ලැබුනේ නෑ කියලා මම කිව්වේ නෑ නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ.

    එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ??
    ඇත්තටම ඹ්වා කතා කරලා දැන වැඩක් නෑ දැන් අපි බලන්න ඕනේ කොහොම හරි මේ රටේ අවශ්‍ය වෙනස්කම් ටික කරනකම්.

    ජාතිවාදය කියන්නේ ලෙඩක්. ගෝත්‍රවාදී මානසිකත්වය නිසා රටවල් වල් ලේ විල් වෙලා, විනාශ වෙලා තියෙනවා. මේ ගංකබර, ගොබ්බ මානසිකත්වය තමයි මේ චන්දේ පලවෙනි කැසුවල්ටි එක. ඒක අපේ ජයක්!

    මේ කියන්නේ සිංහල චන්ද වලින් විතරක් බලන්න කවුද ජනාදිපති කියලා. ලැජ්ජවක් නැතුව මෙහෙම කියන්න පුලුවන්ද ගෝත්‍රවාදියෙක්ට ඇරෙන්න. ඇයි ඒ දෙමල මිනිස්සු මුස්ලිම් මිනිස්සු අපේ රටෙ මිනිස්සු නෙමෙයිද? උන් ප්‍රංශෙං ආපු උන්ද?

    ලැජ්ජයි මේ වගේ අපරිණත, ගෝත්‍රවාදී, ම්ලේඡ්චයෝ එක්ක මේ රටේ ඉන්න වීම ගැන. හැබයි අපේ මතවාදය දිනුවා. ඒක ගැන අපිට හරි සතුටුයි.
     
    Last edited:

    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    මොකාද මේ my3 ට පුක දෙන එකා. උබට මොනවද දුන්නේ. අර රට සල්ලිද?
     
    ඕක මෙහෙමයි මචං.....මයිත්‍රී කියන්නෙත් නැත්තම් පොර දිනුවේ සුළු ජාතික චන්ද වලින් කියල පොර ඉස්සරහට මහජාතියට අකටයුතුකම් නොකලොත් කාගේ චන්දෙන් දිනුවද කියන එක අදාළ නැහැනේ ;)

    අනික බං TNA ඉන්නකොට කොහොමත් සිංහල චන්ද හැලෙනවා ආණ්ඩුවේ මඩ මෝල් වලින් ගහපු මඩ නිසාත් ITN විතරක් පේන සිංහල චන්ද හැලුන ලොකුම දේ මහින්ද දකුණේ මිනිහෙක් ඉතින් සිංහල ගොඩක් ඉන්න දකුණු පළාත මයිත්‍රීට නැති වුණා (උතුරුමැද පලාතෙන් ඒක ඇල්ලුවේ නැහැ)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම කියන්නේ මහින්ද දිනපු දිස්තික්ක වලත් 45%-30% ප්‍රමාණයක් ඉන්නව මෛත්‍රීට කැමති. ඒක නිසා සිතියමේ දිනපු සියලු දිස්තික්ක එයාගේ විදිහට සලකන එක සම්පුර්ණ වැරදි.

    උබ කොහොමද කියන්නේ TNA එක නිසා උතුරේ චන්ද ඔක්කොම ලැබුන කියල ?

    Pres%2BElection%2B2005.jpg

    2005දී TNA එක support කරේ කාටද ?

    http://www.dailymirror.lk/55085/ltte-enforced-boycott-lost-ranil-the-presidency-in-2005

    මහින්දට චන්ද අඩු පළාත් කොටි ලේබල් ගහල අතාරින්න බෑ නේ. රටේ ජනාදිපති වෙන්න ඕන හැම ජනකොටසක්ම කැමති කෙනෙක්.

    මෛත්‍රීට සිංහල චන්ද අඩු උනේ රාජ්‍ය මාද්‍ය යොදාගෙන කල මඩ ගැසීම් නිසා. විශේයන් තිස්සගේ හොර document එක නිසා.

