දෙවියන් ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෝවිල් ගානේ ගිහින් මගේ දුක කියන්නේ නැති නිසා මට මේක එච්චර අදාළ වෙන්නේ නෑ.
    PK ෆිල්ම් එක බැලුවා. ඉන්දියාවේ එතෙක් මෙතෙක් ගහපු මාර තේරුමක් තියෙන එකක්.
    එකේ අන්තිමට කියන්නේ,
    මේ ලෝකේ එක එක දෙවියන් ඉන්නවා ක්‍රිස්තියානි අයට එක්කෙනෙක් හින්දු අයට තව එක්කෙනෙක් ඉස්ලාම් අයට එක්කෙනෙක්.
    එක දෙවියෙක් කියනවා ගවයන්ට ආදරේ කරන්න කියලා තව කෙනෙක් කියනවා මරන්න කියලා. කොහොමද මෙහෙම වෙන්නේ. එක දෙවියෙක් වැරදි වලට දඩුවම් කරන කොට තව දෙවියෙක් සමාව දෙනවා. අපි දෙවියන්ගේ දරුවෝ නම් අපි දෙවියන්ගෙන් යමක් ඉල්ලුවම ඇයි ඒ දෙවියන් අපිට කියන්නේ දවස් 7ක් එක දිගට පුජා තියන්න කියලා. නැත්නම් පුජා වට්ටි උස්සන් එන්න කියන්නේ. ඔයාගේ තාත්තා ඔයාට එහෙම කරනවද ?
    පාරේ අහිංසක ළමයි බඩ ගින්නේ ඉන්නකොට ඇයි මෙයාලා දේවාලෙට ගිහින් කළුගලක් කිරි වලින් නාවන්නේ.
    සමහරු දෙවියන්ව ආරක්ෂා කරන්න තව කෙනෙක්ව මරනවා.
    ඔයා දෙවියන්ව ආරක්ෂා කරනවා නම් ඇයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔයාව ආරක්ෂා කරලා දෙන්න කියලා.
    ඔයා හිතනවා ඔයාට දෙවියන්ව ආරක්ෂා කරන්න පුළුවන් කියලා.
    මේ ලෝකේ කට්ටිය කොටස් වලට බෙදිලා එක එක දෙවියන්ගේ මාර්ගවල යනවා.
    ඔය අයිති මොන දෙවියන්ටද කියලා ඔයාගේ කොහෙද ගහලා තියෙන්නේ.
    අපිව පොඩි කාලේ ඉදන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.

    මගේ දර්ශනය බුද්ධ දර්ශනයයි.
    මට ආගමක් නැත.
    දෙවියන් ඇවිත් මට කොඩින් කරලා දෙන්නේ නැත.
    මම කොඩින් කරොත් සොෆ්ට්වෙයාර් එක හැදෙනවා.
    නැත්නම් නැ.
    "තමන් වපුරන තරම තමන්ට අස්වැන්න නෙලා ගන්න පුළුවන්, එක නිසා දෙවියන් වපුරනකම් බලන් ඉන්න එපා"

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නියම සීන් එක, දෙවියන්ගෙන් කෑම ඉල්ලපු ගමන් අතට කෑම ලැබෙනවා.රිමෝට් එක ඉල්ලපුවම ලැබෙන්නෙ නැහැ.මිනිහ හිතන්නෙ දෙයියන්ගේ බැට්‍රි බැහැල කියලා.

    :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    PK ෆිල්ම් එක පට්ටම පට්ට බං.. තව පාරක් බලන්න ඕන..
    ඒ වගේ සුපිරි ෆිල්ම් එකක් කාලෙකින් බැලුවෙ..

    ඇත්තටම කවුද දෙවියන්ව විශ්වාස කරන්නෙ..? මම නම් නැහැ..
    කතරගම දෙවියො හැබැහින් පේනවා කියලා අපේ එවුන් කී ලක්ෂයක් ගියාද ඒක බලන්න..? කෝ වැඩියද..? ලබ්බ තමා..

