ela ela digatama liyapan
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 5, 2015 #82 nitrox said: ela ela digatama liyapan Click to expand... thanx mcn
blow j Member Jan 29, 2012 1,966 396 0 Jan 5, 2015 #84 Darshana Konara said: 22 bn Click to expand...
IveyStyle Member Aug 9, 2010 27,492 1,145 0 SiriLankawe Jan 6, 2015 #85 crazybuddy said: පිවිතුරුය පළමු පෙම බිහිසුණුය බිඳුණු දින Click to expand... my story
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 6, 2015 #86 kmc madushan said: digatama liyapan Click to expand... aniwa
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #87 -හතරවන කොටස - මේ කොටස දාන්නම් ගොඩක් දවස් ගියා ,චන්දෙ නිසා ඒ ගැන ගොඩක් හොයපු නිසා ,,ELAKIRI එකේ චන්දෙට හොඳ post ටිකක් ගියා එළ ....... මම ඉස්සරලම A/L වලට clz ගියේ maths වලට අනිල් සර් ලගට,,මම එදත් ගිහින් clz එකේ වාඩි උනේ බුද්ධිමා ඒ clz එකට එයි කියලා හිතාගෙන,මම කොහොමත් හිතුව එයා maths or bio කරයි කියලා....මම එදා මුළු දවසම වගේ එය ඒ clz එකේ ඉන්නවද කියලා ගොඩක් බැලුවා ...එත් මට එයාව දකින්න ලැබුනේ නැ ...ඔහොම ටික කාලයක් ගියා හැමදාම මම බැලුවා එය ඉන්නවද කියලා මට කිසිම clz එකක එයාව දකින්න ලැබුණේ නැ..ඔහොම මාස කීපයක් ගියා..result ආවා මම හිතුවටත් වඩා හොඳට මම pass වෙලා තිබුණා ,,ඒ කාලේ වෙනකොට මට මට maths කෙරිල්ල එපා වෙලා හිට්යේ ,මම maths අතැරලා bio වලට මාරු උනා....මම bio වලත් clz ගොඩකට ගියා බුද්ධිමා ඒවාට හරි එයි කියලා....එත් මට කවදාවත් එයාව දකින්න හම්බුනේ නේ ..ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා,මම එයට line කියන එක අපේ ඉස්කෝලේ එවුන් වගේම වටේ පිටේ හිටපු එවුන් වගේම යාළුවොත් ඔක්කොම වගේ වගේ දැනගෙන හිටියා..මට ඉස්කෝලේ වගේම දන්නා හැම එකම කිවේ tony කියලා,නම කිවත් දන්නේ නැති මගේ යාලුවෝ ඒ නම කිවම තමයි,දැනගෙන හිටියේ ..මත ඒ නමට ලොකු අකමැත්තක් තිබුනෙත් නැ.....මගේ යාලුවෙක් හිටියා අශාන් කියලා ,මිනිහ බුද්ධිමා හොඳට දන්නවා එයාලගේ ගෙවල් ලග හිටියේ ඌ .....බුද්ධිමා clz එහෙම යනකොට පාරේ එහෙම ඉන්න කොල්ලෝ "අන්න tony ගේ කෑල්ල යනවා " කියලා කෑ ගහන්න පටන් අරන් තිබුණා ,එත් එය දැනගෙන හිටියේ නැ ඒ මම කියලා....එක දවසක් එය අශාන් ගෙන් බුද්ධිමා අහල තිබුණා කවුද tony කියන්නේ "පාරේ යන්න බෑ කොල්ලෝ කෑ ගහනවා " කියලා ...ඊට පස්සේ දවසක් අශාන් මාව පෙන්නලා තිබුණා බුද්ධිමට ....එත් එය කිසිදෙයක් කියලා තිබුනේ නේ ....මේ වෙනකොට A/L පටන් අරං අවුරුදු 1 1/2 විතර ගිහින් තිබුණා ,.......එයා මං ගැන එයාගේ යාලුවන්ටත් කියලා තිබුණා... මම හීනෙකින්වත් හිතුවේ නැති විදියට එයා කීර්ති සර් ගේ physics clz ආවා...