    Metana machan ubata penne nedda Gampaha district eke impact eka :)
    2005 thiranatmaka chandeta sandaneta 114934 wedi agayak aran dunna...
    oka 2010di oyita wada wedi una gap eka.. me para haruna :)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මොකාද මේ my3 ට පුක දෙන එකා. උබට මොනවද දුන්නේ. අර රට සල්ලිද?

    නව රජය විසින් දුන් පොරොන්දු වලට අමතරව, එළකිරියේ මහින්ද ට කඩේ ගිය අයට පුක මහගන්න ඉදිකට්ටක් සහ නූල් පන්දුවක් ලබාදෙන බවට පවසා තිබෙනවා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජිංතක ජිල්ලබකිට;17718842 said:
    නව රජය විසින් දුන් පොරොන්දු වලට අමතරව, එළකිරියේ මහින්ද ට කඩේ ගිය අයට පුක මහගන්න ඉදිකට්ටක් සහ නූල් පන්දුවක් ලබාදෙන බවට පවසා තිබෙනවා...

    :rofl::rofl::rofl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    Metana machan ubata penne nedda Gampaha district eke impact eka :)
    2005 thiranatmaka chandeta sandaneta 114934 wedi agayak aran dunna...
    oka 2010di oyita wada wedi una gap eka.. me para haruna :)

    ඔව් මචන්. ගම්පහ චන්ද වැඩි වෙලා තියෙනව my3ට. ඒ සිංහල චන්ද නේ ? ඒක මම කියපු දේට සම්බන්ද වෙන්නේ කොහොමද ?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඕක මෙහෙමයි මචං.....මයිත්‍රී කියන්නෙත් නැත්තම් පොර දිනුවේ සුළු ජාතික චන්ද වලින් කියල පොර ඉස්සරහට මහජාතියට අකටයුතුකම් නොකලොත් කාගේ චන්දෙන් දිනුවද කියන එක අදාළ නැහැනේ ;)

    අනික බං TNA ඉන්නකොට කොහොමත් සිංහල චන්ද හැලෙනවා ආණ්ඩුවේ මඩ මෝල් වලින් ගහපු මඩ නිසාත් ITN විතරක් පේන සිංහල චන්ද හැලුන ලොකුම දේ මහින්ද දකුණේ මිනිහෙක් ඉතින් සිංහල ගොඩක් ඉන්න දකුණු පළාත මයිත්‍රීට නැති වුණා (උතුරුමැද පලාතෙන් ඒක ඇල්ලුවේ නැහැ)

    ඔව් ඒක ඇත්ත. මම කිව්වෙත් ඔය Statistics මොක වුනත් අපිට වැඩක් නෑ. සිංහල ජන්ද ලක්ෂ 52 කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ජනාධිපතිවරණයකදි විපක්ෂ අපේක්ෂකයෙක් එච්චර අරන් නැහැ මම හිතන්නේ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිංතක ජිල්ලබකිට;17718676 said:
    ජාතිවාදය කියන්නේ ලෙඩක්. ගෝත්‍රවාදී මානසිකත්වය නිසා රටවල් වල් ලේ විල් වෙලා, විනාශ වෙලා තියෙනවා. මේ ගංකබර, ගොබ්බ මානසිකත්වය තමයි මේ චන්දේ පලවෙනි කැසුවල්ටි එක. ඒක අපේ ජයක්!

    මේ කියන්නේ සිංහල චන්ද වලින් විතරක් බලන්න කවුද ජනාදිපති කියලා. ලැජ්ජවක් නැතුව මෙහෙම කියන්න පුලුවන්ද ගෝත්‍රවාදියෙක්ට ඇරෙන්න. ඇයි ඒ දෙමල මිනිස්සු මුස්ලිම් මිනිස්සු අපේ රටෙ මිනිස්සු නෙමෙයිද? උන් ප්‍රංශෙං ආපු උන්ද?

    ලැජ්ජයි මේ වගේ අපරිණත, ගෝත්‍රවාදී, ම්ලේඡ්චයෝ එක්ක මේ රටේ ඉන්න වීම ගැන. හැබයි අපේ මතවාදය දිනුවා. ඒක ගැන අපිට හරි සතුටුයි.