    ඔය දෙවියන් වැඩිපුරම විශ්වාස කරන්නෙ හින්දු ආගමේ අය.. ලංකාවෙ අයටත් බෝවෙලා තියෙනවා..

    ප්‍රේතයන් අල්වා වැඩ ගැනීම කියන්නෙ නම් තවත් එකක්.. ඒකෙ යම් සත්‍යතාවයක් තියෙනවා.. හැබැයි ගොඩක් උන් බොරු කරන්නෙ.. කරන්න පුළුවන් අය ඉන්නවා..
     
    • Like
    Reactions: DooA and waligamaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම සීන් එක, දෙවියන්ගෙන් කෑම ඉල්ලපු ගමන් අතට කෑම ලැබෙනවා.රිමෝට් එක ඉල්ලපුවම ලැබෙන්නෙ නැහැ.මිනිහ හිතන්නෙ දෙයියන්ගේ බැට්‍රි බැහැල කියලා.

    :lol::lol:
    කොහොමද අර කොණ්ඩම් සීන් එක..? :rofl:

    මාරම අයිඩියා බං.. පිස්සු හැදෙනවා.. අපේ උන්ට කොහෙද ඔය තරම් වටින අයිඩියා එකක් පහල වෙන්නෙ..:angry:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    කොහොමද අර කොණ්ඩම් සීන් එක..? :rofl:

    මාරම අයිඩියා බං.. පිස්සු හැදෙනවා.. අපේ උන්ට කොහෙද ඔය තරම් වටින අයිඩියා එකක් පහල වෙන්නෙ..:angry:

    සාක්කුවෙන් සල්ලි වටුනොත් මගෙ මගේ කිය කිය එනවලු. :baffled:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Maya film eka balala iwara wuna gaman hithune Buddha dharma aya upathinma labunu eka kochchara wasanawakda kiyala. Dan dan loke minissunta aththa there ehema enawa.

    Mama dakina widihata Buddha dharmaya hidatama anugamanaya karanne tharunayo. Oya dewala gane gihin harima agamanukulai kiyala kiyana naki ganu thamai Buddha dharmaya kanne. Dewiyoi diwya lokai awith Buddha dharmaya kanawa.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    OMG ෆිල්ම් එක බලලා තියෙනවද?

    omg-oh-my-god.jpg

    එකත් මේ topic ගැන තමයි කතා කරන්නෙ

    http://www.imdb.com/title/tt2283748/
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    "තමන් වපුරන තරම තමන්ට අස්වැන්න නෙලා ගන්න පුළුවන්, එක නිසා දෙවියන් වපුරනකම් බලන් ඉන්න එපා":):yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොහොමද අර කොණ්ඩම් සීන් එක..? :rofl:

    මාරම අයිඩියා බං.. පිස්සු හැදෙනවා.. අපේ උන්ට කොහෙද ඔය තරම් වටින අයිඩියා එකක් පහල වෙන්නෙ..:angry:
    ලංකාවේ අයට ඔහොම එකක් පහල වෙන්නේ නැනේ. පුදුමයි ඉන්දියාවේ උන් ඕක බලනවා
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    "තමන් වපුරන තරම තමන්ට අස්වැන්න නෙලා ගන්න පුළුවන්, එක නිසා දෙවියන් වපුරනකම් බලන් ඉන්න එපා"

    ++++
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    concept patta aul..
    unta spaceship hada gena meheta enna tharan knowledge ekak thiyenawa e unaasa saamanya deyak therum ganna molayak na.

    "Aliens are Fucking Idiots"
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෝවිල් ගානේ ගිහින් මගේ දුක කියන්නේ නැති නිසා මට මේක එච්චර අදාළ වෙන්නේ නෑ.
    PK ෆිල්ම් එක බැලුවා. ඉන්දියාවේ එතෙක් මෙතෙක් ගහපු මාර තේරුමක් තියෙන එකක්.
    එකේ අන්තිමට කියන්නේ,
    මේ ලෝකේ එක එක දෙවියන් ඉන්නවා ක්‍රිස්තියානි අයට එක්කෙනෙක් හින්දු අයට තව එක්කෙනෙක් ඉස්ලාම් අයට එක්කෙනෙක්.
    එක දෙවියෙක් කියනවා ගවයන්ට ආදරේ කරන්න කියලා තව කෙනෙක් කියනවා මරන්න කියලා. කොහොමද මෙහෙම වෙන්නේ. එක දෙවියෙක් වැරදි වලට දඩුවම් කරන කොට තව දෙවියෙක් සමාව දෙනවා. අපි දෙවියන්ගේ දරුවෝ නම් අපි දෙවියන්ගෙන් යමක් ඉල්ලුවම ඇයි ඒ දෙවියන් අපිට කියන්නේ දවස් 7ක් එක දිගට පුජා තියන්න කියලා. නැත්නම් පුජා වට්ටි උස්සන් එන්න කියන්නේ. ඔයාගේ තාත්තා ඔයාට එහෙම කරනවද ?
    පාරේ අහිංසක ළමයි බඩ ගින්නේ ඉන්නකොට ඇයි මෙයාලා දේවාලෙට ගිහින් කළුගලක් කිරි වලින් නාවන්නේ.
    සමහරු දෙවියන්ව ආරක්ෂා කරන්න තව කෙනෙක්ව මරනවා.
    ඔයා දෙවියන්ව ආරක්ෂා කරනවා නම් ඇයි දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔයාව ආරක්ෂා කරලා දෙන්න කියලා.
    ඔයා හිතනවා ඔයාට දෙවියන්ව ආරක්ෂා කරන්න පුළුවන් කියලා.
    මේ ලෝකේ කට්ටිය කොටස් වලට බෙදිලා එක එක දෙවියන්ගේ මාර්ගවල යනවා.
    ඔය අයිති මොන දෙවියන්ටද කියලා ඔයාගේ කොහෙද ගහලා තියෙන්නේ.
    අපිව පොඩි කාලේ ඉදන් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.

    මගේ දර්ශනය බුද්ධ දර්ශනයයි.
    මට ආගමක් නැත.
    දෙවියන් ඇවිත් මට කොඩින් කරලා දෙන්නේ නැත.
    මම කොඩින් කරොත් සොෆ්ට්වෙයාර් එක හැදෙනවා.
    නැත්නම් නැ.
    "තමන් වපුරන තරම තමන්ට අස්වැන්න නෙලා ගන්න පුළුවන්, එක නිසා දෙවියන් වපුරනකම් බලන් ඉන්න එපා"

    sirama film ekak.

    මගේ දර්ශනය බුද්ධ දර්ශනයයි.
    මට ආගමක් නැත.
    දෙවියන් ඇවිත් මට කොඩින් කරලා දෙන්නේ නැත.
    මම කොඩින් කරොත් සොෆ්ට්වෙයාර් එක හැදෙනවා.
    නැත්නම් නැ.
    "තමන් වපුරන තරම තමන්ට අස්වැන්න නෙලා ගන්න පුළුවන්, එක නිසා දෙවියන් වපුරනකම් බලන් ඉන්න එපා" :):)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ෆිල්ම් එකේ කන්සෙප්ට් එක හොඳ උනාට ඉන්දියාවේ මෝඩයෝ ඕකට කෙස් අදිනවා.මොකද උන් දැඩි දේව භක්තිකයෝ නිසා
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ලංකාවේ අයට ඔහොම එකක් පහල වෙන්නේ නැනේ. පුදුමයි ඉන්දියාවේ උන් ඕක බලනවා

    ෆිල්ම් එකේ කන්සෙප්ට් එක හොඳ උනාට ඉන්දියාවේ මෝඩයෝ ඕකට කෙස් අදිනවා.මොකද උන් දැඩි දේව භක්තිකයෝ නිසා
    :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ෆිල්ම් එකේ කන්සෙප්ට් එක හොඳ උනාට ඉන්දියාවේ මෝඩයෝ ඕකට කෙස් අදිනවා.මොකද උන් දැඩි දේව භක්තිකයෝ නිසා
    අපිත් දෙවියන් වදිනවා මචං ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නා නම්