මට කියා ගන්න බැරි සතුටක් හිතේ තිබුනේ...ඒ වෙනකොටත් මම එයා එක්ක එක වචනයක්වත් කතා කරලා තිබුනේ නෑ..එත් එයත් මට ලොකු අකමැත්තක් පෙන්නුවේ නැ......ඒ වෙනකොටත් මම බුද්ධිමා ට line කියලා දන්නේ නැති එකෙක් හිටියේ නැ...bus එකේ ගියපු 7 8 පොඩි එවුන් පවා දැනගෙන හිටියා...එයාලත් බුද්ධිමා ලගට ගිහිං " tony tony tony " කියපු වෙලාවල් ඕන තරම් තිබුණා ...එත් එයා අකමැත්තක් පෙන්නුවේ නෑ ,............. -මතුසම්බන්දයි- Last edited: Jan 15, 2015
-හතරවන කොටස - මේ කොටස දාන්නම් ගොඩක් දවස් ගියා ,චන්දෙ නිසා ඒ ගැන ගොඩක් හොයපු නිසා ,,ELAKIRI එකේ චන්දෙට හොඳ post ටිකක් ගියා එළ ....... මම ඉස්සරලම A/L වලට clz ගියේ maths වලට අනිල් සර් ලගට,,මම එදත් ගිහින් clz එකේ වාඩි උනේ බුද්ධිමා ඒ clz එකට එයි කියලා හිතාගෙන,මම කොහොමත් හිතුව එයා maths or bio කරයි කියලා....මම එදා මුළු දවසම වගේ එය ඒ clz එකේ ඉන්නවද කියලා ගොඩක් බැලුවා ...එත් මට එයාව දකින්න ලැබුනේ නැ ...ඔහොම ටික කාලයක් ගියා හැමදාම මම බැලුවා එය ඉන්නවද කියලා මට කිසිම clz එකක එයාව දකින්න ලැබුණේ නැ..ඔහොම මාස කීපයක් ගියා..result ආවා මම හිතුවටත් වඩා හොඳට මම pass වෙලා තිබුණා ,,ඒ කාලේ වෙනකොට මට මට maths කෙරිල්ල එපා වෙලා හිට්යේ ,මම maths අතැරලා bio වලට මාරු උනා....මම bio වලත් clz ගොඩකට ගියා බුද්ධිමා ඒවාට හරි එයි කියලා....එත් මට කවදාවත් එයාව දකින්න හම්බුනේ නේ ..ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා,මම එයට line කියන එක අපේ ඉස්කෝලේ එවුන් වගේම වටේ පිටේ හිටපු එවුන් වගේම යාළුවොත් ඔක්කොම වගේ වගේ දැනගෙන හිටියා..මට ඉස්කෝලේ වගේම දන්නා හැම එකම කිවේ tony කියලා,නම කිවත් දන්නේ නැති මගේ යාලුවෝ ඒ නම කිවම තමයි,දැනගෙන හිටියේ ..මත ඒ නමට ලොකු අකමැත්තක් තිබුනෙත් නැ.....මගේ යාලුවෙක් හිටියා අශාන් කියලා ,මිනිහ බුද්ධිමා හොඳට දන්නවා එයාලගේ ගෙවල් ලග හිටියේ ඌ .....බුද්ධිමා clz එහෙම යනකොට පාරේ එහෙම ඉන්න කොල්ලෝ "අන්න tony ගේ කෑල්ල යනවා " කියලා කෑ ගහන්න පටන් අරන් තිබුණා ,එත් එය දැනගෙන හිටියේ නැ ඒ මම කියලා....එක දවසක් එය අශාන් ගෙන් බුද්ධිමා අහල තිබුණා කවුද tony කියන්නේ "පාරේ යන්න බෑ කොල්ලෝ කෑ ගහනවා " කියලා ...ඊට පස්සේ දවසක් අශාන් මාව පෙන්නලා තිබුණා බුද්ධිමට ....එත් එය කිසිදෙයක් කියලා තිබුනේ නේ ....මේ වෙනකොට A/L පටන් අරං අවුරුදු 1 1/2 විතර ගිහින් තිබුණා ,.......එයා මං ගැන එයාගේ යාලුවන්ටත් කියලා තිබුණා... මම හීනෙකින්වත් හිතුවේ නැති විදියට එයා කීර්ති සර් ගේ physics clz ආවා...මට කියා ගන්න බැරි සතුටක් හිතේ තිබුනේ...ඒ වෙනකොටත් මම එයා එක්ක එක වචනයක්වත් කතා කරලා තිබුනේ නෑ..එත් එයත් මට ලොකු අකමැත්තක් පෙන්නුවේ නැ......ඒ වෙනකොටත් මම බුද්ධිමා ට line කියලා දන්නේ නැති එකෙක් හිටියේ නැ...bus එකේ ගියපු 7 8 පොඩි එවුන් පවා දැනගෙන හිටියා...එයාලත් බුද්ධිමා ලගට ගිහිං " tony tony tony " කියපු වෙලාවල් ඕන තරම් තිබුණා ...එත් එයා අකමැත්තක් පෙන්නුවේ නෑ ,............. -මතුසම්බන්දයි-
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Jan 15, 2015 #88 Darshana Konara said: aniwa Click to expand... ela
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #89 kmc madushan said: ela Click to expand... Thanxx lokka
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #91 maxxa@elakiri said: Click to expand...
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #93 TomCat077 said: Click to expand...
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,967 113 TrapHouse Jan 15, 2015 #94 ela ela digatama liyapan malli.. mewa kiyawathdi apitath issara ewa mathak wena eka tamai itin nawaththanna bari
ela ela digatama liyapan malli.. mewa kiyawathdi apitath issara ewa mathak wena eka tamai itin nawaththanna bari
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #95 pasansnoop said: ela ela digatama liyapan malli.. mewa kiyawathdi apitath issara ewa mathak wena eka tamai itin nawaththanna bari Click to expand... Elazzzzzzz........Thanxx Bro
pasansnoop said: ela ela digatama liyapan malli.. mewa kiyawathdi apitath issara ewa mathak wena eka tamai itin nawaththanna bari Click to expand... Elazzzzzzz........Thanxx Bro
S sadun_gamage Active member Mar 7, 2011 267 69 28 Jan 15, 2015 #96 ela..ela..digatama liyapan..mageth palamu pema eye pereda close kala..
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #97 sadun_gamage said: ela..ela..digatama liyapan..mageth palamu pema eye pereda close kala.. Click to expand...
sadun_gamage said: ela..ela..digatama liyapan..mageth palamu pema eye pereda close kala.. Click to expand...
senewimala1988 Well-known member Dec 5, 2007 7,822 2,665 113 Kadawatha, Sri Lanka Jan 15, 2015 #98 Ithuru kella daaaapapaan ikmanata!
Darshana Konara Well-known member Jul 1, 2014 1,049 116 63 රෙද්ද අස්සේ Jan 15, 2015 #99 senewimala1988 said: Ithuru kella daaaapapaan ikmanata! Click to expand... aniwa mcn...dannam ikamnta
senewimala1988 said: Ithuru kella daaaapapaan ikmanata! Click to expand... aniwa mcn...dannam ikamnta
Mahesh+ Well-known member Jul 3, 2012 3,304 797 113 Verified ✔ Jan 15, 2015 #100 එල බන් සුපිරි ඉතුරු ටික දාපන් ඉක්මනට