ඒක තමා මූ ඇමසිය එක්ක යාලුයි. අපිට තමා ඔක්කොම. හමගහලා පර්ස් මහන්න ඕනේ..![]()
ඌත් එක්ක මගුල් නටනවා ..අපි මොනවා හරි කිව්වම වනගත වෙනවා 
ඇමසියට සසල හද විල්තෙර කරන්න දෙනවා කියපන් ආවේ නැත්තන්![]()

ෆට්ට යකෝ මගේ බඩ කොර උනා හිනා වෙලා 
අහ් ගයිය.....චන්දෙන් පස්සේ දැන්ද රිකවර් උනේ?![]()



මොනවාත් කිවුවාත් මුන්ට ආපස්සට කියන්න බැහැනෙ ඇගෙ පතෙ මුන් හිරි ඇර ගන්නකම් හිටියෙ


අලො චමි මොකො වෙන්නෙ කොහොමද ඉතින් ඉතින්gayan ayiye.....![]()