    මෙතන කිසිම ජාතිවාදී සහ ගෝත්‍රවාදි කමක් නෑ. මේ thread එකේ තියෙන දේට පිළිතුරක් විතරයි තියෙන්නේ. නමුත් ජාතිවාදී සහ ගෝත්‍රවාදි කණ්නාඩියෙන් බලන එවුන්ට ඒක එහෙම තමයි පේන්නේ ඒකට අපිට කරන්න දෙයක් නෑ.

    දෙමළ/ මුස්ලිම් කියන්නේ අපේ රටේ මිනිස්සු තමයි මම එහෙම නැහැයි කියලා නෑනේ කොහෙවත්. ඒ මිනිස්සුන්ගේ ජන්ද මෛත්‍රී මහත්තයට ලැබුන හින්දා තමයි අපිට ඕන කරන ජයග්‍රහණය ලැබුනේ ඒකට අපි හැමෝම සන්තෝෂයි. නමුත් මම මෙතන පෙන්නලා දුන්නේ මේ Thread එකට සාපේක්ෂව ඉදිරිපත් වෙලා තියෙන කරැණු වැරදියි කියලා විතරයි.

    ඒ වගේම කියන්න තියෙන්නේ සාධාරණ හේතු නැතුව අනුන්ට මිලේච්ජයෝ කියලා තප්පුලන එවුන් මම හුගක් දැකලා තියෙනවා. ඒ වගේ එවුන්ගේ පසුබිමත් මම හොදට දන්නවා. උඹලා වගේ එවුන් ජාතිවාදය කියන දේ කියා ගන්නවත් දන්නේ නෑ. එහෙම අ
    ඳ බාලයොත් එක්ක කතා කරන එක වැඩක් නෑ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සිංහල ජන්ද ලැබුනේ නෑ කියලා මම කිව්වේ නෑ නමුත් සිංහල ජන්ද ලක්ෂ 52 කෙන් විතරක් මෛත්‍රී මහත්තයා දිනන්නේ නෑනේ මචං මොකද මහින්දට ජන්ද ලක්ෂ 57 කට වඩා ලැබිලනේ. එහෙමනම් බහුතර සිංහල ජන්ද ලැබිලා තියෙන්නේ මහින්දටනේ. මහින්දට සුලු ජන නියෝජනය අවම තත්වයේ තිබිලත් ලක්ෂ 57 කට වඩා ලැබිලනේ.

    එතකොට අපි දෙමල සහ මුස්ලිම් ජන්ද අයින් කරලා උඹ කියන විදිහට සිංහල ජන්ද වලින් විතරක් දෙන්නගේ මුලු එකතුව බලපං එතකොට කවුද දිනුම් කියලා උඹට හිතාගන්න පුලුවන් ??
    ඇත්තටම ඹ්වා කතා කරලා දැන වැඩක් නෑ දැන් අපි බලන්න ඕනේ කොහොම හරි මේ රටේ අවශ්‍ය වෙනස්කම් ටික කරනකම්.

    ජාතිවාදියා, ගෝත්‍රවාදියා කවදාවත් තමන් එහෙමයි කියල පිලිගන්නේ නැහැ. ඒක ඔප්පුවෙන්නේ භාවිතාව හරහායි.ඔය උඩින් කරල තියෙන උපුටනය කියවන ඕනෑම ගොනෙක්ට හිතාගන්න පුලුවන් ඔබ කියන්න තටමන කතාවේ සාරාංශය. බළලා මල්ලෙන් එලියට පැනීම තමයි ඒ උපුටනයෙන් විද්‍යාමාන වෙන්නේ. කරුණාකරල මතු කරල තියෙන කරුනු වලට උත්තර දෙන්න පැනල යන්නේ නැතුව. ඔබ මෛත්‍රී ට මනාපයක් දුන්නායි හැඟවීමත් ගල් පැලෙන බොරුවක්.
     
    Last edited: